ඩයලොග් 4G ඩේටා වැඩි වෙන්නේ නැහැලු....

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඩේටා කන්නද මනුස්සයෝ කෙල්ලනේ වැදගත් :rolleyes::rolleyes:;)


    කෙල්ලත් එක්ක ඉන්නද්දී වැලක් බලන්න වත් ඩේටා එපැයි.. :lol::lol::P


    නෑ නෑ මම කෙල්ල එක්ක වැල බලන්නේ නෑ. අපෝ තෝ හිතපු හැටි... -__-
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    her voice is very attractive... :yes:
    and her eyes ..are so romantic :love:
    ඉතින් මනුස්සයෝ ඕක අගේ කර කර ඉන් නැතුව ඉන්න තැන කියහන්කෝ ..උබට යාලු කරගන්න අදහසක් නැත්තන් කර ගන්න එකෙක්ටවත් දිහන්කෝ :baffled::baffled:
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,501
    192
    63
    Galle
    පැකේජ් එක අප්ග්‍රෙඩ් කරලා දුන්නා ඒකි:yes:
    අනිද්දට එක්ස්පයර් වෙනවා :eek:55 GBම දුන්නා..:shocked:
    ඒත් මම කිව්වා අළුත් බිලිං සයිකල් එකේදීම හදන්න කියලා.මොකද අද 19 අනිද්දානේ 21..
    ඒක් කිව්වා කමක් නෑ සර් මම දැන්ම ඔක්කොම දාලා දෙන්නම් කියලා..යකෝ මෙන්න 55 ක්ම තියෙනවා :lol::lol:
    බාන්න දේවලුත් නෑ :sorry:

    උබට දැන් බිල් දෙකකුත් ඒ වී :oo: :lol: පරන එක use කල දවස් ගානටයි අලුත් එකේ ගානයි
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබට දැන් බිල් දෙකකුත් ඒ වී :oo: :lol: පරන එක use කල දවස් ගානටයි අලුත් එකේ ගානයි

    ඒ යන කොට ඩේටා ටික ඔක්කොමෙ ඉවර වෙලයි බං තිබ්බේ.. 20 ම.:(.එක්ස්ටෙන්ෂන් එකක් දා ගන්නත් හදලයි අප්ග්‍රේඩ් කර ගතතේ..:yes:
    ඉතිං දවස් දෙකට 50 ක්ම දුන්නා.:cool:..ඒ ටිකෙන් වැඩේ ගොඩ දා ගෙන ඉන්නේ..;)
    ඒ හන්දා අවුලක් නෑ..:no:
    අන්න එහෙමයි හිතා හදං ඉන්නේ :lol::lol: