ඩාක් චොක්ලට්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඩාක් චොක්ලට් 150 ට ගන්න ඇඩ් එකක් දාලා තියෙනවා දැක්කා හම්බ කෙල්ලෙක්
    මේවා හොදයි ද?

    Kumaran ratnam road eke thamai thiyenne
    Eka thiyenne pettah da?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තම්බින්ගේ බඩු ගොඩක් දුරට අරාබි/සවුදි වගේ රටවල් වලින් අඩුවට ගේන/එවන එව්වා. මාසයක් දෙකක් expire වෙන්න ළඟ කෑම. ඒ නිසයි සෑහෙන අඩුවට ගෙනත් අඩුවටම දීලා දාන්නෙත්. අඩුවට දෙද්දී expire ඩේට් ගැනත් අහලම ගන්න.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අපෝ ඕව තිත්තයි බන්. දියවැඩියාව තියනවනං අරන් කාපන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    Expire date ඕඩි කොලෝන් දාලා මකනවා.....ඩොට් ඩොට් printer එකකින් near Expire date දාලා ගහනවා. අපි short expire කියලා කනවා.
    ඕවා මුස්ලිම් එවුන් විතරක් කරන්නේ ඇයි?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Dark chocolates are nice. But you got to like them. Many don't like the taste. The extreme dark and the tastiest ones I have tasted was in Peru.:yes:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඩාක් චොක්ලට් 150 ට ගන්න ඇඩ් එකක් දාලා තියෙනවා දැක්කා හම්බ කෙල්ලෙක්
    මේවා හොදයි ද?

    Kumaran ratnam road eke thamai thiyenne
    Eka thiyenne pettah da?

    150ta ithin revello eketh thiyenne. gram keeyada kiyapan 150 ta denne. :lol:
    revello eke 2k enawa. ekak hena thiththai anika sugar free ekak. eke yanthan pani raha thiyenawa. nodanna reddawal kanne mokatda :rolleyes: dark choclate kiyanne mage fav ithin. ehemai kiyala ohoma dakina dakina eka ganne na
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    කොහෙද එහෙම add එකක් දාලා tතියෙන්නේ .පොඩ්ඩක් liknk එක diyan ko
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    ටවුන් එකේ අලුතෙන් fab එකක් දාල. P&S එකේ රුපියල් 300-400ට කේක් අරන් පුරුද්දට ගියා 400කට විතර කේක් එකක් ගන්න. ටහිකේ අඩුම එක 850ක් ග්‍රෑම් 450. ඒකත් කොෆි ෆ්ලෙවර් එකක්. අන්තිමේ මක් කරන්නෙයි 950ට චොකලට් කේක් එකක් අරන් ආව. හැබැයි සුපිරි කේක් එක. ඩාර්ක් චොකලට් රස. අන්න ගන්නවා නම් කේක්. P&S පරාදයි. :P
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Expire date ඕඩි කොලෝන් දාලා මකනවා.....ඩොට් ඩොට් printer එකකින් near Expire date දාලා ගහනවා. අපි short expire කියලා කනවා.
    ඕවා මුස්ලිම් එවුන් විතරක් කරන්නේ ඇයි?

    Expiry date මකලා බෙහෙත් විකුණලා තුන් හතර පාරක් මාට්ටු වෙච්ච උන්ට චොකලට් වල expiry date මාරු කරනවා කියන්නේ මහ ලොකු කජ්ජක් නොවන බව මතක තියාගන්න
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    කවුරුහරි හෙන පත චොක්ල්ට් ස්ලැබ් විකුනන ඩයල් එකක් ඉන්නවා FB එකේ. උන් මෙහෙ හදන ඒවද කොහෙද. කිලෝ එකම 850ක් ද කොහෙද
    මට නමක් ගමක් මතක නැහැ අපේ ඔෆිස් එකේ එවුන් කිලෝ ගනන් ගන්නවා, ඩාර්ක්, මිල්ක්, වයිට් ඕන එකක් තියනවා
    Anods cocoa වගේ නමක් තිබුනෙ FB එකේ සර්ච් එකක් දාල බලපන්,
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ටවුන් එකේ අලුතෙන් fab එකක් දාල. P&S එකේ රුපියල් 300-400ට කේක් අරන් පුරුද්දට ගියා 400කට විතර කේක් එකක් ගන්න. ටහිකේ අඩුම එක 850ක් ග්‍රෑම් 450. ඒකත් කොෆි ෆ්ලෙවර් එකක්. අන්තිමේ මක් කරන්නෙයි 950ට චොකලට් කේක් එකක් අරන් ආව. හැබැයි සුපිරි කේක් එක. ඩාර්ක් චොකලට් රස. අන්න ගන්නවා නම් කේක්. P&S පරාදයි. :P
    P&S දැන් ගොඩක් උන් යන්නේ නැ නේද බං. ජරාව කියලා..
     
    • Wow
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    කොටුවෙ Arab mall කියලා චොකලටි ටොපී විකුනන කඩවල් set 1k ම තියෙනවා
    රතු පල්ලිය පැත්තේ
    ඔක්කොම ඉරාන් බඩු තියෙන්නේ
    ජරාව තමා


    Dark chocolates are nice. But you got to like them. Many don't like the taste. The extreme dark and the tastiest ones I have tasted was in Peru.:yes:

    🙄 peru කෝ බන් ලෝකෙ වටේ යන ගමන් photo tikak hri දාපන්
     

    wizy

    Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    we have this හැබයි whole sale නම් නෙමෙයි :-)
     

    Attachments

    • Dark Chocolate.jpg
      Dark Chocolate.jpg
      45.1 KB · Views: 76