ඩරාස් එකෙන් බඩු දාන්න එපා

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මේ දවස් වල ඩරාස් එකෙන් ඔර්ඩර් කරන්න එපා ඩිලිවර් කරන්නේ නැ. මන් දාපු ඔර්ඩර් සෙට් එකක්ම අපේ පැත්තට ඇවිත් තියන්නේ. ඩිලිවර් කරේ නැ සතියක්ම. අද ඇහුවාම කියනවා ජුලි 18න් පස්සෙලු ඩිලිවර් කරන්න පුලුවන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උන් මේල් එකක් දාල තිබුනා පරක්කු වෙනවා කියලා
    බඩු ගනන් යන නිසා ඕඩර් නොදා ඉන්න එක අපරාදෙ
    මොනා හරි ලාබ දෙයක් අහු උනොත් එවලෙම දානවා මම නම්
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    සාධාරණයිනෙ බං
    කොලබ, අනිත් පැති වල තියෙන එවා ඔක්කොම shipped වෙනවා. මෙනෙ බෙදන්නේ නැ බන්. බයිසිකල් වල හරි බෙදතැකිනේ. ඩිලිවර් ඩෙට්ස් පහු වෙලා දැන් සතියක්.
    අන්තිමට ඩිලිවරි එක ආවේ බ්‍රහස්පතින්දා
    මට අන්තිම එක ආවේ ජුලි 4.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    මම නම් daraz දාන්නෙම නෑ. ගනන් වැඩී ඒකෙ තියන ඒව. ඊට වඩා අඩුවට fb marketplace එකෙ තියනව. අත්දැකීමෙන්.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ඉතිං ඇත්තනේ බං. උනුත් ජීවත් වෙන්නේ මේ සිරි ලංකාවේම තමා
    ඉතින් බන් කොලබ, අනිත් පැති වල තියෙන ඔක්කොම ඔර්ඩර්ස් කලෙක්ට් කරලා අපේ පැත්තට shipped වෙලා තියෙන්නේ. මෙහෙ එවුන් බෙදන් නැ. ගිහින් ගන්න ඇහුවා. එහෙමත් බැලු.

    උන්ගේ සයිට් එකේ නොටිස් එකක්වත් දාලා නැ ඩිලිවර් ලෙට් වෙනවා කියලා.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    උන් මේල් එකක් දාල තිබුනා පරක්කු වෙනවා කියලා
    බඩු ගනන් යන නිසා ඕඩර් නොදා ඉන්න එක අපරාදෙ
    මොනා හරි ලාබ දෙයක් අහු උනොත් එවලෙම දානවා මම නම්
    ow. dan nam math ahmai kochara kal gyath kmk ne. koi welawe hari enwane. ada tiyena ganan newei heta.

    Vim liqud eka dan rs: 500 / 500 ml

    mn demma sathi dekakta kalin 350 ta 750ml eka. tama awe ne badu. un parakku wela hari ewanawa qwa.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Mama Bicycle lock ekakui headlight ekakui damma.. china walin
    මාත් ඉන්වර්ටර් එකක් දැම්මා. ලැන්ඩඩ් කියලා තියෙනවා.එතනින් එහාට අප්ඩෙට් එකක් නැ.
    ow mama 4 daapu ekaka thaama awe naha. bedanne nehelu call kalama. dawasak kiweth naha!
    බලපන් ඩිලිවර් ඩෙට්ස් දැන් පහු වෙලා ඇති. මන් ගිහින් අරගන්නම් කිව්වා. එත් බැලු.
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    පරක්කු වෙනව තමයි, ඉවසීමෙන් හිටපන් මේ දවස් වල. උනුත් ජීවත් වෙන්නෙ ඉතින් මේ ප්‍රශ්න එක්කම තමයි. මමනම් දාපු හැම ඕඩර් එකටම මේල් එකක් දාල තිබ්බ, පරක්කු වෙන්න පුලුවන් කියල.

    පුදුම ආත්මර්ථකාමී මිනිස්සු ඉන්නෙ ඇත්තටම. තමන්ට විතරයි මේ ප්‍රශ්න කියල හිතන් ඉන්නෙ,
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    උන් මේල් එකක් දාල තිබුනා පරක්කු වෙනවා කියලා
    බඩු ගනන් යන නිසා ඕඩර් නොදා ඉන්න එක අපරාදෙ
    මොනා හරි ලාබ දෙයක් අහු උනොත් එවලෙම දානවා මම නම්
    උන් බඩු ගත්තට පස්සෙනෙ මේල් එවන්නේ. වෙන සයිට් වලනම් නොටිස් දාලා තියෙනවා. මුන් එහෙමවත් දාලා නැ.
    me iyeth genath dunna. me dawas wala prashna kyla danwa ne. poddak blan hitahan. nathnam dawas 3k athulatha hambenwa. godak welwata
    මොන දවස් තුනද බන්. මන් දාපු infarred cooker එකක් මෙහෙට ඇවිත් දවස් 8ක්.
    මම නම් daraz දාන්නෙම නෑ. ගනන් වැඩී ඒකෙ තියන ඒව. ඊට වඩා අඩුවට fb marketplace එකෙ තියනව. අත්දැකීමෙන්.
    සමහරක් එවා ගණන් අඩු එවා තියෙනවා.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ඉතින් බන් කොලබ, අනිත් පැති වල තියෙන ඔක්කොම ඔර්ඩර්ස් කලෙක්ට් කරලා අපේ පැත්තට shipped වෙලා තියෙන්නේ. මෙහෙ එවුන් බෙදන් නැ. ගිහින් ගන්න ඇහුවා. එහෙමත් බැලු.

    උන්ගේ සයිට් එකේ නොටිස් එකක්වත් දාලා නැ ඩිලිවර් ලෙට් වෙනවා කියලා.
    No commonsense? Understand the situation
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    මොන දවස් තුනද බන්. මන් දාපු infarred cooker එකක් මෙහෙට ඇවිත් දවස් 8ක්.
    eka ban ubata delivery karana eka matha depend wenwa. mn nam dan badu genallama delivery karana eka mawa danwa. u nam tak gala gnwath dnwa. mehe collection point ekata iye re awa nam ada genath denwa