මේ ඉටිකිරිස් එක වැස්සට පේන්නේ නැ නේ කවුරු හරි දන්නවද හදාගන්න විදියක්
peo TV ගන්න එක සල්ලි ගොඩක් යන වැඩක්දැනට land line එකකුත් නැ
ඩයලොග් එකට කිඋවොත් වැඩක් වෙයි ද ??
මේක හදන්න විදියක් නැද්ද ??
අන්න අපිට පියෝටීවී නිකන් දෙනවා කිව්වා ගන්නවද නැද්ද කියල හිත හිත ඉන්නේ
අන්න අපිට පියෝටීවී නිකන් දෙනවා කිව්වා ගන්නවද නැද්ද කියල හිත හිත ඉන්නේ
Me wasse kauda bn tv blanne... peo tv oya seratama wada mala jarawak.
Ape fibre with peo tv tyanne. Ganna epa.. 799 ta padui...
Dialig eke ita wada chanell tyanwath ekka
Dolaog and peo dekama tyanwa apita ... dekama gana hndata dannwa...
Dialog aula tyanne wassata penne na khmath wasata tv balane nane..
Wahi deiyanta thamai kiyanna wenne. Wahi deiyo ube illemata sawandenakam batapola antennawak dagena local channels tika wath balapan. Rs 1500k wath naha.

na ban motogp race balannai Discovery rkata aasa nisai gathth emee madula peenne naa ban vassa nam paayala eeth ahasa kalu karala tiyenne eeka nisaa wenna athi![]()
hama satellite TV ekakma mehemada ban
Ow hama sattelite ekakna wassata ohoma thama ban...
E hati
පියෝ ටීවී පැකේජ් අඩුම එකේ චැනල් කීයද දන්නවද
මේ ඉටිකිරිස් එක වැස්සට පේන්නේ නැ නේ කවුරු හරි දන්නවද හදාගන්න විදියක්
peo TV ගන්න එක සල්ලි ගොඩක් යන වැඩක්දැනට land line එකකුත් නැ
ඩයලොග් එකට කිඋවොත් වැඩක් වෙයි ද ??
මේක හදන්න විදියක් නැද්ද ??
ai bun Dialog aken dene VIU HUB ake ganinko.wassata kisima badawak nathuwa dialog tv balanne puluwan
eeka ganna pkg eka gold ekata change karanna kiuwa ne ban
eekata dialog wifi tibboth vitharai needa free of charge
eeka ganna pkg eka gold ekata change karanna kiuwa ne ban
eekata dialog wifi tibboth vitharai needa free of charge

799 පැකේජ් එකේ චැනල් 67 තියෙනවා