ඩයලොග් package එකෙන් මාරු උනා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,308
    26,823
    113
    Kandy
    ඇයි බන් මම දාලා තියෙන්නෙ අච්චර පැහැදිලිව :lol:

    ඇතිනෙ, ඇයි ඒ ස්ලොව් කියලද කියන්නෙ
    ------ Post added on Jun 25, 2024 at 5:00 PM
    dan dakke :P
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඇයි බන් මම දාලා තියෙන්නෙ අච්චර පැහැදිලිව :lol:

    ඇතිනෙ, ඇයි ඒ ස්ලොව් කියලද කියන්නෙ
    ------ Post added on Jun 25, 2024 at 5:00 PM
    uba koheda machan gewal? colombo inna mage yaluwo kipadenekuth connection stable na kyala fiber maru una me langadi. Teams meeting ekaka camera on karoth drop wenawa kiwwa :/

    Personally fiber purudu wela dan nam loweth oya speed ekata wada karanna ba, 4mbps ane manda :baffled:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    මම Dialog 4mbps unlimited package එක පාවිච්චි කලේ. 5928 ක් වගෙ ගෙව්වා ඒ මගුලට, පස්සෙ මාස 2ක් කෝල් කරලා බැලුවා මගෙ monthly usage එක කොහොමද කියලා. මොකද මුන්ගෙ unlimited package එකේ usage එක check කරගන්න ක්‍රමයක් නෑ.

    බැලුවාම Fb වලට අච්චර ගිහින් කියනවා, YouTube වලට අච්චර ගිහින් කියනවා..etc
    ඔහොම ඔහොම ලිස්ට් එක්ක කිව්වා , එකතුව බැලුවාම ඇවරේජ් 200GB කිට්ටු වෙන්න ගිහින්, හෙන ස්ලෝ ඔය මගුල.

    බැරිම තැන ඊයෙ පැකේජ් එක මාරු කලා. 170GB For Rs. 4310.00

    20240625-160527.jpg
    20240625-160502.jpg

    මේ බලපන්කො සේරම 340GB හම්බුනානෙ. අලුත් පැකේජ් එක නිසාද?

    ඒ මදිවට unlimited සෙට් එකකුත් :baffled:
    Postpaid ද මචන් ? මගේ Mobile mobile broadband පැකේජ් එකක් තියෙනවා එකේ පැකේජ් එක Upgrade කරලා
    ඒගොල්ලෝ පැකේජ් එක දෙසැරයක් Active කරලා තිබුණා. ඔයාට එහෙම දෙයක් වුනා වෙන්න පුළුවන් බිල් එක අවාම බිල් එක වැඩිනම් කියලා අයින් කරගන්න වෙයි ඔය අමතර පැකේජ් ඒ වගේම එයාලගේ වරදක් වුනත් ඔයාට ගෙවන්න වෙයි එයාලා එක්ක කතා කරනවට වඩා ලේසි අපිම ගෙවන එක.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147

    Postpaid , නෑ මචන් උන්ගෙ ඔෆර් එකක් වගේ යන්නෙ, මම සයිට් එකෙත් බැලුවා, මේ වැඩිපුර 170ක් සෙට් උන එකයි පුදුමෙ , එහෙම එකක් mention වෙලා නෑ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    Postpaid , නෑ මචන් උන්ගෙ ඔෆර් එකක් වගේ යන්නෙ, මම සයිට් එකෙත් බැලුවා, මේ වැඩිපුර 170ක් සෙට් උන එකයි පුදුමෙ , එහෙම එකක් mention වෙලා නෑ
    හරි
     
    • Like
    Reactions: CorD SaC