ඩිග්‍රියක් නැතුව කොල්ලෙක්ට IT FIELD එකේ ගොඩයන්න පුලුවන්ද?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    හැමෝගෙම රිප්ලයි දෙපාරකට වඩා කියෙව්වා
    අම්මෝ ගොඩක් ස්තුතියි හැමෝටම

    මෙහෙමයි මට දැන් 27 පැනලා
    මන් හිටියේ ග්‍රැෆික් ෆීල්ඩ් එකේ.
    ඒත් මගේ ඇගේ කලාව නෑ. මේක නෙමේ මගේ විෂය කියලා මට හිතෙනවා.
    ඒ නිසා මේකෙන් අනාගතයක් මට පේන්නේ නෑ.

    ඉතින් මට හිතුන ෆිල්ඩ් එක මාරු කරන්න පුලුවන්නම් කියලා
    දැනට වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් හෙම අටවගන්න පුළුවන්.
    මන් බැලුවේ මේ ටිකේ මට කාලය තියෙන ඒ වගේ පැත්තකට යොමු වෙන්න පුලුවන්ද කියලා
    ඇප් ඩිවලොප් කරන්නත් ආසයි නමුත් තාම කිසිම දැනුමක් නෑ.

    ඔයාලා ගොඩ දෙනෙක් කියන විදියට ඩිග්‍රියක් නැතුව ජොබ් හොයලා වැඩක් නෑ වගේ

    ඉතින් ඉන්ටනෙට් එකෙන් බලල ඉගෙනගෙන ඉන්ටනෙට් එකේම ෆුල් ටයිම් ජොබ් කරගන්න මට පුළුවන් වෙයිද?
    මාසෙට සරිලන ආදායමක් හොයාගන්න පුලුවන්ද?
    අන්තිමට මාසේ අවසානේ හිතේ සතුටින් ඉන්න ලැබේවිද?

    ඔයාලගේ මතය දැනගන්න කැමතියි.

    uba 27 wala IT karala kohomath future ekak naha lankawe
    hondama de karana job eka karana gaman freelance karanna try karana eka
    freelance wala income eka tikak wadi wenakota stable level ekata enakota ubata job eken quit wenna hithewi.
    habai lesi naha ,try karoth barith naha
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,546
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    SLASSCOM report එකෙන් ගත්තෙ. මේක බැලුවම තේරෙන්න ඕනෙ High GPA/ First class ඩිග්‍රියට තැනක් තියෙනව කියල.
    IT කියන්නෙ ඉගෙනීමේ හැකියාවත් එක්ක යන ෆීල්ඩ් එකක්
     
    • Like
    Reactions: Chuti Kolla

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    awla thiyanna oya dekenma out vena unge 80%kma oya subject ekata passion ekak thiyagena apu un nemai.
    1. set eka loku padiyak ganna hithagena race ekata join vunu un (bautharayak).
    2. set eka nikan gedara inna bane eh hinda mokak hari degree karanna ona hinda IT realted degree karapu un (bahutharayak).

    lankave education system eka gena hithin kiyanna ona na.
    1960 gana valatha Moratuwa yanna try kare janagana 160 million vithara thiyana kota. 2020 Moratuwa yanna try karanne 223 million thiyagena penavane diyunuwa.
    හොඳ පොයින්ට් එකක්

    පැෂන් එක තියෙන එකා එක්කො ඕ ලෙවල් ෆෙල් නැත්තම් ඒ ලෙවල් ෆෙල් එහෙම නැත්තම් ඒ ලෙවල් බයො , කොමර්ස්, ආර්ට් කරනවා මැත නොකර ( මැත කරන්න එපාය කොම්පියුටර් සබ්ජෙක්ට් එකකට කැම්පස් යන්න )
    කම්පියුටරයක් දැක්කෙවත් නැති එකෙක් කම්පියුටර් ඉංජිනියරින්ග් සිලෙක්ට් වෙනවා ඉසෙඩ් එකෙන් දිස්ත්‍රික්ක කොටා එක පදනම්ව

    බහුතරයට සහ පැෂන් එක තියෙන උන් පවා ගොඩාක් එන්නෙ පඩි වැඩි නිස. පඩි වැඩිම ෆීල්ඩ් එකනෙ මේක
    අනික් උන් කරන්නෙ රැල්ලට නිසා
    තොප්ට්වෙයාර් ඉංජිනියර් කෑල්ල හම්බ වෙනවානෙ

    පැෂන් එක තියෙන සිරා ඩයල් එක්කො ටෙක්නිකල් සයිඩ් එකෙන් හිර වෙනවා.
    ඉංජිනියරින්ග් ඇප්‍රොචස් වලය යන්න තරම් උගත් කමක් ලබා ගන්න බැහැ.
    Passion eka thiyana ekata degree eke field eka adalath na ipadunu rata adalath na. Elon Musk ganinko south africa vala ipadila economics degree ekak bachelor ekata karala thiyenna. awla kiyanne oya vage passion thiyana un lankavema innavada kiyana eka. hitiyath vedak na lankave investors na.
     
    • Sad
    Reactions: Chuti Kolla

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    ඩිග්‍රියක් නැතුව කොල්ලෙක්ට IT FIELD එකේ ගොඩයන්න පුලුවන්ද? පිළිගැනීමක් තියෙනවද?

    web dev , software, mobile apps dev. වගේ සබ්ජෙක්ට් self study කරලා A - Z ඉගෙනගන්න පුලුවන්ද? එහෙම ඉගෙන ගෙන තනියම වැඩක් කරන්න පුලුවන්ද? නැත්තන් පිළිගත් ආයතනයකින් උපාධියක් ගන්න ඕනෙද? රස්සාවකට යද්දී උපාධිය බලපානවා නේද?

    මන් නම් ජොබ් වෙකන්සි වල දැකලා තියෙන්නේ උපාධිය අනිවාර්යයි කියලා. ඒ කියන්නේ self study කරලා ගොඩ යන්න බෑ කියන එකද?
    මට මේකේ ඇත්තම තත්වය දැනගන්න ඕනේ.

    මේකේ IT මිතුරන්ගෙන් උපදෙස් අවශ්‍යයි.

    බහුතරයක් IT කම්පැනි වලට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමේ
    වැඩ කරු නං තැන තියෙනව
    පෙළක් IT කම්පැනි තියෙනව ඩිග්රි එක ගත්තු යුනි ඒකට පවා වෙනස් ව සලකන,
    පෙළක් ඒවල මොරටුවේ උන්ට සලකනවා, පෙළක් ඒවල කොලබ උන්ට අදිනවා, පෙළක් ඒවල ස්ලිට් එකේ උන්ට කැමතියි.
    එහෙම ඒවාට යන්න ඕන නෑ, එහෙම නැති ඕන තරං ඒව තියෙනව.
    නමුත් මූලික සංකල්ප ඉගෙන ගද්දි විධිමත් අධ්‍යපනයක පසුබිමක් තිබීම වැදගත්.
    ජොබක් කරන ගමන් හරි එක්ස්ටර්නල් එකක් වත් කරොත් දැනුමට හරි හොඳයි
    ඩිග්‍රිය නැතත් වැඩ පෙන්නුවොත් ජෝබකට එන්ටර් වෙන්න පුළුවන් ( කරපු වැඩ සාම්පල්ස් පෙන්නලා , ටෝකක් දීල )
    හැබැයි ගොඩක් වෙලාවට ටිකක් අඩු පඩිියක් දෙන්න ට්‍රයි කරයි,
    නමුත් කාලය එක්ක වරක් එක්ස්පිරියන්ස් එද්දී ඩිග්‍රිය අදාළ නෑ
    ඩිග්‍රිය නැතුව මාත් එක්ක වැඩ කරන උන් දෙන්නෙක් ඉන්නව
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මට O/L විතරයි තියෙන්නේ මචන්. A/L කරන්න බැ කියලා ගෙදරට කියල degree එකක් කරන්න පටන් ගත්තා. university ගිහින් ඉගෙනගන්න එක කාට හරි ගියත් මට හිතුනේ වෙලාව නාස්ති වෙන වැඩක් වගේ කියල. මම මුලින්ම job එක කරන්න ගතේ 2013. මම අද Australian based company එකක Head of UI/UX විදිහට ඉන්නේ මචන්. හැබැයි ඉන්නේ ලංකාවේ. 6 digit salary එකක් හම්බෙනවා.

    ලංකාවේ ඉන්න plan කරන ඉන්නවා නම් degree එකක් කියන දේ ලොකු වටිනාකමක් පෙන්නේ නැ මචන්.

    එත් උබ රට යන්න හිතාගෙන ඉන්නවා නම් degree එකක් නමට හරි තියන් ඉන්න එක වටිනවා. මොකද මට එක පාරක් UK යන්න opportunity එකක් ඇවිල්ල degree එකක් තිබ්බේ නැති නිසා ඒ chance එක miss උනා.
     
    • Like
    Reactions: Ragna_SL

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    uba 27 wala IT karala kohomath future ekak naha lankawe
    hondama de karana job eka karana gaman freelance karanna try karana eka
    freelance wala income eka tikak wadi wenakota stable level ekata enakota ubata job eken quit wenna hithewi.
    habai lesi naha ,try karoth barith naha

    uba kiyana kathawa aththa. 27 kenekge younger generation eka ita wada idiriyen inne. machan habai ekaya asawak, kamaththak thiyanawa nam thanakata yanna barida? not technically. realistically eka karanna barida ape rate industry eke.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    763
    989
    93
    හැමෝගෙම රිප්ලයි දෙපාරකට වඩා කියෙව්වා
    අම්මෝ ගොඩක් ස්තුතියි හැමෝටම

    මෙහෙමයි මට දැන් 27 පැනලා
    මන් හිටියේ ග්‍රැෆික් ෆීල්ඩ් එකේ.
    ඒත් මගේ ඇගේ කලාව නෑ. මේක නෙමේ මගේ විෂය කියලා මට හිතෙනවා.
    ඒ නිසා මේකෙන් අනාගතයක් මට පේන්නේ නෑ.

    ඉතින් මට හිතුන ෆිල්ඩ් එක මාරු කරන්න පුලුවන්නම් කියලා
    දැනට වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් හෙම අටවගන්න පුළුවන්.
    මන් බැලුවේ මේ ටිකේ මට කාලය තියෙන ඒ වගේ පැත්තකට යොමු වෙන්න පුලුවන්ද කියලා
    ඇප් ඩිවලොප් කරන්නත් ආසයි නමුත් තාම කිසිම දැනුමක් නෑ.

    ඔයාලා ගොඩ දෙනෙක් කියන විදියට ඩිග්‍රියක් නැතුව ජොබ් හොයලා වැඩක් නෑ වගේ

    ඉතින් ඉන්ටනෙට් එකෙන් බලල ඉගෙනගෙන ඉන්ටනෙට් එකේම ෆුල් ටයිම් ජොබ් කරගන්න මට පුළුවන් වෙයිද?
    මාසෙට සරිලන ආදායමක් හොයාගන්න පුලුවන්ද?
    අන්තිමට මාසේ අවසානේ හිතේ සතුටින් ඉන්න ලැබේවිද?

    ඔයාලගේ මතය දැනගන්න කැමතියි.

    උඹ ආසයි නම්, බොක්කෙන්ම IT ෆීල්ඩ් එකට කැමති නම් විතරක් කරපං,,,, නැත්තන් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඔයාගේ ජොබ් එකට කොලිෆිකේෂන් මොනාද පෙන්නුවේ?

    pora ekka man wada kala kalin... Then permanent hire kale. BTW qualifications awilla mage design/templates thamai pennuwe...
    Github projects ekka, remote jobs walata apply karanna... Ona tharam chance thiyenawa... Kohomath target eka job eken ain wela magema product sell karana eka thamai...

    Motivation ekak ona nam meka balapan https://indiehackers.com/
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    job ekak hoyaganin. eh gaman part time paper qualifications hadaganin shape eke. skills thama ona eth ithin paper qualifications nathuwa wena kenek gawa wada karanna amarui :) onna ubema company ekak nam no issues :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    uba kiyana kathawa aththa. 27 kenekge younger generation eka ita wada idiriyen inne. machan habai ekaya asawak, kamaththak thiyanawa nam thanakata yanna barida? not technically. realistically eka karanna barida ape rate industry eke.
    එහෙම අවස්ථා ගැන දැනුවත් කමක් නැහැ ,හැබැයි ඇමරිකාවෙ නම් පුළුවන් වයස 50 පැන්නත් ආසාවක් ආවොත් අයි ටී ප්‍රොග්‍රැමින්ග් කරලා හොඳ සැලරි එකකට යන්න . ඒ රට ඒ තැනට ඇවිත් තියෙනවා. එත් අපෙ රටෙ එච්චර ලොකු ඉන්ඩස්ට්‍රි එකක් දැනට නැහැ ,ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නැහැ.
    ගොඨා සර් නම් තමන්ගෙ ඡන්ද කතා වලදි අයි ටී වලට ඩිග්‍රියක් ඔනිම නැහැ කියන පදනම මතු කරා. මිනිහා ඇමරිකාවෙ හිටිය නිසා එහෙ විදිය දැක්ක නිසා ඒ දෙවල් මෙහෙත් කරන්න ක්‍රමවෙදයක් සකස් කරාවිද කියන එක කියන්න බැහැ.
    එක කාලයාට බාරයි .

    ඩිග්‍රි එකක් ගත්තොත් ඩිග්‍රි කොලිෆිකෙෂන් එකට තියෙන වටිනාකමත් එක්ක යන්න බැරි නැහැ තැනකට. මෙයා තැනක් කියලා හිතන්නෙ මොකක්ද කියන එක තාම පැහැදිලි නැහැ.
    කතාවෙන් නම් තෙරෙන්නෙ සල්ලි වලින් තැනකට එන එක මන් හිතන්නෙ.
    එක නිසා තමා මන් අර උත්තරෙ දුන්නෙ. ඩිග්‍රි එකකට කාලෙ නාස්ති කරනවාට වඩා තනියම ඉගෙන ගත්ත දෙයක් පාවිච්චි කරලා ඔන්ලයි ෆ්‍රිලාන්ස් සයිට්ස් වලින් වැඩක් හොයාගෙන එතනින් ඉදිරියට යන්න .
     
    • Like
    Reactions: SimonRiley

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    මට තියෙන ප්‍රස්නේ මු මේ ප්‍රෂ්නේ අහපුවාම උත්තර දෙන එඋං ඇයි මේ සුරංගනා කතා කියන්නේ කියල.........මුලින්ම මතක තියාගනින් උබ ඉන්නේ ලංකාවේ....
    #1 කුහකයෝ ඉන්නේ මේකේ..
    Jaffna univercity එකෙන් සුපිරි වැඩකාරයෙක් ඇවිල්ල මොරටුව univercity එකෙන් ඇවරේජ් කොල්ලෙක් ඇවිල්ල ඉන්ටෙවිව් board එකේ මොරටුව univercity එඋං හිටියොත් ඉතින් Jaffna univercity එකාව අතුගාන්නවත් ගන්නේ නෑ...උන්ගේ එකාව ගන්නවා...ඉතින් degree නැති එකෙක් එකා ගැන හිතාගනින්කෝ......

    #2 උබ IT වලට ආසනන් පිටරට යන්න එහෙම හිතන් ඇතිනේ.....හිතපන් උබ සුපිරිම වැඩ්ඩේක් ...උබ CV දාල සෙට් වෙනවා SWEDEN ජොබ් එකක්.. ඉතින් උබ ඉන්දියා යන්න ඕන විසා ගන්න ඉන්ටෙර්විව් ...උබට degree එකක් නැතුව විසා වදින එක සුරේ නෑ......

    #3 සිංගප්පූරුව වගේ යනවා නං පුළුවන් walkඉන් ඉන්ටෙර්විව් යන්න...ජොබ් සෙට් වෙනවා..එත් උබට පඩි අඩුවෙන් දෙන්නේ degree නෑ කියලා ( ලංකාවෙත් එහෙමයි)

    උබ මචන් degree එකක් කරපන් කොහොම හරි..ඒ අතරේ උබ හදා ගනනින් අනිත් ඒවා....ෆ්‍රීlancer කරහන්. එත් එක්කම....
    සල්ලි නැත්තන් පොඩි ජොබක් කරල හරි ෆ්‍රීlance කරල හරි සල්ලි හොයාගනින්.......ගූඩ් LUCK
     
    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    1. I had passion in IT, and mostly did self study.
    2. Failed A/Ls.
    3. Started working at age of 20 without getting paid in a company as a trainee.
    4. Went up in career ladder to become a Manager in the same company.
    5. Worked freelance while doing full-time job
    6. Resigned from job and started 2 companies. (reputed and popular startups in Colombo)
    7. Now I have employees graduated from govt and pvt universities who get paid more than 200,000 monthly salary.

    I'm mostly based on consistent selfstudy. I'm not saying paper qualifications doesn't matter.

    PASSION IS THE KEY!
     
    Rude boy

    Active member
  • May 25, 2013
    332
    112
    43
    Matath degree ekak na professional withrai office eke innawa bit karapu ekek uta ip address ekak danna ba degree neviei bang one experience and talent thamai main
     
    • Like
    Reactions: Chuti Kolla

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    දැන් MS Office කෝස් එක කරපු එවුනුත් උන් Software Engineers ලා කියල කියන්නේ. ඒකෙන් A/L ෆේල් උන්, A/L පාස් වෙලා කැම්පස් යන එකෙක්ට වඩා ඉක්මනින් Software Engineer වෙනවා. ඔය පොඩි පොඩි කෝස් දෙක තුනක් කරපන් බන්. උබත් දවසක Software Engineer .
    Hahaha ehema kiyana aya nam innawa thamay. Software Engineers la kiwwata godak aya inne coder kenekge level eke. MS Ofc karala software engineer kiyana aya nam mama dakala tiyenawa one tharam.

    Habai podi podi courses deka thunak karapan kiyala uuta kiyanna epa. ehema karala wadak na.
     
    • Like
    Reactions: Chuti Kolla

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    එහෙම අවස්ථා ගැන දැනුවත් කමක් නැහැ ,හැබැයි ඇමරිකාවෙ නම් පුළුවන් වයස 50 පැන්නත් ආසාවක් ආවොත් අයි ටී ප්‍රොග්‍රැමින්ග් කරලා හොඳ සැලරි එකකට යන්න . ඒ රට ඒ තැනට ඇවිත් තියෙනවා. එත් අපෙ රටෙ එච්චර ලොකු ඉන්ඩස්ට්‍රි එකක් දැනට නැහැ ,ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නැහැ.
    ගොඨා සර් නම් තමන්ගෙ ඡන්ද කතා වලදි අයි ටී වලට ඩිග්‍රියක් ඔනිම නැහැ කියන පදනම මතු කරා. මිනිහා ඇමරිකාවෙ හිටිය නිසා එහෙ විදිය දැක්ක නිසා ඒ දෙවල් මෙහෙත් කරන්න ක්‍රමවෙදයක් සකස් කරාවිද කියන එක කියන්න බැහැ.
    එක කාලයාට බාරයි .

    ඩිග්‍රි එකක් ගත්තොත් ඩිග්‍රි කොලිෆිකෙෂන් එකට තියෙන වටිනාකමත් එක්ක යන්න බැරි නැහැ තැනකට. මෙයා තැනක් කියලා හිතන්නෙ මොකක්ද කියන එක තාම පැහැදිලි නැහැ.
    කතාවෙන් නම් තෙරෙන්නෙ සල්ලි වලින් තැනකට එන එක මන් හිතන්නෙ.
    එක නිසා තමා මන් අර උත්තරෙ දුන්නෙ. ඩිග්‍රි එකකට කාලෙ නාස්ති කරනවාට වඩා තනියම ඉගෙන ගත්ත දෙයක් පාවිච්චි කරලා ඔන්ලයි ෆ්‍රිලාන්ස් සයිට්ස් වලින් වැඩක් හොයාගෙන එතනින් ඉදිරියට යන්න .

    oba kiyana kathawath hari. meyatath thiyenne deyak igena gena, thaniyama wadak hoyaganna. Lankawe inna kota job ekak hoyaganna wenawa. Aduma gane loan ekakata daganna hari. meyatath thiyenne, e wadeta kohe hari work karala, e karana gaman thamunge de issarahata aran yanna
     
    • Like
    Reactions: Chuti Kolla
    Samahara companies wala nam bun Software Engineer kiyana title eka denne naha degree eka nathuwa. Depends on the company. Mama danna company thiyenawa ewage Software Engineers la innawa degree nathiwa. Hodama de dan degree ekak naththath job ekak karana gaman hari degree ekak karapan. Namata hari. Mokada paper qualification walath watinakamak thiyenawa. Habai puthe mona degree tibbath private companies wala ube performances matha thamai hamadema decide wenne
     
    • Like
    Reactions: Chuti Kolla

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Malli Degree mandetory companies tiyenawa, nathi ewath tiyenawaa. Godak tech startup wala degree balanne naha. Uba telented nam hoda salary ekak ganna puluwan. Habai mage advise eka degree ekak karanna kiyana eka. Ehema nathi unoth ubata career ladder eka nagiddi godak padui. Hodata mataka tiya ganna, lankawe IT indurstry eke degree ekata saha university ekata salary brand ekak hadila tiyenne. Moratuwa, Pera wage ena podi unta 2 Lakhs offer karanawaa first job ekedima. Monawa hari igena gena job ekak hoya gannawa kiyana ekema neme hithanna one. Ube career achievements kohomada plan karanne kiyana eka. Good Luck Malli.