බීගල් කියන්නේ හුරතලේටම හදන බ්රීඩ් එකක් මචන්.
උන්ව ආරක්ශාවට කියලා හදන්න බෑ.
හැබැයි බීගල් උන්ට හොද මොලයක් තියනවා කපටි වැඩ වලට.
බීගල් උන් ඩැක්ස්හන්ඩ් අයට වඩා ගොඩක්ම සෙල්ලමට මාර බරයි.
ඩැක්ස්හන්ඩ් කියන්නේ හුරතලේට , ආරක්ශාවට දෙකටම හදන බ්රීඩ් එකක්.
ඩැක්ස්හන්ඩ් අය පොඩි සද්දයක් ආවත් ලොකුවට බුරනවා.
ඒ නිසයි ආරක්ශාවට හදන්නේ.
ඩැක්ස්හන්ඩ් අයව කිසි අව්ලක් නැතුව ආරක්ශාවට හදන්න පුලුවන් පොඩ්ඩ ඇත්තම් ගොඩක් බුරන නිසා.
අපිත් එක්ක බෙදාගත් තොරතුරු සැහෙන්න වටිනවා.. 
okun ekek ape maha gedara innawa dekkahama hina yanawa kakul ambaanata kotai ban. melo rahak nehe kanawa budiyanawa. ekko wate inna ballo rela ekka awidinawa





හැබැයි ඉතිං හුරතලේ උපරිම!
ග්රේට් ඩේන් අයට වගේ ලොකු වත්තක් ඕන නම් නෑ මෙයාලට.
පොඩි වත්තක හදන්න පුලුවන් මචන්.
කොමන් බ්රීඩ්ස් ගැන දානවා මචන් ත්රේඩ් එකක්.
හොද රිසර්ච් පාරක් දාලා දාන්නම්කෝ මම.
උබ කිව්ව වැඩේ කරන්න ආසයි.
ට්රයි එකක් දීලා බලන්න ඕන.

