බයිසිකලේ ගෙනත් දුන්න පොඩි අයිටම් නම්. ලොරියක ගේන්න ඕනේ ලොකු අයිටම් කීපයක් එන්න තියෙනව. ප්‍රශ්නේ සාධාරණයි
use only the method "cash on delivery"මේ දවස් වල ඩරාස් එකෙන් ඔර්ඩර් කරන්න එපා ඩිලිවර් කරන්නේ නැ. මන් දාපු ඔර්ඩර් සෙට් එකක්ම අපේ පැත්තට ඇවිත් තියන්නේ. ඩිලිවර් කරේ නැ සතියක්ම. අද ඇහුවාම කියනවා ජුලි 18න් පස්සෙලු ඩිලිවර් කරන්න පුලුවන්.
GIHIN GANIN BN, be kiyanne CS ekenne, HUB ekata call karama puluwanඉතින් බන් කොලබ, අනිත් පැති වල තියෙන ඔක්කොම ඔර්ඩර්ස් කලෙක්ට් කරලා අපේ පැත්තට shipped වෙලා තියෙන්නේ. මෙහෙ එවුන් බෙදන් නැ. ගිහින් ගන්න ඇහුවා. එහෙමත් බැලු.
උන්ගේ සයිට් එකේ නොටිස් එකක්වත් දාලා නැ ඩිලිවර් ලෙට් වෙනවා කියලා.
මගෙත් අනිතම delivery date එක පහුවෙලා සතියකට වැඩියි. තවම නෑ. උබ කතා කලේ කාටද ?මේ දවස් වල ඩරාස් එකෙන් ඔර්ඩර් කරන්න එපා ඩිලිවර් කරන්නේ නැ. මන් දාපු ඔර්ඩර් සෙට් එකක්ම අපේ පැත්තට ඇවිත් තියන්නේ. ඩිලිවර් කරේ නැ සතියක්ම. අද ඇහුවාම කියනවා ජුලි 18න් පස්සෙලු ඩිලිවර් කරන්න පුලුවන්.
මගේ තියෙන්නේ බයිසිකලේ ගෙන්න පුලුවන් එවා බන්. Infarred cooker එක විතරයි ටිකක් ලොකු. එකත් බැග් එකක් දාගෙන එතැකි.බයිසිකලේ ගෙනත් දුන්න පොඩි අයිටම් නම්. ලොරියක ගේන්න ඕනේ ලොකු අයිටම් කීපයක් එන්න තියෙනව. ප්‍රශ්නේ සාධාරණයි
මන් ක්‍රෙඩිට් කාඩ් ඔෆර් වලට දාපුවා මේuse only the method "cash on delivery"
හබ් එකේ නම්බර් එක කොහොමද හොයාගත්තේ?GIHIN GANIN BN, be kiyanne CS ekenne, HUB ekata call karama puluwan
gihin tracking number eka dunnama oni item ekak ganna puluwan. me tike mamath gihin gannawa. eka lesi.
ලයිව් චැට් එකෙන් මැසෙජ් එකක් දාලා බලන්නමගෙත් අනිතම delivery date එක පහුවෙලා සතියකට වැඩියි. තවම නෑ. උබ කතා කලේ කාටද ?
Katha karala baluwe nathda?Mage parcel ekak cl ekak Wath noda "first delivery attempt failed" kiyala dala thibuna.
Passe sathiyakin vithara unma order eka cancel karala thibuna...
google map. ape ekanam horana town ekemai bn tiyenne.මගේ තියෙන්නේ බයිසිකලේ ගෙන්න පුලුවන් එවා බන්. Infarred cooker එක විතරයි ටිකක් ලොකු. එකත් බැග් එකක් දාගෙන එතැකි.
ඒ මුකුත් ඔනි නැ. මන් ගිහින් ගන්න ඇහුවාමත් බැලුනේ.
මන් ක්‍රෙඩිට් කාඩ් ඔෆර් වලට දාපුවා මේ
හබ් එකේ නම්බර් එක කොහොමද හොයාගත්තේ?
ලයිව් චැට් එකෙන් මැසෙජ් එකක් දාලා බලන්න
Katha karala baluwe nathda?
wena wenawa dapan, ethakota COD puluwanඇයි බන්?