ඩිග්‍රියක් නැතුව කොල්ලෙක්ට IT FIELD එකේ ගොඩයන්න පුලුවන්ද? පිළිගැනීමක් තියෙනවද?
web dev , software, mobile apps dev. වගේ සබ්ජෙක්ට් self study කරලා A - Z ඉගෙනගන්න පුලුවන්ද? එහෙම ඉගෙන ගෙන තනියම වැඩක් කරන්න පුලුවන්ද? නැත්තන් පිළිගත් ආයතනයකින් උපාධියක් ගන්න ඕනෙද? රස්සාවකට යද්දී උපාධිය බලපානවා නේද?
මන් නම් ජොබ් වෙකන්සි වල දැකලා තියෙන්නේ උපාධිය අනිවාර්යයි කියලා. ඒ කියන්නේ self study කරලා ගොඩ යන්න බෑ කියන එකද?
මට මේකේ ඇත්තම තත්වය දැනගන්න ඕනේ.
මේකේ IT මිතුරන්ගෙන් උපදෙස් අවශ්‍යයි.