ඩර්ඩන්ස් රෝහල සේවකයන්ට සලකන්නේ නෑ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ithin yako apida ranillwa damme.thopilage maha un neh damme.
    අපිද පොන්ස් අරගල කරේ????? මොන වේස මායම්ද මේ ඉස්සෙල්ලා වගකීම ගනින් පොන්සි,

    උන් කොහෙද බං බදුගෙවන්නේ? උබ ප්‍රයිවට් හොස්පිටල් එකක බිල් එකක් වත් දැකලා නැද්ද?
    බිලේ තියෙන ඒව විතරද ගෙවන්න බදු????? අනේ මන්ද උබල නම් මන්ද බුද්ධිකද ඔච්චර
    ------ Post added on Dec 7, 2022 at 3:16 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    සේවකයන්ට සලකන්නෙ නැත්නම් වෙන ජොබ් හොයාගන්න. ලෙඩ්ඩුන්ට සලකන්නේ නැත්නම් තමයි ඕක අපේ ප්‍රශ්නයක් වෙන්නෙ

    ඒ කතාව හරි.
    හැබැයි බන් ලංකාවෙ ඕක ලෙඩ්ඩුන්ගෙ පැත්තටම තමයි කැරකෙන්නේ. හිතපන් වෙන දියුණු රටක නං වැඩ කරන අයට අවුල් කියල උන් දාල ගියොත් එක්කො කොලිෆයිඩ් වෙන අය අරන් කරන්න වෙනවා. Standards අඩු කරන්න බෑ. එහෙම කරන්න බැරි උනොත් වහල දාන්න වෙනවා.

    හැබැයි ලංකාවෙ ඕක වෙන්නේ නෑ. හොර දොස්තරල අරන් හරි, කොලිෆිකේෂන් අඩු අය අරන් හරි, බාල බෙහෙත්, බාල කොලිටියෙ දේවල් දාල හරි ලාබෙ හදාගන්න බලන එක විතරයි වෙන්නෙ. Standard එකක් බලන්න බල්ලෙක් නෑ. ඇමතිලා, නිලධාරීන්ට ගාණක් දීල ඒව ෂේප් කරනවා. අන්තිමට ලෙඩ්ඩුන්ගෙ පිටින්, දොස්තරලගෙ පිටින්, GMOA එකේ පිටින්, ජෙප්පන්ගෙ පිටින් යන්නෙ.

    නීතියක් නැති රටක වෙන්නෙ ඕකයි.

    ගොබ්බ මිනිස්සු කරුමෙ කියල හිත හදන් ඉඳීවි.
     
    • Love
    Reactions: topkollek

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    717
    986
    93
    උන් කොහෙද බං බදුගෙවන්නේ? උබ ප්‍රයිවට් හොස්පිටල් එකක බිල් එකක් වත් දැකලා නැද්ද?


    අයින් කරේ මම. උබ වගේ උන් ඒවා උස්සලා මොනවා කරයිද කව්ද දන්නේ. නෑ මම තාම වැඩ. උබට අදාල නැත්නම් අස්සෙ රින්ගන්නේ නැතුව වැඩක් බලාගනින්. අනික මේක දැම්මේ ඒකට යන්න ඉන්න උන්ට මේ දවස්වල මේකේ හැමෝම අස්වෙවී යනවා වෙන ඒවට. අලුත් උන් ඇවිත් ආපහු අමාරුවේ වැටෙන නිසා. ඉතින් ඒක තේරුම් නොගෙන එක එකා මට බනිනවා, ඒක උන්ගේ අසහනේ. අදහසක් ගන්න උන්ට ගන්න මම මේක දැම්මේ. නැතුව උබලගෙන් උපදෙස් ගන්න නෙමෙයි. යන්න ඕන එකෙක් ඉන්නවානම් පලයල්ලා. ගිහිල්ලා බලපල්ලා.
    ------ Post added on Dec 7, 2022 at 12:58 PM
    මොකක් ද අවුල ? මාත් කලින් වැඩ කරා