ඩැක්ස්හන්ඩ්~Dachshund

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    බීගල් කියන්නේ හුරතලේටම හදන බ්‍රීඩ් එකක් මචන්.
    උන්ව ආරක්ශාවට කියලා හදන්න බෑ.
    හැබැයි බීගල් උන්ට හොද මොලයක් තියනවා කපටි වැඩ වලට.
    බීගල් උන් ඩැක්ස්හන්ඩ් අයට වඩා ගොඩක්ම සෙල්ලමට මාර බරයි.

    ඩැක්ස්හන්ඩ් කියන්නේ හුරතලේට , ආරක්ශාවට‍ දෙකටම හදන බ්‍රීඩ් එකක්.
    ඩැක්ස්හන්ඩ් අය පොඩි සද්දයක් ආවත් ලොකුවට බුරනවා.
    ඒ නිසයි ආරක්ශාවට හදන්නේ.
    ඩැක්ස්හන්ඩ් අයව කිසි අව්ලක් නැතුව ආරක්ශාවට හදන්න පුලුවන් පොඩ්ඩ ඇත්තම් ගොඩක් බුරන නිසා.




    තැන්ක්ස් මචන් රිප්+රෙප් වලට... :D අපිත් එක්ක බෙදාගත් තොරතුරු සැහෙන්න වටිනවා.. :yes:

    උබට ජය මචන්
    11.gif
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    පට්ට ත්‍රේඩ් එක. ආස හිතුනා ඕයි.. :love:ගම්පහ පැත්තේ ගෙවල් සෙට් එකකම වගේ ඉන්නවා
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    අපෙ ගෙදරත් ඉන්නව මේ එක්කෙනෙක්. හෙන පණ්ඩිතය. ලියුම් කාරයත් එක්ක පට්ට වලි :D හැබැයි ඉතිං හුරතලේ උපරිම! :love:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ග්‍රේට් ඩේන් අයට වගේ ලොකු වත්තක් ඕන නම් නෑ මෙයාලට.
    පොඩි වත්තක හදන්න පුලුවන් මචන්.
    කොමන් බ්‍රීඩ්ස් ගැන දානවා මචන් ත්‍රේඩ් එකක්.
    හොද රිසර්ච් පාරක් දාලා දාන්නම්කෝ මම.
    උබ කිව්ව වැඩේ කරන්න ආසයි.
    ට්‍රයි එකක් දීලා බලන්න ඕන.


    Ela machan Thanks :):)