ඩයලොග් 3ජී වැඩ නෑනේ බන් අද?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඩයලොග් 3ජී වැඩ නෑනේ බන් අද?

    ඩයලොග් 3ජී වැඩ නෑනේ බන් අද?අපිට සිග්නල් නෑ මොකක්ද මේ අවුල?:dull:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    mm

    H+ වැඩ අපිට නම්..... :)

    අනේ මන්දා බන් මොන මගුලක්ද කියලා මාස ගනනකට සැරයක් දෙකක් මෙහෙම වෙනවා
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බිල එන්නත් කලින් බිල කපනවා අමු හිගන්නෝ පට්ට චා සර්විස් එක