ඒත් ගානෙන් වැඩි ප්රමානයක් නෙට්ෆ්ලික්ස් වලටනේ යන්නෙ ඩේට වලට නෙමයිනේ
ස්ටෑන්ඩඩ් එක 12USD නේ ඒකත් එක්ක බලද්දි ඩේට වලට 1000ක් අවුලක් නෑනේ
දැන් යූටියුබ් අන්ලිමිටඩ් එක නිසා යූටියුබ් වලට යන ගාන ගොඩක් අඩු වෙනවා, කම්මැලි කමට බලන ඒවා 360 බැලුවට කියලා අවුලක් නැහැනේ තව නෙට්ෆ්ලික්ස් වලට වෙනම 1000ක් ගෙවලා ඒකත් අන්ලිමිටඩ් උනාම තවත් ලාබයිනේ
කම්පියුටරෙන් යූටියුබ් ට්රැෆික් එක වෙනම කනෙක්ශන් එකකින් යවන විදියක් හොයාගන්න ඕන එතකොට සේරම යූටියුබ් අර පැකේජ් එක ඩොන්ගලේට දාල බලන්න පුලුවන් අනෙක් ට්රැෆික් HBB එකෙන් බලනවා
එතකොට ඩේට පැකේජ් එක ඩවුන්ග්රේඩ් කරන්න පුලුවන් වීඩියෝ කන්ටෙන්ට් වලින් 95%ක් විතරම අර පැකේජ් දෙකෙන් කවර් වෙන නිසා
මගේ නම් එතකොට ඩයලොග් 1400 පැකේජ් එක ඩේට වලට මොබයිල් එකෙන් යූටියුබ් වලට 249යි, නෙට්ෆ්ලික්ස් වලට 1000යි ඩේට වලට 3000ට අඩුවෙන් යන්නෙ ඒක පට්ට ලාබයි නෙට්ෆ්ලික්ස් වලට 12$ ගොඩක් ලාබයි ඔඩිබල් එක එක්ක බලද්දි ඒක ඕඩියෝබුක් විතරයි ඩොලර් 15ක් මාසෙට



ඒක තමයි ඔය අනික් විදිහෙන් ඩෙටා වැඩිපුර දෙන්න ගත්තේ 
