Agree with this gentleman.සිංහල පොත් ටික නම් කියවන්න එපා! ෆිල්ම් බලන්නත් එපා. පොත් වල තියෙන සුපිරි ප්ලොට් ට්විස්ට්ස් ෆිල්ම්ස් වල කාල තියෙන්න. ඉන්ෆ(ර්)නෝ ඇරෙන්න අනිත් පොත් ඔක්කොගෙම කඩ්ඩ හරි සරලයි. ඉන්ෆ(ර්)නෝ එකේ පොඩ්ඩක් පොයම්ස් තියෙනවා, ටිකක් අමාරුයි.
ඔරිජිනල් පොත් සෙට් එක නොකියව ෆිල්ම් එක හෝ සිංහල පරිවර්තනේ බලන එක නම් මාරම අපරාදයක් මචන්, පුදුම රසයක් මිස් කරගන්නෙ.