ඩයලොග් TV හෙලුප්

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    ඩයලොග් TV හෙලුප්

    මේ ඉටිකිරිස් එක වැස්සට පේන්නේ නැ නේ කවුරු හරි දන්නවද හදාගන්න විදියක්
    peo TV ගන්න එක සල්ලි ගොඩක් යන වැඩක් :( දැනට land line එකකුත් නැ
    ඩයලොග් එකට කිඋවොත් වැඩක් වෙයි ද ??

    මේක හදන්න විදියක් නැද්ද ??
     
    • Like
    Reactions: upulpdn

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මේ ඉටිකිරිස් එක වැස්සට පේන්නේ නැ නේ කවුරු හරි දන්නවද හදාගන්න විදියක්
    peo TV ගන්න එක සල්ලි ගොඩක් යන වැඩක් :( දැනට land line එකකුත් නැ
    ඩයලොග් එකට කිඋවොත් වැඩක් වෙයි ද ??

    මේක හදන්න විදියක් නැද්ද ??

    අන්න අපිට පියෝටීවී නිකන් දෙනවා කිව්වා ගන්නවද නැද්ද කියල හිත හිත ඉන්නේ
     
    • Like
    Reactions: Tanto

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Me wasse kauda bn tv blanne... peo tv oya seratama wada mala jarawak.

    Ape fibre with peo tv tyanne. Ganna epa.. 799 ta padui...

    Dialig eke ita wada chanell tyanwath ekka

    Dolaog and peo dekama tyanwa apita ... dekama gana hndata dannwa...

    Dialog aula tyanne wassata penne na khmath wasata tv balane nane..
     
    Last edited:
    • Like
    Reactions: Tanto

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    Wahi deiyanta thamai kiyanna wenne. Wahi deiyo ube illemata sawandenakam batapola antennawak dagena local channels tika wath balapan. Rs 1500k wath naha.
     
    • Like
    Reactions: Tanto

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්න අපිට පියෝටීවී නිකන් දෙනවා කිව්වා ගන්නවද නැද්ද කියල හිත හිත ඉන්නේ

    පියෝ ටීවී පැකේජ් අඩුම එකේ චැනල් කීයද දන්නවද
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    Me wasse kauda bn tv blanne... peo tv oya seratama wada mala jarawak.

    Ape fibre with peo tv tyanne. Ganna epa.. 799 ta padui...

    Dialig eke ita wada chanell tyanwath ekka

    Dolaog and peo dekama tyanwa apita ... dekama gana hndata dannwa...

    Dialog aula tyanne wassata penne na khmath wasata tv balane nane..

    na ban motogp race balannai Discovery rkata aasa nisai gathth emee madula peenne naa ban vassa nam paayala eeth ahasa kalu karala tiyenne eeka nisaa wenna athi :(

    hama satellite TV ekakma mehemada ban
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    Wahi deiyanta thamai kiyanna wenne. Wahi deiyo ube illemata sawandenakam batapola antennawak dagena local channels tika wath balapan. Rs 1500k wath naha.

    Lankawe channels vala bike race pennanawanam kamak naa leader in spoerts araka meeka kiuwata eewa pennanne naa ne :D
     
    • Like
    Reactions: ruchira55

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    na ban motogp race balannai Discovery rkata aasa nisai gathth emee madula peenne naa ban vassa nam paayala eeth ahasa kalu karala tiyenne eeka nisaa wenna athi :(

    hama satellite TV ekakma mehemada ban

    Ow hama sattelite ekakna wassata ohoma thama ban...

    E hati
     
    maxxi_hacker

    Member
    Oct 1, 2016
    19
    3
    3
    මේ ඉටිකිරිස් එක වැස්සට පේන්නේ නැ නේ කවුරු හරි දන්නවද හදාගන්න විදියක්
    peo TV ගන්න එක සල්ලි ගොඩක් යන වැඩක් :( දැනට land line එකකුත් නැ
    ඩයලොග් එකට කිඋවොත් වැඩක් වෙයි ද ??

    මේක හදන්න විදියක් නැද්ද ??

    ai bun Dialog aken dene VIU HUB ake ganinko.wassata kisima badawak nathuwa dialog tv balanne puluwan
     
    • Like
    Reactions: Tanto

    maxxi_hacker

    Member
    Oct 1, 2016
    19
    3
    3
    eeka ganna pkg eka gold ekata change karanna kiuwa ne ban
    eekata dialog wifi tibboth vitharai needa free of charge

    Dialog HBB 4g Signal Tiyenne oni. dialog 4g Connection akak free hamba wenawa.gold package ake masekata active karala or HD channel pack akak ake maseka active karala customer care call akak dunnama a unit ake gadaratama ganath fix karanawa.nathtan customer care akata call karapan.un atanin active karala ubata VIU HUB akakata request akak dala dei.free tamai denne.mulin gawanne oni gane tamai un package(HD or Gold) akak dala active karama ganne.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    799 පැකේජ් එකේ චැනල් 67 තියෙනවා

    ස්පෝර්ට්ස් චැනල් තියේද බන්. ඔය විස්තර බලන්න සයිට් තියේද? ඩයලොග් ටීවී වැස්ස කාලෙට එපාම වෙනවා