ඩයලොග්...!!!

ඩයලොග් කපල් සිම් හොයා ගන්න නැද්ද...??
dialog-4g.jpg
 

djmaxtor

Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    BUMPZ
    Dialog gananum danne na ban, mamanum Hutch mal package eka use karanne..
    200 SMSs and Unlimited Outgoing calls between group numbers for Rs.200/= per month
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් දැන් කපල් සිම් දෙන්නෙ නෑ
    ටි ආර් සී එකෙන් කෝපරේටිවු පැකේජ් දෙන එක නවත්තල
     

    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    Dialog eke kapal sim ekak denawa machooo..... 1500/+ diposit eka maseta 100 post paid

    out going freeeeee sms walata 0.10

    Dialog ekenut dan ganna puluwan