ඩිග්‍රියක් නැතුව කොල්ලෙක්ට IT FIELD එකේ ගොඩයන්න පුලුවන්ද?

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Machan . Ape company eke kollek hitiya senior tech lead kenk eka degree ekak wath nathuwa. AL subject 2kai pass.Habai microsoft exams karala thibba. patta wadda. E wagema ape company eke office assistant kenek innawa. Masters degree ekak thiyanawa project management walata. Eka thama loke hati. Habai recommand karanne degree ekak . mokak hari lesiyen karanna puluwan ekak kara ganin . Mokada client lage policy thiyanawa quality manage karanna. Like degree ekak thiyana un witharai ganne wage ewa. Ethakota poddak case. Naththam kisi aulak na.
     
    • Like
    Reactions: Chuti Kolla

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    දෙන වැඩේ කරන්න confidence තියනවද කියන එක විතරයි බලන්නේ. හැබැයි දැන් ගොඩක් තැන් වල Degree එක minimum requirement ekak වෙලා තියෙන්නේ. ඒක නිසා වැඩ පුළුවන් උනත් බැරි උනත් Degree holders ලා එක්ක තමයි උබට තරඟ කරන්න තියෙන්නේ. හොද තැනක ජොබ් එකක් ගන්න ටිකක් අමාරු වෙයි. පිළිගත් ආයතන කියල එකක් නෑ උබට පුළුවන් තැනකින් IT Degree එකක් කරගනින්. ඉන්ටවිව් එකට confidence ඇතුව පලයන් ඔක්කොටම රෙඩි වෙලා. ගුඩ් ලක් !
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Follow NVQ path. (There are so many it courses). You will have training period also. Then you can have some qualifications. But recomend a degree for entering massive job market.

    Ps- NVQ level also can increase by joining higher studies

    Ex. Technical college(NVQ 4/5) --> Uni of tech (NVQ 6,7)

    NVQ 7 EQUALS TO DEGREE
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    763
    989
    93
    කොම්පැනියේ හැටියට තමා ඉතින්... ගොඩක් වෙලාවට entry point එකක් විදියට ඩිග්‍රී වටිනවා interview එක සෙට් කරගන්න වගේ.
    පිට රටකට යනවා නම් අනිවාර්යෙන් ඕන වෙන්න ඉඩ තියෙනවා.
    ex. German Blue card එක ගන්න ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඩිග්‍රී එක ඉල්ලනවා. (සමහර වෙලාවට කතා කරලා ගොඩ දාගන්නත් පුළුවන්)

    මට හිතෙන්නේ ඩිග්‍රී එක වටින්නේ එකේ ඉගෙන ගත්තේ මොනවද කියන එක නිසාම නෙමෙයි. එකේ ඉගෙන ගන්න ඒවා ගොඩක් වෙලාවට කෙලින්ම පාවිච්චි වෙන්නෙත් නෑ. හැබැයි ඩිග්‍රී එකක් කරන එකෙන් යමක් continuously කරන්න පුළුවන් කියන guarantee එක තියෙනවා. තව වැඩක් කරන්න ඕන විදිය ඉගෙන ගන්නවා. ඒක නිසා ඩිග්‍රී එකක් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් කරපන්.
     
    • Like
    Reactions: Chuti Kolla

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Freelance karanna idea ekak thiyanavanam degree ekin vedak na. skill hada ganin.
    Degree ekak one Interview call karanakan vithrai. CV eka danna. Job ekata giyata passe oka ona venna promotions valadi vitharai.

    oya dekatama communication ona. Mulin kadda hada ganin
     
    • Like
    Reactions: Chuti Kolla

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දැන් MS Office කෝස් එක කරපු එවුනුත් උන් Software Engineers ලා කියල කියන්නේ. ඒකෙන් A/L ෆේල් උන්, A/L පාස් වෙලා කැම්පස් යන එකෙක්ට වඩා ඉක්මනින් Software Engineer වෙනවා. ඔය පොඩි පොඩි කෝස් දෙක තුනක් කරපන් බන්. උබත් දවසක Software Engineer .

    ගොනෙක් වුනාට තප්පුලන්න එපා හොදේ :lol:
    සුවර් එකටම ගෙදරින් අයි.ටි ඩිග්‍රි එකක් කරන්න කියල කෙලවගෙන අනාත වෙච්ච කුකුලෙක් නේද උබ. උබ හිතුවද එහෙම කෝස් කරපු ගමන් ජොබ් වලට ගන්න අපේ ඒවා අම්බලම් කියල හිතුවද..අනික ගෙදරක පොඩියට කම්පැනියක් දැම්ම කියල ඒකේ කෝඩ් ගැහුවා කියල Engineer වෙන්නේ නෑ බ්‍රෝ
     
    • Like
    Reactions: madbuddy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මෙහෙමයි
    කෝඩ් කරන්න පුලුවන් සෙල්ෆ් සටඩි කරලා. ජොබ් හොයන්නත් පුලුවන්

    හැබැයි දැනට ලංකාවෙ තියන හොඳයි කියලා පිලිගන්න හැම කම්පැනියම ඩිග්‍රී තියන අය විතරයි ගන්නෙ. වෙනකක් තියා සමහර කම්පැනි ගන්නෙ UOM/UCSC/Pera වගේ තැන් වලින් එන අය විතරයි. ඒ කියන්නෙ ඩිග්‍රියට සෑහෙන්න වටිනකමක් තියනවා, සහ ඩිග්‍රිය ගනිපු තැනත් සෑහෙන්න වැදගත් වෙනවා
    මුල් කාලෙ ජොබ් එකේ දි සැලරිය සම්පූර්ණයෙන් තීරණය වෙන්නෙ ඩිග්‍රිය මත. පලවෙනි ජොබ හොඳ කම්පැනියකට යනවද, ලොකු සැලරියක් ගන්නවද සේරම ඩිග්‍රිය අනුව තීරණය වෙන ඒව. පස්සෙ උනත් එකම ස්කිල් එක තියන ඩිග්‍රිය තියන එකෙකුයි ඩිග්‍රිය නැති කෙනකුයි ගත්තම අනිවා සැලරි වෙනසක් තියනවා ප්‍රොමෝශන් එහෙම ගනිද්දි අනිවා කේස් වෙනවා
    ඕන තරම් අය කියාවි මම දන්න මෙහෙම කෙනෙක් ඉන්නවා ඩිග්‍රි නැතුව කියලා, ඒ කීපම දෙනෙක් විතරයි, අනෙක් සේරම ලොකු පොසිශන් වල ඉන්න අය සහ ඩයල් කියන අය සේරම ඩිග්‍රි තියාගෙන වැඩ කරන්නෙ. අනික හිතද්දි කොයි තරම් පුලුවන් කියලා හිතුනත් සෙල්ෆ් ස්ටඩි කරද්දි පිලිවෙලකට කරන්නෙ නැහැ. ඔය කම්පියුටර් සයන්ස් හැම ඩිග්‍රියකදිම ප්‍රෝගැමින් උගන්නන්නෙ නැහැ වෙන වෙන සබ්ජෙක්ට් තමයි උගන්නන්නෙ, උනුත් ගොඩක් වෙලාවට ප්‍රොගැමින් පාට් එක සෙල්ෆ් ස්ටඩි තමයි. හැබැයි උඹ ප්‍රෝගැමින් සෙල්ෆ් ස්ටඩි කරාට ඩිග්‍රි කරන උන් අර අවුරුදු තුනක හරි හතරක හරි ඉගෙනගන්න අනෙක් සබ්ජෙක්ට් ටික සෙල්ෆ් ස්ඩටි කරන්නෙ නැහැනේ. අන්න ඒව වැදගත් වෙනවා ඉස්සරහට යද්දි

    ප්‍රෝගැමින් සෙල්ෆ් ස්ටඩි කරන්න පුලුවන්, ජොබක් හොයාගන්නත් පුලුවන්
    හැබැයි හොඳ කම්පැනියක ලොකු සැලරියකට යන්න බැහැ. (දැන් තියන කම්පෙටිශන් එකත් එක්ක අමාරුයි නෙමයි බැහැ). ඇත්තම කතාව ඩිග්‍රියක් නැතුව CV එක වත් ශෝට් ලිස්ට් වෙන්නෙ නැහැ
    ලොකු පොසීශන් වලට යන්න බැහැ හැමදාම ඩිවලොපර් පොසිශන් එකකම හිරවෙලා ඉන්න වෙනවා
    ඒක නිසා වෙලාව තියනවා නම් වයස තියනවා නම් අනිවාර්යෙන්ම ඩිග්‍රි එකක් කරපන්. ඒක සෑහෙන්නම වැදගත් දෙයක්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,929
    113
    එක තැනක නෑ
    Matath thama degree ekak na ban.

    Degree ekak onema na eth udata yanna machan degree ekak one ban. Mokadada companies wala eka eka policies thiyanawa.

    mamath dan degree eka amathaka karala masters ekak karanna aran thiyanne.

    umba 1st job eka hoyaganin ita passe gemak na. Wada hondai nam recommendation walin unath nikanma jobs set wenawa ban. Mul tika hariyata goda daganna witharai one.

    puluwan nam job ekak karana gaman degree ekak karapan. Eka kawadahati future ekata umbata wadak thiyanawa.
     
    Last edited:
    • Like
    Reactions: Chuti Kolla

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    Self study... Company ekaka thamai weda karanne. Apps development iganagena apps hadala playstore dala honda portfolio ekak hadagatta. Owa pennala first job eka hambuna 2016 wala.
    මරුනේ. :) ගොඩක් මහන්සි වෙන්න වෙයි වගේ

    math self taught, Deg karanna baluwama syllabus eka aaadi kaale... patta boring... Job ekak karanawa six-figure sal ekak gannawa... 6hr weekdays. + freelance karanawa wenama.
    Full fun eke innawa... ithuru welawata mage side project eke wada...
    Asa de karapan, atha arinna epa... :yes:
    ඔයාගේ ජොබ් එකට කොලිෆිකේෂන් මොනාද පෙන්නුවේ?

    Degree onama na ban oluwa tamay ona
    ඔව් ඉතින් :confused2:

    Puluwan :)
    Hama company ekama paper qualitification balanne naha
    talented nam mahansi weda karanawanam goda yanna puluwan
    e wagema ada kale godak material internet eken igenaganna puluwan self study karala

    Habai dan kale degree eka basic qualification ekak wela, eka nisa samahara companies policy ekak widiyata degree holders la gannawa
    e wage opportunities miss wei. Thamange ma wedak karanawnaam itin owa adalama naha

    ehema kiyala degree ekak nokara inna kiyanne naha, degree eka discipline ekak widiyata hodai
    e kiyanne uba group project karanawa, presentation ara mewa nisa ube soft skills hadenawa
    e wagema itin uni life ekath patta athal e kale ayet ganna baha itin ;)
    හ්ම්ම්

    degree krna gdk ewunta wda ba bn. no offence. sliit eken ehma ain wenwa hadda gobbayo.
    ඒකත් ඇත්ත. හැබැයි හොද පඩි වලට ජොබ් ලැබෙනවනේ

    Mama training yana company eke it assistant dan awilla awurudu 10kwagelu. Eyata dip ekak witharai tyenne. Dan thamai degree eka karanneth. Ithin promotion naha thawama. Accounts assistant kenath awurudu 15k idan inna kenek. Eyath aat level tikak karapu kenek degree or professional qualifications naha. Ekama thena innawa bro. Mama kiyanne part time haei degree ekak karaganna. Passe hari eka valid wei
    හ්ම්ම්
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    degree කියන්නේ මට නං ජොබ් එකක් හොයාගන්න සුදුසුකමක් නෙවේ නමුත් උසස්විමකදී උදවු වෙන්න පුළුවන්. හැබැයි topjob බැලුවොත් තේරෙනවා ලොකු කොම්පැනි බලන්නේ degree එකකට වඩා අමතර සුදුසුකම් වලටයි උදා :- MCSA MCSE / redhat කොර්ස් / ක්ලවුඩ් කම්පියුටින් සයිඩ් කරපු උන් / ලිනක්ස් වගේ ඕපන් සෝස් වැඩ කරලා Exp / CCNA සිස්කෝ කොර්සස් මේ ටිඅක්ක් විතරයි ඒ ඒ කොම්පැනිය ගන්නවා උන්ගේ යුස් කරන technology ගැන ටිකක් අවබෝදය තියෙන උන්ව..
     
    • Like
    Reactions: Chuti Kolla

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    උඹ ගොඩයනවා කියන එක අර්ථ දැක්වීම අනුව තමා තීරනය වෙන්නෙ

    උබෙ ගොඩයාම කියන්නෙ මූල්‍යමය පැත්තෙන් නම් උත්තරය
    " අපො ඔනිම නැහැ ,ඩිග්‍රි තියා ඒ ලෙවල්වත් නැතුව තනියම ඉගෙනගෙන ෆ්‍රීලාන්ස් කරලා හොඳට හම්බකරන උන්දලා ඔනි තරම් "
    හැබැයි පුතො රිස්ක් එකක්

    උඹෙ ගොඩයාම කියන්නෙ ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක හො රජයෙ ආයතනයක හො තනතුරු වල උසස්වීම් ලබලා තත්වෙකට වගෙ එනවා කියන එකනම්

    උත්තරය
    " අපොයි ගොයියො ඩිග්‍රියක් නැතුව සොරිම තමා .මොනවා කිව්වත් කම්පැණි එකක ජොබක් ගන්න ඩිග්‍රි එක ඉල්ලනවා. ඩිග්‍රියෙ දෙවල් වලට වැඩිය උඹ දන්නවා වෙන්න පුළුවන් තනියම ගොඩ දාලා, කැම්පස් වලට වඩා හොඳට ඔන්ලයින් රිසොර්සස් තියෙනවා කියලා දෙන ඔව් ඒක ඇත්ත
    ඒත් පුතේ අද කාලෙ හැමතැනම ඩිග්‍රි කාරයො නොවැ, කොම්පෙටිෂොන් එක වැඩි වෙද්දි කපන්න තැනක් හොයනකොට උඹ ඉස්කොලෙ ජිල්බොල ගහලා කප් ගහපුවත් හොයනවා ඔං

    ඒ වගෙම තව සමහරු කියනවා ඩිග්‍රි එක බලන්නෙ ඇතුල් වෙද්දි විතරයි ඉහලට යද්දි ඩිග්‍රි අදාළ නැහැ කියලා
    ඔව් ඇත්ත වෙන්න පුළුවන් යම් තාක් දුරකට එත් මයෙ සුදු පුතෙ

    පාසල් ජීවිතෙ අමාරුම සබ්ජෙක්ට් එක කරලා එකෙනුත් හොඳම සෙට් එක හොඳම විශ්වවිද්‍යාලයෙන් තරඟකාරීත්වට වැඩිම සබ්ජෙක්ට් එක වෙච්චි කොම්පියුටර් ඉංජිනියරින් ඩිග්‍රි ගන්න එකාට තියන තැන
    ඒ ලෙවලුත් නැතුව , ඕඅ ලෙවලුත් ගණන් යන්තම් පාස් වෙච්චි ප්‍රයිවට් ඩිග්‍රි කොරන එකාට දුන්නොත් මැත්ස් කරපු එකෙ තෙරුමක් නැහැ නේද මයෙ අම්මා.
    පටු ලිංමැඩියො හිතන්න ඔහොම තමා මයෙ අම්මා ඒත් ලංකාවෙ යථාර්තය නොවැ, ලිං මැඬියො නෙ මෙ රටෙ හැමතැනම .
    ඉතිං ලිං මැඬියෙක් වෙයන් තැනකට එන්න
     
    awla thiyanna oya dekenma out vena unge 80%kma oya subject ekata passion ekak thiyagena apu un nemai.
    1. set eka loku padiyak ganna hithagena race ekata join vunu un (bautharayak).
    2. set eka nikan gedara inna bane eh hinda mokak hari degree karanna ona hinda IT realted degree karapu un (bahutharayak).

    ankave education system eka gena hithin kiyanna ona na.
    1960 gana valatha Moratuwa yanna try kare janaganaya 16 million vithara thiyana kota. 2020 Moratuwa yanna try karanne 23 million thiyagena penavane diyunuwa.
     
    Last edited:

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මචං ඇත්ත කතාව නම් දැන් it වල තරගය වැඩියි මාරම ප්ම්ප් කිරිල්ලක් වෙන්නේ. අනික දැන් ලංකාව එක්ක කරන ප්‍රොජෙක්ට් වලට වඩා පිටරටවල් එක්කයි කරන්න වෙන්නේ. ඒ නිසා හොද බේස් එක්ක ඇතුව එන එක වටිනවා

    It කියන්නේ මාස් ස්ට්‍රිිිිිම් එකක්. ඔකේ ol වලින් එනන්න පුලුවන් ජොබ් තියනවා. ඇත්ත. නමුත් කටු ගොඩක්. අනික අත පතගන්න ඇවිත් වැඩක් නැ කැපෙනවා නැත්තම් එකතැන පල් වෙනවා.

    ස්ටේබල් හොද විදිහට ඉන්න නම් ඩිග්‍රියක් msc එකකට යන්න ඔනා. නැතතත් කට්ට කලා එතැකි. නමුත් හොදම කාලේ අපරාදේ කට්ට කන්න මහන්සි කරලා. සමහර විට වෙන වැඩකට යෙදෙව්වානම් ඊට වඩා හොද තැනක ඉන්න තිබ්බා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    awla thiyanna oya dekenma out vena unge 80%kma oya subject ekata passion ekak thiyagena apu un nemai.
    1. set eka loku padiyak ganna hithagena race ekata join vunu un (bautharayak).
    2. set eka nikan gedara inna bane eh hinda mokak hari degree karanna ona hinda IT realted degree karapu un (bahutharayak).
    හොඳ පොයින්ට් එකක්

    පැෂන් එක තියෙන එකා එක්කො ඕ ලෙවල් ෆෙල් නැත්තම් ඒ ලෙවල් ෆෙල් එහෙම නැත්තම් ඒ ලෙවල් බයො , කොමර්ස්, ආර්ට් කරනවා මැත නොකර ( මැත කරන්න එපාය කොම්පියුටර් සබ්ජෙක්ට් එකකට කැම්පස් යන්න )
    කම්පියුටරයක් දැක්කෙවත් නැති එකෙක් කම්පියුටර් ඉංජිනියරින්ග් සිලෙක්ට් වෙනවා ඉසෙඩ් එකෙන් දිස්ත්‍රික්ක කොටා එක පදනම්ව

    බහුතරයට සහ පැෂන් එක තියෙන උන් පවා ගොඩාක් එන්නෙ පඩි වැඩි නිස. පඩි වැඩිම ෆීල්ඩ් එකනෙ මේක
    අනික් උන් කරන්නෙ රැල්ලට නිසා
    තොප්ට්වෙයාර් ඉංජිනියර් කෑල්ල හම්බ වෙනවානෙ

    පැෂන් එක තියෙන සිරා ඩයල් එක්කො ටෙක්නිකල් සයිඩ් එකෙන් හිර වෙනවා.
    ඉංජිනියරින්ග් ඇප්‍රොචස් වලය යන්න තරම් උගත් කමක් ලබා ගන්න බැහැ.
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    well, most of the reputed companies with high salaries ask paper qualifications. if you are less than 25 then, doing a degree won't hurt your future. someday It will benefit you. I don't regret doing a degree in IT. It was much easier for me to apply to the companies.
    Take my advise and take it seriously . Don`t come to IT (Specially Networking and Programming) without a related degree. After few promotions you will rot in the same position until rest of your career life due to inefficient qualification to be promoted to the next position
    Machan . Ape company eke kollek hitiya senior tech lead kenk eka degree ekak wath nathuwa. AL subject 2kai pass.Habai microsoft exams karala thibba. patta wadda. E wagema ape company eke office assistant kenek innawa. Masters degree ekak thiyanawa project management walata. Eka thama loke hati. Habai recommand karanne degree ekak . mokak hari lesiyen karanna puluwan ekak kara ganin . Mokada client lage policy thiyanawa quality manage karanna. Like degree ekak thiyana un witharai ganne wage ewa. Ethakota poddak case. Naththam kisi aulak na.
    දෙන වැඩේ කරන්න confidence තියනවද කියන එක විතරයි බලන්නේ. හැබැයි දැන් ගොඩක් තැන් වල Degree එක minimum requirement ekak වෙලා තියෙන්නේ. ඒක නිසා වැඩ පුළුවන් උනත් බැරි උනත් Degree holders ලා එක්ක තමයි උබට තරඟ කරන්න තියෙන්නේ. හොද තැනක ජොබ් එකක් ගන්න ටිකක් අමාරු වෙයි. පිළිගත් ආයතන කියල එකක් නෑ උබට පුළුවන් තැනකින් IT Degree එකක් කරගනින්. ඉන්ටවිව් එකට confidence ඇතුව පලයන් ඔක්කොටම රෙඩි වෙලා. ගුඩ් ලක් !
    Follow NVQ path. (There are so many it courses). You will have training period also. Then you can have some qualifications. But recomend a degree for entering massive job market.

    Ps- NVQ level also can increase by joining higher studies

    Ex. Technical college(NVQ 4/5) --> Uni of tech (NVQ 6,7)

    NVQ 7 EQUALS TO DEGREE
    කොම්පැනියේ හැටියට තමා ඉතින්... ගොඩක් වෙලාවට entry point එකක් විදියට ඩිග්‍රී වටිනවා interview එක සෙට් කරගන්න වගේ.
    පිට රටකට යනවා නම් අනිවාර්යෙන් ඕන වෙන්න ඉඩ තියෙනවා.
    ex. German Blue card එක ගන්න ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඩිග්‍රී එක ඉල්ලනවා. (සමහර වෙලාවට කතා කරලා ගොඩ දාගන්නත් පුළුවන්)

    මට හිතෙන්නේ ඩිග්‍රී එක වටින්නේ එකේ ඉගෙන ගත්තේ මොනවද කියන එක නිසාම නෙමෙයි. එකේ ඉගෙන ගන්න ඒවා ගොඩක් වෙලාවට කෙලින්ම පාවිච්චි වෙන්නෙත් නෑ. හැබැයි ඩිග්‍රී එකක් කරන එකෙන් යමක් continuously කරන්න පුළුවන් කියන guarantee එක තියෙනවා. තව වැඩක් කරන්න ඕන විදිය ඉගෙන ගන්නවා. ඒක නිසා ඩිග්‍රී එකක් කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් කරපන්.
    Freelance karanna idea ekak thiyanavanam degree ekin vedak na. skill hada ganin.
    Degree ekak one Interview call karanakan vithrai. CV eka danna. Job ekata giyata passe oka ona venna promotions valadi vitharai.

    oya dekatama communication ona. Mulin kadda hada ganin
    මෙහෙමයි
    කෝඩ් කරන්න පුලුවන් සෙල්ෆ් සටඩි කරලා. ජොබ් හොයන්නත් පුලුවන්

    හැබැයි දැනට ලංකාවෙ තියන හොඳයි කියලා පිලිගන්න හැම කම්පැනියම ඩිග්‍රී තියන අය විතරයි ගන්නෙ. වෙනකක් තියා සමහර කම්පැනි ගන්නෙ UOM/UCSC/Pera වගේ තැන් වලින් එන අය විතරයි. ඒ කියන්නෙ ඩිග්‍රියට සෑහෙන්න වටිනකමක් තියනවා, සහ ඩිග්‍රිය ගනිපු තැනත් සෑහෙන්න වැදගත් වෙනවා
    මුල් කාලෙ ජොබ් එකේ දි සැලරිය සම්පූර්ණයෙන් තීරණය වෙන්නෙ ඩිග්‍රිය මත. පලවෙනි ජොබ හොඳ කම්පැනියකට යනවද, ලොකු සැලරියක් ගන්නවද සේරම ඩිග්‍රිය අනුව තීරණය වෙන ඒව. පස්සෙ උනත් එකම ස්කිල් එක තියන ඩිග්‍රිය තියන එකෙකුයි ඩිග්‍රිය නැති කෙනකුයි ගත්තම අනිවා සැලරි වෙනසක් තියනවා ප්‍රොමෝශන් එහෙම ගනිද්දි අනිවා කේස් වෙනවා
    ඕන තරම් අය කියාවි මම දන්න මෙහෙම කෙනෙක් ඉන්නවා ඩිග්‍රි නැතුව කියලා, ඒ කීපම දෙනෙක් විතරයි, අනෙක් සේරම ලොකු පොසිශන් වල ඉන්න අය සහ ඩයල් කියන අය සේරම ඩිග්‍රි තියාගෙන වැඩ කරන්නෙ. අනික හිතද්දි කොයි තරම් පුලුවන් කියලා හිතුනත් සෙල්ෆ් ස්ටඩි කරද්දි පිලිවෙලකට කරන්නෙ නැහැ. ඔය කම්පියුටර් සයන්ස් හැම ඩිග්‍රියකදිම ප්‍රෝගැමින් උගන්නන්නෙ නැහැ වෙන වෙන සබ්ජෙක්ට් තමයි උගන්නන්නෙ, උනුත් ගොඩක් වෙලාවට ප්‍රොගැමින් පාට් එක සෙල්ෆ් ස්ටඩි තමයි. හැබැයි උඹ ප්‍රෝගැමින් සෙල්ෆ් ස්ටඩි කරාට ඩිග්‍රි කරන උන් අර අවුරුදු තුනක හරි හතරක හරි ඉගෙනගන්න අනෙක් සබ්ජෙක්ට් ටික සෙල්ෆ් ස්ඩටි කරන්නෙ නැහැනේ. අන්න ඒව වැදගත් වෙනවා ඉස්සරහට යද්දි

    ප්‍රෝගැමින් සෙල්ෆ් ස්ටඩි කරන්න පුලුවන්, ජොබක් හොයාගන්නත් පුලුවන්
    හැබැයි හොඳ කම්පැනියක ලොකු සැලරියකට යන්න බැහැ. (දැන් තියන කම්පෙටිශන් එකත් එක්ක අමාරුයි නෙමයි බැහැ). ඇත්තම කතාව ඩිග්‍රියක් නැතුව CV එක වත් ශෝට් ලිස්ට් වෙන්නෙ නැහැ
    ලොකු පොසීශන් වලට යන්න බැහැ හැමදාම ඩිවලොපර් පොසිශන් එකකම හිරවෙලා ඉන්න වෙනවා
    ඒක නිසා වෙලාව තියනවා නම් වයස තියනවා නම් අනිවාර්යෙන්ම ඩිග්‍රි එකක් කරපන්. ඒක සෑහෙන්නම වැදගත් දෙයක්.
    Matath thama degree ekak na ban.

    120k basic ekak gananwa private bank ekaka software engineer inne mama.

    Degree ekak onema na eth udata yanna machan degree ekak one ban. Mokadada companies wala eka eka policies thiyanawa.

    mamath dan degree eka amathaka karala masters ekak karanna aran thiyanne.

    umba 1st job eka hoyaganin ita passe gemak na. Wada hondai nam recommendation walin unath nikanma jobs set wenawa ban. Mul tika hariyata goda daganna witharai one.

    puluwan nam job ekak karana gaman degree ekak karapan. Eka kawadahati future ekata umbata wadak thiyanawa.
    job ekak hoyana ekekta degree one. job hoyanne nathuwa freelancer hari thamngema deyak hari karana ekekta self-study aniwa one.
    Skill nathi it degree wadak tiyeda bn
    pissuda oii mama IT company ekak karnwa kollo 5i kello 2i wada degree thiyena un 3 innawa anik un degree follow karnawa. mata mona degree ekak wath na :lol:
    degree කියන්නේ මට නං ජොබ් එකක් හොයාගන්න සුදුසුකමක් නෙවේ නමුත් උසස්විමකදී උදවු වෙන්න පුළුවන්. හැබැයි topjob බැලුවොත් තේරෙනවා ලොකු කොම්පැනි බලන්නේ degree එකකට වඩා අමතර සුදුසුකම් වලටයි උදා :- MCSA MCSE / redhat කොර්ස් / ක්ලවුඩ් කම්පියුටින් සයිඩ් කරපු උන් / ලිනක්ස් වගේ ඕපන් සෝස් වැඩ කරලා Exp / CCNA සිස්කෝ කොර්සස් මේ ටිඅක්ක් විතරයි ඒ ඒ කොම්පැනිය ගන්නවා උන්ගේ යුස් කරන technology ගැන ටිකක් අවබෝදය තියෙන උන්ව..
    උඹ ගොඩයනවා කියන එක අර්ථ දැක්වීම අනුව තමා තීරනය වෙන්නෙ

    උබෙ ගොඩයාම කියන්නෙ මූල්‍යමය පැත්තෙන් නම් උත්තරය
    " අපො ඔනිම නැහැ ,ඩිග්‍රි තියා ඒ ලෙවල්වත් නැතුව තනියම ඉගෙනගෙන ෆ්‍රීලාන්ස් කරලා හොඳට හම්බකරන උන්දලා ඔනි තරම් "
    හැබැයි පුතො රිස්ක් එකක්

    උඹෙ ගොඩයාම කියන්නෙ ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක හො රජයෙ ආයතනයක හො තනතුරු වල උසස්වීම් ලබලා තත්වෙකට වගෙ එනවා කියන එකනම්

    උත්තරය
    " අපොයි ගොයියො ඩිග්‍රියක් නැතුව සොරිම තමා .මොනවා කිව්වත් කම්පැණි එකක ජොබක් ගන්න ඩිග්‍රි එක ඉල්ලනවා. ඩිග්‍රියෙ දෙවල් වලට වැඩිය උඹ දන්නවා වෙන්න පුළුවන් තනියම ගොඩ දාලා, කැම්පස් වලට වඩා හොඳට ඔන්ලයින් රිසොර්සස් තියෙනවා කියලා දෙන ඔව් ඒක ඇත්ත
    ඒත් පුතේ අද කාලෙ හැමතැනම ඩිග්‍රි කාරයො නොවැ, කොම්පෙටිෂොන් එක වැඩි වෙද්දි කපන්න තැනක් හොයනකොට උඹ ඉස්කොලෙ ජිල්බොල ගහලා කප් ගහපුවත් හොයනවා ඔං

    ඒ වගෙම තව සමහරු කියනවා ඩිග්‍රි එක බලන්නෙ ඇතුල් වෙද්දි විතරයි ඉහලට යද්දි ඩිග්‍රි අදාළ නැහැ කියලා
    ඔව් ඇත්ත වෙන්න පුළුවන් යම් තාක් දුරකට එත් මයෙ සුදු පුතෙ

    පාසල් ජීවිතෙ අමාරුම සබ්ජෙක්ට් එක කරලා එකෙනුත් හොඳම සෙට් එක හොඳම විශ්වවිද්‍යාලයෙන් තරඟකාරීත්වට වැඩිම සබ්ජෙක්ට් එක වෙච්චි කොම්පියුටර් ඉංජිනියරින් ඩිග්‍රි ගන්න එකාට තියන තැන
    ඒ ලෙවලුත් නැතුව , ඕඅ ලෙවලුත් ගණන් යන්තම් පාස් වෙච්චි ප්‍රයිවට් ඩිග්‍රි කොරන එකාට දුන්නොත් මැත්ස් කරපු එකෙ තෙරුමක් නැහැ නේද මයෙ අම්මා.
    පටු ලිංමැඩියො හිතන්න ඔහොම තමා මයෙ අම්මා ඒත් ලංකාවෙ යථාර්තය නොවැ, ලිං මැඬියො නෙ මෙ රටෙ හැමතැනම .
    ඉතිං ලිං මැඬියෙක් වෙයන් තැනකට එන්න

    හැමෝගෙම රිප්ලයි දෙපාරකට වඩා කියෙව්වා
    අම්මෝ ගොඩක් ස්තුතියි හැමෝටම

    මෙහෙමයි මට දැන් 27 පැනලා
    මන් හිටියේ ග්‍රැෆික් ෆීල්ඩ් එකේ.
    ඒත් මගේ ඇගේ කලාව නෑ. මේක නෙමේ මගේ විෂය කියලා මට හිතෙනවා.
    ඒ නිසා මේකෙන් අනාගතයක් මට පේන්නේ නෑ.

    ඉතින් මට හිතුන ෆිල්ඩ් එක මාරු කරන්න පුලුවන්නම් කියලා
    දැනට වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් හෙම අටවගන්න පුළුවන්.
    මන් බැලුවේ මේ ටිකේ මට කාලය තියෙන ඒ වගේ පැත්තකට යොමු වෙන්න පුලුවන්ද කියලා
    ඇප් ඩිවලොප් කරන්නත් ආසයි නමුත් තාම කිසිම දැනුමක් නෑ.

    ඔයාලා ගොඩ දෙනෙක් කියන විදියට ඩිග්‍රියක් නැතුව ජොබ් හොයලා වැඩක් නෑ වගේ

    ඉතින් ඉන්ටනෙට් එකෙන් බලල ඉගෙනගෙන ඉන්ටනෙට් එකේම ෆුල් ටයිම් ජොබ් කරගන්න මට පුළුවන් වෙයිද?
    මාසෙට සරිලන ආදායමක් හොයාගන්න පුලුවන්ද?
    අන්තිමට මාසේ අවසානේ හිතේ සතුටින් ඉන්න ලැබේවිද?

    ඔයාලගේ මතය දැනගන්න කැමතියි.