ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරමු - පියවරෙන් ප&#353

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
11.gif
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Etakota alut license eka gedarata enakan parana punch karapu license ekada use karanna wenne ?

    etakota ban licence eka natiwada masema inna one?

    Rep Add

    Puluwan nam 1 day service 1ka genath danna kenek danna


    ඒකනේ බං මම දාලා තියෙන්නේ ටෙම්පරි එකක් දෙනවා කියලා..
    අපිට කාඩ් එක හම්බ වෙනකම් ටෙම්පරි කොලෙන් නෝමල් විදියට දුවන්න පුළුවන්
     
    • Like
    Reactions: Ship Captain

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඒකනේ බං මම දාලා තියෙන්නේ ටෙම්පරි එකක් දෙනවා කියලා..
    අපිට කාඩ් එක හම්බ වෙනකම් ටෙම්පරි කොලෙන් නෝමල් විදියට දුවන්න පුළුවන්

    :P:P
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113

    ඒකනේ බං මම දාලා තියෙන්නේ ටෙම්පරි එකක් දෙනවා කියලා..
    අපිට කාඩ් එක හම්බ වෙනකම් ටෙම්පරි කොලෙන් නෝමල් විදියට දුවන්න පුළුවන්

    Dakke ne bro
    Thanks anyway!
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සොයන්නා;22898044 said:
    patta bro....mama aluthenma driving license eka ganna inne :yes:

    rep added :cool:


    ඒත් මේ ප්‍රසීඩියර් එකම තමයි..
    ලර්නර්ස් එකක් හරහා යන එක තමයි ලේසි වැඩේ..
    වන්ශොට් ශුවර්
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මට ටෙම්පරි එක දුන්නේ 2018.01.09
    අද ඒ කියන්නේ 2018.02.23 ලයිසන් එක ගෙදරට ඇවිල්ලා තිබුනා..

    එක දවස කියලා වෙරහැර දුවන්න ඕන නෑ, කියන එකයි මගේ නම් අදහස..

    ඔය කියල තියෙන ටික කරල දුන්නා ටෙම්පරිය ගත්තා,
    මම පරක්කු ඇයි බලන්න Call එකක් වත් දුන්නේ නෑ ඔන්න..

    තමන්ගේ පැත්තේ තියෙන Office එකෙන් කරගත්තම හොඳටම ඇති..ඒ වෙලාවේ දෙන ටෙප්පරි එක මාස 6 වලංගුයි නේ..
     
    • Like
    Reactions: Lalakajee