ඩයලොග් package එකෙන් මාරු උනා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    මම Dialog 4mbps unlimited package එක පාවිච්චි කලේ. 5928 ක් වගෙ ගෙව්වා ඒ මගුලට, පස්සෙ මාස 2ක් කෝල් කරලා බැලුවා මගෙ monthly usage එක කොහොමද කියලා. මොකද මුන්ගෙ unlimited package එකේ usage එක check කරගන්න ක්‍රමයක් නෑ.

    බැලුවාම Fb වලට අච්චර ගිහින් කියනවා, YouTube වලට අච්චර ගිහින් කියනවා..etc
    ඔහොම ඔහොම ලිස්ට් එක්ක කිව්වා , එකතුව බැලුවාම ඇවරේජ් 200GB කිට්ටු වෙන්න ගිහින්, හෙන ස්ලෝ ඔය මගුල.

    බැරිම තැන ඊයෙ පැකේජ් එක මාරු කලා. 170GB For Rs. 4310.00


    20240625-160527.jpg
    20240625-160502.jpg


    මේ බලපන්කො සේරම 340GB හම්බුනානෙ. අලුත් පැකේජ් එක නිසාද?

    ඒ මදිවට unlimited සෙට් එකකුත් :baffled:
     
    • Like
    Reactions: lahirufx+ and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    gana dana ganna ahuwe labbo
    ඇයි බන් මම දාලා තියෙන්නෙ අච්චර පැහැදිලිව :lol:

    Uba wfh neh? dialog 4g ekka teams meeting wath balance karanna puluwan da ban? :baffled:
    ඇතිනෙ, ඇයි ඒ ස්ලොව් කියලද කියන්නෙ
    ------ Post added on Jun 25, 2024 at 5:00 PM
     
    • Like
    Reactions: nooby and NRTG