ඩයලොග්_නෙට්ෆ්ලික්ස්_අන්ලිමිටෙඩ්_ඩෙ​ටා

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඒත් ගානෙන් වැඩි ප්‍රමානයක් නෙට්ෆ්ලික්ස් වලටනේ යන්නෙ ඩේට වලට නෙමයිනේ
    ස්ටෑන්ඩඩ් එක 12USD නේ ඒකත් එක්ක බලද්දි ඩේට වලට 1000ක් අවුලක් නෑනේ

    දැන් යූටියුබ් අන්ලිමිටඩ් එක නිසා යූටියුබ් වලට යන ගාන ගොඩක් අඩු වෙනවා, කම්මැලි කමට බලන ඒවා 360 බැලුවට කියලා අවුලක් නැහැනේ තව නෙට්ෆ්ලික්ස් වලට වෙනම 1000ක් ගෙවලා ඒකත් අන්ලිමිටඩ් උනාම තවත් ලාබයිනේ
    කම්පියුටරෙන් යූටියුබ් ට්‍රැෆික් එක වෙනම කනෙක්ශන් එකකින් යවන විදියක් හොයාගන්න ඕන එතකොට සේරම යූටියුබ් අර පැකේජ් එක ඩොන්ගලේට දාල බලන්න පුලුවන් අනෙක් ට්‍රැෆික් HBB එකෙන් බලනවා

    එතකොට ඩේට පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් කරන්න පුලුවන් වීඩියෝ කන්ටෙන්ට් වලින් 95%ක් විතරම අර පැකේජ් දෙකෙන් කවර් වෙන නිසා

    මගේ නම් එතකොට ඩයලොග් 1400 පැකේජ් එක ඩේට වලට මොබයිල් එකෙන් යූටියුබ් වලට 249යි, නෙට්ෆ්ලික්ස් වලට 1000යි ඩේට වලට 3000ට අඩුවෙන් යන්නෙ ඒක පට්ට ලාබයි නෙට්ෆ්ලික්ස් වලට 12$ ගොඩක් ලාබයි ඔඩිබල් එක එක්ක බලද්දි ඒක ඕඩියෝබුක් විතරයි ඩොලර් 15ක් මාසෙට


    :confused::confused::confused:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    machan slt eka peak off-peak remove karanna trc eken request kala kiwwa neda machan? eka gana aluth aranchiyak nadda?

    අප්‍රොවල් හම්බුනේ ​නෑ :nerd: ඒක තමයි ඔය අනික් විදිහෙන් ඩෙටා වැඩිපුර දෙන්න ගත්තේ :rolleyes:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    එහෙනම් ඒක SLT එකට විතරක් වෙන්න බැහැනේ
    සේරම ISP ලට වෙන්න ඕන, මම හිතන්නෙ නැහැ ඒ වගේ දෙයක් TRCSL එකෙන් කරයි කියලා, TRC එකෙන් කරන්නෙ මොනොපොලි එකක් හැදෙන එක වලිකින විදියට රෙගියුලේට් කරන එක මිසක් හැම තිස්සෙම යූස්ර්ස්ලාට හොදක්ම වෙන්න රෙගියුලේට් කරන එක නෙමයි
    ඕක SLT වලට විතරක් කරොත් උන්ට මොනොපොලි එකක් හදාගන්න චාන්ස් එකක් එනවා එක්කො ඕක හැම එකාටම කරන්න වෙනවා එහෙම නැත්නම් එකෙක්ටවත් කරන්න දෙන්නෙ නැහැ

    ඔව්. පබ්ලික් දන්නේ නැති උනාට වලි යනවා පැකේජ්වලට. එකෙක් එකක් අප්‍රොවල් ගත්තොත් අනික් එකා ඉන්ටෙරිම් එකක් ගන්නවා දෙන්න එපා කියලා, නැත්තම් ඌටත් දෙන්න කියනවා
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,468
    5,573
    113
    1 GB rs.10 ta denna puluwan okun denne ne. Airtel eken denawa dan 2 Gb 21/=. signal ne ne eth.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    reta netflix download wenna dala udeta balanawa. oya package oni na ne. 2500 tv box eken wade karanna puluwan. maga yana gaman balanna office wifi eken adinawa. ranil ge free wifi hotspot eken eka episode ekak down karanda puluwan maseta. dialog eket free deela tiana nisa 1GB eket 3,4 episodes balanda puluwan.

    ai wenama package oni na ban.

    netflix account ekat 4 user aran 4denek ta dunna. ekek ta 500 gane. rental eka 500 arenna wena cost ekak nam mata na