මම කලින් යූස් කරා ඕක ස්පීඩ් එක නං හරියටම 4Mbps ආවා, දැන් යූස් කරන්නෙ 8Mbps ඒකත් හරියටම ඒ ස්පීඩ් එක එනවා
ටොරන්ට් ස්පීඩ් එක ලිමිට් කරලා තියෙන්නෙ එතකොට Cloud flare Warp එක දානවා එතකොට ටොරන්ට් ෆුල් ස්පීඩ් එනවා
අනික් එක ඩයලොග් එකේ ෆයිල් ශෙයාරින් සයිට් සේරම, ටෙලිග්‍රෑම්, ටොරන්ට් එහෙම ස්පීඩ් එක ලිමිට් 128KBps කරනවා සමහරවිට mediafire එකත් බ්ලොක් කරලා ඇති
Cloud flare Warp එක දාල බලන්න ෆුල් ස්පීඩ් එනවද කියලා
Outdoor unit එකට වෙනම ගෙවන්න ඕන නැහැ, රෙන්ටල් එක 5000ටද කොහෙද වැඩි නං ඒක ෆ්‍රි දෙනවා, එක මාසෙකට පැකේජ් එක අප්ග්‍රේඩ් කරලා අවුට්ඩෝ යුනිට් එක ෆ්‍රී ගන්න පුලුවන්. ඊලඟ මාසෙ ආයෙත් පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් කරගන්න
BTW උඹ ඇහුවා නේද Recliner එක ආවම කියන්න කියලා, මම ෆොටෝ දෙක තුනක් ඒ ත්‍රෙඩ් එකේ දැම්මා