ඩයලොග් TV vs පියෝ TV

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,934
    1
    63,221
    113
    Mother Earth
    peotv හොඳයි. ඩයලොග් ජරාවක් තිබිල ගලෝල දැම්මා. උන් හැමදාම හදන්න එනවා. මම නැති දවසක අපේ ආච්චිට කියල ගිහින් තිබුණා සැටලයිට් එකක් අපේ ගෙවල් පැත්තට තව හරවන්නම් කියල. එතකොට හරියයි කියල. ආච්චි මං ආපු වෙලේ ඔය කතාව කිව්වා. මට යක්ෂයා ආරූඩ වුණා. කැරි පොන්නයො ටිකක් ඉන්නෙ.