ඒ ඡන්ද 134 ලැබුණු ආකාරය පිළිබඳ සටහනක් අප වෙත ලැබී තිබේ.
ඒ අනුව,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් – 101
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් – 7 
සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් – 8
ඊපීඩීපී මන්ත්‍රීවරුන් – 2
ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් – 2
මහජන එක්සත් පෙරමුණු මන්ත්‍රීවරුන් – 3
මුස්ලිම් මන්ත්‍රීවරුන් – 3
වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් – 1
පිල්ලෙයාන් – 1
අරවින්ද් කුමාර් – 1
සී. වී. විග්නේෂ්වරන් – 1
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් – 2
ඒ. එල්. එම්. අතාවුල්ලා – 1
ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් – 1
-
https://sinhala.lankanewsweb.net/07/20/23200/