ඩාක් චොක්ලට් 150 ට ගන්න ඇඩ් එකක් දාලා තියෙනවා දැක්කා හම්බ කෙල්ලෙක්
මේවා හොදයි ද?
Kumaran ratnam road eke thamai thiyenne
Eka thiyenne pettah da?
මේවා හොදයි ද?
Kumaran ratnam road eke thamai thiyenne
Eka thiyenne pettah da?
ඩාක් චොක්ලට් 150 ට ගන්න ඇඩ් එකක් දාලා තියෙනවා දැක්කා හම්බ කෙල්ලෙක්
මේවා හොදයි ද?
Kumaran ratnam road eke thamai thiyenne
Eka thiyenne pettah da?

dark choclate kiyanne mage fav ithin. ehemai kiyala ohoma dakina dakina eka ganne na 
Expire date ඕඩි කොලෝන් දාලා මකනවා.....ඩොට් ඩොට් printer එකකින් near Expire date දාලා ගහනවා. අපි short expire කියලා කනවා.
ඕවා මුස්ලිම් එවුන් විතරක් කරන්නේ ඇයි?
P&S දැන් ගොඩක් උන් යන්නේ නැ නේද බං. ජරාව කියලා..ටවුන් එකේ අලුතෙන් fab එකක් දාල. P&S එකේ රුපියල් 300-400ට කේක් අරන් පුරුද්දට ගියා 400කට විතර කේක් එකක් ගන්න. ටහිකේ අඩුම එක 850ක් ග්‍රෑම් 450. ඒකත් කොෆි ෆ්ලෙවර් එකක්. අන්තිමේ මක් කරන්නෙයි 950ට චොකලට් කේක් එකක් අරන් ආව. හැබැයි සුපිරි කේක් එක. ඩාර්ක් චොකලට් රස. අන්න ගන්නවා නම් කේක්. P&S පරාදයි.![]()
Dark chocolates are nice. But you got to like them. Many don't like the taste. The extreme dark and the tastiest ones I have tasted was in Peru.![]()
පේස්ට්‍රි නම් හොඳ ඇති කේක් නම් අවුල් තමයි.P&S දැන් ගොඩක් උන් යන්නේ නැ නේද බං. ජරාව කියලා..