ඩිග්රියක් කරන්න.
මචන්ලා මට පොඩි සීන් එකක් දැනගන්න ඕන. මේකයි, මම සිංග යන්න හිතුව ඩිග්රී එකක් කොරන්න. මචන්ලා එහෙ ඉන්න කට්ටිය ඉනවනන්ම් පොඩි විස්තර පාරක් දියන්කෝ...
හිතන් ඉන්නේ සොෆ්ට්වරේ එන්ගිනීර් හරි ආර්ටිෆිෂල් ඉන්ටෙලිගෙන්ට් හරි එකක් කරන්න. බැලුවෙ Singapore University of Technology and Design එකේ.
යුනි එක හොදද? වෙන යුනි මොනවද තියෙන්නේ ඕකට වඩා හොද.? ලිවින් කොස්ට් එල ගොඩ දා ගන්න පුලුවන්ද part time ජෝබකින්.
ඒ ගමන් ඉතින් අතට කියක් හරි ගන්නත් එපැයි...ජොබක් එහෙම හොයා ගන්න අවුලක් නැද්ද. මට මෙහෙ 3+ yrs එක්ස්පියරියන්ස් තියෙනවා software engineer.
මට ඉතින් හෙල්ප් වලට සලකන්න rep power නම් නැ. පොඩි සප් එක දියන්ලා මචන්ලා.