ඩ්‍රැයිවර් හෙල්ප්... !!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    පින් අයිති වෙන වැඩක් අයියා හම්ම පරණ මැශින්වල ඩ්‍රයිවස් හොයාගන්න ගියහම එපා වෙනවා හරිම අමරුයි හොයාගන්න මොකද සමරහ මදර් බෝඩ්වල ඩ්‍රයිවස් එහෙම අන්තරෙත් නැති අවස්ථා ඕන තරම් උදා වෙලා තියෙනවා ගොඩක්ම වටින දෙයක් තමයි අයියා මේක බොහොම ස්තුතී


    මෙන්න ෆ්‍රී වර්ශන් එක බාගන්න මෙතනින්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    thanks machan..:)

    original site 1n da download wenne?...waradi drivers install unoth case hodee... :)

    original site එකෙන් නම් නෙමෙයි එන්නේ.. ඒක තමඉ ම ක්ඉව්වේ හොඳම දේ මේකෙන් device එක හොයාගෙන වෙනම download කරගන්න එක හොඳයි කියලා.. ස්තූතියි මචං... :):)

    Thankz mal
    REP denna bahalu...:(

    රෙප් ඕනේ නෑ බං.. :):) මේකෙන් ප්‍රයෝජනයක් වුනා නම් ඒ ඇති...
    11.gif



    ස්තූතියි මචං...

    thnxxx...... rep+

    ස්තූතියි යාලුවා.. :)

    niyama soyaganimak machan. elama kiri...

    අන්තර්ජාලෙට පින් සිද්ද වෙන්න තමයි ඉතිං සොයාගත්තෙ.. :D . ස්තූතියි මචං.. :)

    බොහොම ස්තුති මත හොය හොයා හිටියේ මේවගේ එකක් තමා :)

    :D:D එල...
    11.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙක නම් ගොඩක් වැදගත් වෙයි:)
    ස්තුතී යාලුවා
    රෙපය නම් දෙන්න වෙන්නෙ නැ:(
    පස්සෙ දෙන්නම්:D

    එල මචං... රෙප් නම් මොනවද... මේක වැඩක් වුනා නම් ඒ ඇති.. :):)

    mannam oka try karanne ne.... godak virus, trojan ahema anne oyawage awain thama......... drivers wena wenama net 1ke down karala install karana aka thama hoda

    ඔව්.. ඒකත් වෙන්න පුලුවං මචං.. ඒත් මම මේඛ පාවිච්චි කරේ firewall එකක් දාලා..මට නම් මුකුත් අවුලක් පෙනුනේ නෑ.. කොහොමත් මේකෙන් device එක හොයාගෙන drivers වෙනම download කරන එක තමයි ලේසි..

    ela ela great post macho thanks.REP++++

    උඹව හුග කාලෙකින් දැක්කේ.. ස්තූතියි මචං.. :)

    ammo puthee man erila unne machine1ka drivers nethuwa....deiyange pihita puthe

    :lol::lol:

    එල එල...
    11.gif


    ඇත්තටම මේ තොරතුර නම් වැදගත් වෙනවා..
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට..
    රෙප් 6+

    උඹ අපිත් එක්ක බෙදාගන්න ඒවා එක්ක බලනකොට මේව මොනවද... :D .. ස්තූතියි මචං.. :)

    එළමකිරි වැඩක් ලොක්කා‍ :) උඹ කළොත් ඉතිං නියමම වැඩක් තමා
    11.gif

    ඔව් ඔව්... මම කලොත් ඉතිං එලකිරි ම.. එලකිරි එකටම තමයි... :P


    පින් අයිති වෙන වැඩක් අයියා හම්ම පරණ මැශින්වල ඩ්‍රයිවස් හොයාගන්න ගියහම එපා වෙනවා හරිම අමරුයි හොයාගන්න මොකද සමරහ මදර් බෝඩ්වල ඩ්‍රයිවස් එහෙම අන්තරෙත් නැති අවස්ථා ඕන තරම් උදා වෙලා තියෙනවා ගොඩක්ම වටින දෙයක් තමයි අයියා මේක බොහොම ස්තුතී


    :D:D:D

    ඔව්.. මටත් එපා වෙල තිබ්බේ.. මම කාපු කට්ට නිසා තමයි මේක අනිත් අය එක්ක බෙදාගන්න හිතුවේ... :):):)

    මෙන්න ෆ්‍රී වර්ශන් එක බාගන්න මෙතනින්


    maru bro rep+++++++

    එල මචං.. තෑන්ක්ස්.. :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Thanks Machan +REP;)

    තෑන්ක්ස් මචෝ... :D:D

    මල්මවියා ඩයිවර් ජොබ් එකක් කරනවද කියලා බැලුවේ...
    වටින දෙයක්, නියමයි....

    හික්..හික්... කාලෙ හැටියට එඑම එකක්වත් කරන්න වෙලා තියෙන්නේ දැන්... :P
    ස්තූතියි මචං.. :)

    niyamai kavi ayya thanks :)

    ආ.. මලේ.... :P එල.. එල.. :D