ඩලස්ට පොදුපෙරමුනෙන් 47

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඩලස්ට පොදුපෙරමුනෙන් 47 ක් දීලා. සජබෙන් විස්සක්වත් නෑ (හකීම් රිසාද් දිලා).​

    විමලාගේ පක්ෂේ හරි නිදහස් පක්ශෙන් හරි ඩලස්ව හොඳට අන්දලා, ටී එනේත් බාගයයි දීලා තියෙන්නේ​

     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල

    ඩලස්ට පොදුපෙරමුනෙන් 47 ක් දීලා. සජබෙන් විස්සක්වත් නෑ (හකීම් රිසාද් දිලා).​

    විමලාගේ පක්ෂේ හරි නිදහස් පක්ශෙන් හරි ඩලස්ව හොඳට අන්දලා, ටී එනේත් බාගයයි දීලා තියෙන්නේ​

    උබ ගණන් කරාද?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල

    නෑ බන් ප්ලේජ් කරපුවා හැරෙන්න අනිත් ඔක්කොම කියල තියෙන්නෙ දෙන්නම් කියලා විතරයි. 47 ප්ලේජ්ඩ්​

    උබ දැන් ඩලස්ට එකසිය ගානයි කියා කියා උදේ දැගලුවා නේද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,867
    113

    ඩලස්ට පොදුපෙරමුනෙන් 47 ක් දීලා. සජබෙන් විස්සක්වත් නෑ (හකීම් රිසාද් දිලා).​

    විමලාගේ පක්ෂේ හරි නිදහස් පක්ශෙන් හරි ඩලස්ව හොඳට අන්දලා, ටී එනේත් බාගයයි දීලා තියෙන්නේ​

    Mata hitenne, TNA unge scene eken tama wadey karakune kiyala. Un mun kauruth demalunta support ne kiyala itpase aruta support kiyala kiyapu gaman kattiyata rath wenna athi.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    ඒ ඡන්ද 134 ලැබුණු ආකාරය පිළිබඳ සටහනක් අප වෙත ලැබී තිබේ.

    ඒ අනුව,

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් – 101
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් – 7 :lol:
    සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් – 8
    ඊපීඩීපී මන්ත්‍රීවරුන් – 2
    ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් – 2
    මහජන එක්සත් පෙරමුණු මන්ත්‍රීවරුන් – 3
    මුස්ලිම් මන්ත්‍රීවරුන් – 3
    වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් – 1
    පිල්ලෙයාන් – 1
    අරවින්ද් කුමාර් – 1
    සී. වී. විග්නේෂ්වරන් – 1
    දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් – 2
    ඒ. එල්. එම්. අතාවුල්ලා – 1
    ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් – 1

    - https://sinhala.lankanewsweb.net/07/20/23200/
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    රනිල දිනයි කියලා හිතුනා. මෙහෙම දිනයි කියලා හිතුවේ නෑ .
    ගොඩක් උන් ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ දෙයක් කරල තියෙන්නේ ඩලස්ට .
    ඔය ඉතින් මම කිව්වාම හිනා වෙවී හිටපු අසරණ දූ පුත්තු. 😂
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මුගෙ මළ අෑඬියාව ඉවරයක් නෑ උදේ ඉඳලම..රනිල දින්නනේ ගිහින් ගල් බෝතලයක්වත් අරන් බීගෙන බීගෙන යනවකෝ...