ඩයලොග්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඩකේපයලොග් එකට කියලා මමත් අැරගත්තා කාලයක්! ඕ යේ........ 🥴
    හේතුව?

    එතකොට උඹට කියන්නෙ මොකද්ද හොද කනෙක්ෂන් එක?
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • හේතුව?

    එතකොට උඹට කියන්නෙ මොකද්ද හොද කනෙක්ෂන් එක?
    රැල්ලට බනිනවා නමේ මචන්! අංක එකට හේතුව ඩයලොග් after sales / customer care / troubleshooting නම් අන්තිමයි මට, Issues වලට solutions දීම සහ වෙන වෙන පොඩි පොඩි සීන් වගේ දේවල්!! ඉතින් මම මොබිටෙල් වලට මාරු උනා, මට නම් මේක හොඳයි කියලා හිතෙනවා. මොබිටෙල් වල අජූත සීන් නැතුවා නෙමේ SLT පකයලා මොබොටල් ගත්තාට පස්සේ නමුත් ඩයලොග් වලට වඩා මට මොබිටල් අල්ලලා ගියා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස

    මට අනිත පැත්ත.මට මොබිටෙල් එපා වුනේ ඔය දේවල් නිසා ඩයලොග් වලට මාරු වුනා ඒක නිසා.කොරෝනා වලට කලින් නන් සර්විස් එක හොදයි.දැන් නන් අන්තිමයි..
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    සිග්නල් නැතිවෙනව බන් වස්ත්‍රය...

    අප්ලෝඩ් කරන්න ගියාම එපා වෙනව.
    මටත් ටික දවසක් එහෙම තිබුණ. මේ ළග දී. ඒත් දැන් හොදයි wage .
    H+ nam awul tikak. 4G on kara gaththa ma nam tikak hodai.
    Kalin nam anith paththa tibbe. 4G awul H+ hodai. Mokadda ban hethuwa.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මටත් ටික දවසක් එහෙම තිබුණ. මේ ළග දී. ඒත් දැන් හොදයි wage .
    H+ nam awul tikak. 4G on kara gaththa ma nam tikak hodai.
    Kalin nam anith paththa tibbe. 4G awul H+ hodai. Mokadda ban hethuwa.
    Mamath notice kara, giya weekend eken passe speed wedi wela tikak,
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මට අනිත පැත්ත.මට මොබිටෙල් එපා වුනේ ඔය දේවල් නිසා ඩයලොග් වලට මාරු වුනා ඒක නිසා.කොරෝනා වලට කලින් නන් සර්විස් එක හොදයි.දැන් නන් අන්තිමයි..
    Mobitel wala YouTube unlimited wage packages thiyenawa da?
     
    • Like
    Reactions: Kodiya97

    HmNRazor

    Well-known member
  • මට අනිත පැත්ත.මට මොබිටෙල් එපා වුනේ ඔය දේවල් නිසා ඩයලොග් වලට මාරු වුනා ඒක නිසා.කොරෝනා වලට කලින් නන් සර්විස් එක හොදයි.දැන් නන් අන්තිමයි..
    ඔව් මගෙත් දන්න යාලුවෝ දෙතුන් දෙනෙක් එහෙම මාරු වෙලා තිබ්බා M to D, mobitel උනත් ඉතින් ඉස්සර තිබ්බ independent ගැම්ම නෑ SLT combined සීන් එක නිසා. මට නම් තාම අවුලක් නෑ හැබැයි. (ඉස්සරහට අවුල් උනොත් ඉතින් කරන්න දෙයක් නෑ 🥴 )
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    Mobitel wala YouTube unlimited wage packages thiyenawa da?
    ඔව් තියනවා 249 කියලා කිව්වට 265ක් විතර් කැපෙනවා ටැක්ස් එක්ක.ඒ එක්කම බැක්ග්‍රවුන්ඩ් එකේ තව වෙනම නිකන් ඩේටා පැකේජ එකක් තියෙන්න ඕනි..ඩයලොග් 249 විතරමයි.වෙන මුකුත් ඕනි නෑ.
     
    • Like
    Reactions: hitlermash