ස්පෝර්ට්ස් චැනල් තියේද බන්. ඔය විස්තර බලන්න සයිට් තියේද? ඩයලොග් ටීවී වැස්ස කාලෙට එපාම වෙනවා
https://www.peotv.com/packages
ස්පෝර්ට්ස් චැනල් තියේද බන්. ඔය විස්තර බලන්න සයිට් තියේද? ඩයලොග් ටීවී වැස්ස කාලෙට එපාම වෙනවා
මේ ඉටිකිරිස් එක වැස්සට පේන්නේ නැ නේ කවුරු හරි දන්නවද හදාගන්න විදියක්
peo TV ගන්න එක සල්ලි ගොඩක් යන වැඩක්දැනට land line එකකුත් නැ
ඩයලොග් එකට කිඋවොත් වැඩක් වෙයි ද ??
මේක හදන්න විදියක් නැද්ද ??
Machan uba Peo tv gannawannm lagama tiyana telecome office ekat gihin kiypn danta use krnne dialog tv eka ain karal peo tv ganna oni kiyla ethkt un free denwa mmt gatte ehma

sirwata .... mari neeමේ ඉටිකිරිස් එක වැස්සට පේන්නේ නැ නේ කවුරු හරි දන්නවද හදාගන්න විදියක්
peo TV ගන්න එක සල්ලි ගොඩක් යන වැඩක්දැනට land line එකකුත් නැ
ඩයලොග් එකට කිඋවොත් වැඩක් වෙයි ද ??
මේක හදන්න විදියක් නැද්ද ??
හැම වෙලේම අවුල් යනවනම් වෙන අවුලක් ඇත්තේ. මමත් use කරනවා දැන් අවුරුදු ගානක්. ඔන්න අද තමා සෑහෙන කාලෙකින් සිග්නල් නැත්තටම නැතිඋනේ. මගේ සිග්නල් 100%, quality 71 -74%. ඈතින් ගස්, කදු සෙට් වෙනවද බලපන් පොඩ්ඩක්
මට කියපල්ලා මාසෙකට රු800ක් වගේ එන පැකේජ් එකක් ගන්න හොඳම සර්විස් එක මොකක්ද ඩයලොග් ටි.වී ද ? පියෝ ටීවී ද (ලෑන්ඩ් ලයින් අරන් නැත ) සම්බන්දතා ගාස්තු එක්ක මොකක්ද හොඳම? ක්රීඩා චැනල් ටිකත් අනිවා පෙන්න ඕනේ. කවුරුහරි මේ දෙකේ වාසි අවාසි කියන්න පාවිච්චි කරන සිංහලු... ප්ලීස්
Dialog TV Rs:699/= ta chanal 73 denawa...(Sport Channel 5i)Connection Fee eka 6000k

slt rewind karala balanna Puluwan , wassata aulak na. Fibre ekka ganna Puluwan . Offers wadi slt eke. ubata land line ekka peo 5500ta mama dennm. land line thiyenawa nam Free peo dennam. dialog ithin dish nisa , wassama habak. okai aula.....
call : 0788 88 88 88
Web : www.sltpeotv.com / www.Slt4g.com
Land line ekata ena bill eka keeyada maseta?
SLT package ekata amatharawa ekath mama gewanna one hinda ahanne ?

ow...310 , slt slt 100min free![]()
Ganna inna package eka 700+Tax kiyamu. Telephone Fixed cost eka 300+Tax
Final Bill eka 1500tath wedi weida ban?
Dtv ona nam dennam. habayi wassata aul. loku package eka ganna ona dtv parana ewa balanna nam , ekai aula 
799 + 310 = 1652 k enawa. fibre gannath puluwan free ona nam. slt line eka qulity monawa nathathDtv ona nam dennam. habayi wassata aul. loku package eka ganna ona dtv parana ewa balanna nam , ekai aula
![]()