ඩයලොග් TV හෙලුප්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    peo TV ගන්නවා නම් fiber එක්ක ගන්න.
    නැත්තං අකුණක් ඇද්දොත් TV එකය් අනිත් බඩු පිච්චුනම SLT එකටය් electricity board දෙකට කියා කියා ඉන්න තමා වෙන්නේ
    අඩුවට ගන්න පුළුවන් dialog use කරන්නේ කියපුවාම peo TVනම්,
    ඔය මොකක් හරි ඩිස්කවුන්ට් එකක් කියල සෙට් කරලා දෙය
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මම ඔය ගැන කතා උනු වෙන ෆෝරම් එකකදි දැක්කා ඔය වලාකුලු තියන වෙලාවට ටීවී පේන්නෙ නැති එකට පොඩි විසදුම් ටිකක්
    මතක විදියට මේවා
    නෝමල් දෙන ඩිස්ක් එකට වඩා ලොකු ඩිස්ක් එකක් හයි කරන්න ඕන, මේක කරොත් නම් ගොඩක් දුරට අවුලක් නැති වෙනවා කියලා තිවුනෙ
    තව නෝමල් සැටලයිට් ඩිස්ක් එකේ වතුර බිංදු ඇලෙන එක නවැත්තුවොතිනුත් ටිකක් හොද ප්‍රථිඵල තියනවා කියලා තිවුනා, එක එක ස්ප්‍රේ වර්ග තියනවා ඒවා ගැහුවම ඩිස්ක් එකේ වතුර බිංදු රැදෙන්නෙ නැහැ, අර හබරල කොලේට වැටුන වගේ ලිස්සලා යනවා (එකෙ කියලා තිවුනෙ වලාකුලු වලට සිග්නල් බ්ලොක් වෙන එකම නෙමයි හේතුව, ඩිස්ක් එක තෙමුනමත් හරියට සිග්නල් අහුවෙන්නෙ නැහැ කියලා)

    Last edited:

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    මේ ඉටිකිරිස් එක වැස්සට පේන්නේ නැ නේ කවුරු හරි දන්නවද හදාගන්න විදියක්
    peo TV ගන්න එක සල්ලි ගොඩක් යන වැඩක් :( දැනට land line එකකුත් නැ
    ඩයලොග් එකට කිඋවොත් වැඩක් වෙයි ද ??

    මේක හදන්න විදියක් නැද්ද ??

    Machan uba Peo tv gannawannm lagama tiyana telecome office ekat gihin kiypn danta use krnne dialog tv eka ain karal peo tv ganna oni kiyla ethkt un free denwa mmt gatte ehma
     
    • Like
    Reactions: nemax

    Dakshina Hettiarachchi

    Junior member
  • Apr 25, 2013
    91
    86
    18
    මේ ඉටිකිරිස් එක වැස්සට පේන්නේ නැ නේ කවුරු හරි දන්නවද හදාගන්න විදියක්
    peo TV ගන්න එක සල්ලි ගොඩක් යන වැඩක් :( දැනට land line එකකුත් නැ
    ඩයලොග් එකට කිඋවොත් වැඩක් වෙයි ද ??

    මේක හදන්න විදියක් නැද්ද ??

    Machan.. all Satellite Tv services normally wahinakota signal loss wenwa. eka hethuwa thamai satelllite tv services okkomata assign wela tiyena signal frequency range eke aulak. So dialog eke option ekak tiynewa wahina welwata eyalage mobile network eka through connect wenna. podak hoyala balapan.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,229
    113
    නුවර
    හැම වෙලේම අවුල් යනවනම් වෙන අවුලක් ඇත්තේ. මමත් use කරනවා දැන් අවුරුදු ගානක්. ඔන්න අද තමා සෑහෙන කාලෙකින් සිග්නල් නැත්තටම නැතිඋනේ. මගේ සිග්නල් 100%, quality 71 -74%. ඈතින් ගස්, කදු සෙට් වෙනවද බලපන් පොඩ්ඩක්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,336
    12,607
    113
    Piliyandala
    මට කියපල්ලා මාසෙකට රු800ක් වගේ එන පැකේජ් එකක් ගන්න හොඳම සර්විස් එක මොකක්ද ඩයලොග් ටි.වී ද ? පියෝ ටීවී ද (ලෑන්ඩ් ලයින් අරන් නැත ) සම්බන්දතා ගාස්තු එක්ක මොකක්ද හොඳම? ක්‍රීඩා චැනල් ටිකත් අනිවා පෙන්න ඕනේ. කවුරුහරි මේ දෙකේ වාසි අවාසි කියන්න පාවිච්චි කරන සිංහලු... ප්ලීස්

    Dialog TV Rs:699/= ta chanal 73 denawa...(Sport Channel 5i)Connection Fee eka 6000k

    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898

    hama weleema na wassat athamai ban
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    මට කියපල්ලා මාසෙකට රු800ක් වගේ එන පැකේජ් එකක් ගන්න හොඳම සර්විස් එක මොකක්ද ඩයලොග් ටි.වී ද ? පියෝ ටීවී ද (ලෑන්ඩ් ලයින් අරන් නැත ) සම්බන්දතා ගාස්තු එක්ක මොකක්ද හොඳම? ක්‍රීඩා චැනල් ටිකත් අනිවා පෙන්න ඕනේ. කවුරුහරි මේ දෙකේ වාසි අවාසි කියන්න පාවිච්චි කරන සිංහලු... ප්ලීස්

    Dialog TV Rs:699/= ta chanal 73 denawa...(Sport Channel 5i)Connection Fee eka 6000k

    Danna ekek mekatath uththara dennakoooo
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මට කියපල්ලා මාසෙකට රු800ක් වගේ එන පැකේජ් එකක් ගන්න හොඳම සර්විස් එක මොකක්ද ඩයලොග් ටි.වී ද ? පියෝ ටීවී ද (ලෑන්ඩ් ලයින් අරන් නැත ) සම්බන්දතා ගාස්තු එක්ක මොකක්ද හොඳම? ක්‍රීඩා චැනල් ටිකත් අනිවා පෙන්න ඕනේ. කවුරුහරි මේ දෙකේ වාසි අවාසි කියන්න පාවිච්චි කරන සිංහලු... ප්ලීස්

    Dialog TV Rs:699/= ta chanal 73 denawa...(Sport Channel 5i)Connection Fee eka 6000k

    slt rewind karala balanna Puluwan , wassata aulak na. Fibre ekka ganna Puluwan . Offers wadi slt eke. ubata land line ekka peo 5500ta mama dennm. land line thiyenawa nam Free peo dennam. dialog ithin dish nisa , wassama habak. okai aula.....

    call : 0788 88 88 88
    Web : www.sltpeotv.com / www.Slt4g.com
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,336
    12,607
    113
    Piliyandala
    slt rewind karala balanna Puluwan , wassata aulak na. Fibre ekka ganna Puluwan . Offers wadi slt eke. ubata land line ekka peo 5500ta mama dennm. land line thiyenawa nam Free peo dennam. dialog ithin dish nisa , wassama habak. okai aula.....

    call : 0788 88 88 88
    Web : www.sltpeotv.com / www.Slt4g.com

    Land line ekata ena bill eka keeyada maseta?
    SLT package ekata amatharawa ekath mama gewanna one hinda ahanne ?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ganna inna package eka 700+Tax kiyamu. Telephone Fixed cost eka 300+Tax

    Final Bill eka 1500tath wedi weida ban?

    799 + 310 = 1652 k enawa. fibre gannath puluwan free ona nam. slt line eka qulity monawa nathath :cool: Dtv ona nam dennam. habayi wassata aul. loku package eka ganna ona dtv parana ewa balanna nam , ekai aula :cool:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,336
    12,607
    113
    Piliyandala
    799 + 310 = 1652 k enawa. fibre gannath puluwan free ona nam. slt line eka qulity monawa nathath :cool: Dtv ona nam dennam. habayi wassata aul. loku package eka ganna ona dtv parana ewa balanna nam , ekai aula :cool:

    thanks bro details walata.. man pm ekak dannam gannawanam:yes: