Dialog නුගේගොඩ එක මේ දවස්වල ඇරලා ද?
ඩකේපයලොග් එකට කියලා මමත් අැරගත්තා කාලයක්! ඕ යේ........ඒකනම් දන්නෙ නැහැ. හැබැයි Dialog එකෙන් නම් අපිට හොඳටම ඇරල තියෙනවා!
හේතුව?ඩකේපයලොග් එකට කියලා මමත් අැරගත්තා කාලයක්! ඕ යේ........![]()
රැල්ලට බනිනවා නමේ මචන්! අංක එකට හේතුව ඩයලොග් after sales / customer care / troubleshooting නම් අන්තිමයි මට, Issues වලට solutions දීම සහ වෙන වෙන පොඩි පොඩි සීන් වගේ දේවල්!! ඉතින් මම මොබිටෙල් වලට මාරු උනා, මට නම් මේක හොඳයි කියලා හිතෙනවා. මොබිටෙල් වල අජූත සීන් නැතුවා නෙමේ SLT පකයලා මොබොටල් ගත්තාට පස්සේ නමුත් ඩයලොග් වලට වඩා මට මොබිටල් අල්ලලා ගියා.හේතුව?
එතකොට උඹට කියන්නෙ මොකද්ද හොද කනෙක්ෂන් එක?
මට අනිත පැත්ත.මට මොබිටෙල් එපා වුනේ ඔය දේවල් නිසා ඩයලොග් වලට මාරු වුනා ඒක නිසා.කොරෝනා වලට කලින් නන් සර්විස් එක හොදයි.දැන් නන් අන්තිමයි..රැල්ලට බනිනවා නමේ මචන්! අංක එකට හේතුව ඩයලොග් after sales / customer care / troubleshooting නම් අන්තිමයි මට, Issues වලට solutions දීම සහ වෙන වෙන පොඩි පොඩි සීන් වගේ දේවල්!! ඉතින් මම මොබිටෙල් වලට මාරු උනා, මට නම් මේක හොඳයි කියලා හිතෙනවා. මොබිටෙල් වල අජූත සීන් නැතුවා නෙමේ SLT පකයලා මොබොටල් ගත්තාට පස්සේ නමුත් ඩයලොග් වලට වඩා මට මොබිටල් අල්ලලා ගියා.
මටත් ටික දවසක් එහෙම තිබුණ. මේ ළග දී. ඒත් දැන් හොදයි wage .සිග්නල් නැතිවෙනව බන් වස්ත්‍රය...
අප්ලෝඩ් කරන්න ගියාම එපා වෙනව.
Mamath notice kara, giya weekend eken passe speed wedi wela tikak,මටත් ටික දවසක් එහෙම තිබුණ. මේ ළග දී. ඒත් දැන් හොදයි wage .
H+ nam awul tikak. 4G on kara gaththa ma nam tikak hodai.
Kalin nam anith paththa tibbe. 4G awul H+ hodai. Mokadda ban hethuwa.
Mobitel wala YouTube unlimited wage packages thiyenawa da?මට අනිත පැත්ත.මට මොබිටෙල් එපා වුනේ ඔය දේවල් නිසා ඩයලොග් වලට මාරු වුනා ඒක නිසා.කොරෝනා වලට කලින් නන් සර්විස් එක හොදයි.දැන් නන් අන්තිමයි..
ඔව් මගෙත් දන්න යාලුවෝ දෙතුන් දෙනෙක් එහෙම මාරු වෙලා තිබ්බා M to D, mobitel උනත් ඉතින් ඉස්සර තිබ්බ independent ගැම්ම නෑ SLT combined සීන් එක නිසා. මට නම් තාම අවුලක් නෑ හැබැයි. (ඉස්සරහට අවුල් උනොත් ඉතින් කරන්න දෙයක් නෑමට අනිත පැත්ත.මට මොබිටෙල් එපා වුනේ ඔය දේවල් නිසා ඩයලොග් වලට මාරු වුනා ඒක නිසා.කොරෝනා වලට කලින් නන් සර්විස් එක හොදයි.දැන් නන් අන්තිමයි..
ඔව් තියනවා 249 කියලා කිව්වට 265ක් විතර් කැපෙනවා ටැක්ස් එක්ක.ඒ එක්කම බැක්ග්‍රවුන්ඩ් එකේ තව වෙනම නිකන් ඩේටා පැකේජ එකක් තියෙන්න ඕනි..ඩයලොග් 249 විතරමයි.වෙන මුකුත් ඕනි නෑ.Mobitel wala YouTube unlimited wage packages thiyenawa da?