ඩෑන් බ්‍රවුන් ගේ පොත්

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    English පොත් ටික කියවපන් , ඒ ටිකේ කඩ්ඩ එච්චර අමාරුත් නෑ, අනික flow එක පට්ට , උබ එක චැප්ටර් එකක් කියෙව්වම අනික auto කියවෙනවා. පොතම ඉවර වෙනකන් දන්නෙ නෑ
    සින්හල නම් කියෙව්වෙ නෑ. පට්ටචාටර් කියලා හැමොම කියනව
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Anith aya kiyanawa wage mamath kiyanne english versions kiyawanna. Oya hama ekema Ebook thiyenawa.
    Mama Da Vinci Code, Angels and Demons kiyawala thiyenawa. Inferno, Deception point baageta kiyewwa.

    Habai mehema seen ekak thiyenawa Dan Brown poth godak ewala story eka ekama theme ekak thiyenne. Mulu loketama balapaana conflict ekak. protagonist eka nawaththanna try karanawa. Mata nam 3k 4k kiyawaddi epa wuna :censored:

    Da Vinci Code, Angels and Demons me 2 highly recommended :-)
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    View attachment 100811

    උඹලා මේ පොත් සෙට් එක කියවලා තියෙනවද? සුපිරි කියල අහල තියෙනවා.

    ඔව් හොදයි. ඔය ඔක්කෝම pdf තියනවා. නමුත් දැන් දැන් සිරිවර්ධනගේ පරිවර්තන අවුල්. ලගදි ගැනුන්ට ප්‍රොස්ටේට් ග්‍රන්ථියක් තිිිිිියනවා කියලා ලියලා තිබ්බේ
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    සිංහල පොත් ටික නම් කියවන්න එපා! ෆිල්ම් බලන්නත් එපා. පොත් වල තියෙන සුපිරි ප්ලොට් ට්විස්ට්ස් ෆිල්ම්ස් වල කාල තියෙන්න. ඉන්ෆ(ර්)නෝ ඇරෙන්න අනිත් පොත් ඔක්කොගෙම කඩ්ඩ හරි සරලයි. ඉන්ෆ(ර්)නෝ එකේ පොඩ්ඩක් පොයම්ස් තියෙනවා, ටිකක් අමාරුයි.

    ඔරිජිනල් පොත් සෙට් එක නොකියව ෆිල්ම් එක හෝ සිංහල පරිවර්තනේ බලන එක නම් මාරම අපරාදයක් මචන්, පුදුම රසයක් මිස් කරගන්නෙ.
    Agree with this gentleman.
     
    • Like
    Reactions: dhanuka kumara