Degree ekak awashama nehe , behei thibunoth wasi, samahara companies balanawa promotion ehema denakota
හැමෝගෙම රිප්ලයි දෙපාරකට වඩා කියෙව්වා
අම්මෝ ගොඩක් ස්තුතියි හැමෝටම
මෙහෙමයි මට දැන් 27 පැනලා
මන් හිටියේ ග්‍රැෆික් ෆීල්ඩ් එකේ.
ඒත් මගේ ඇගේ කලාව නෑ. මේක නෙමේ මගේ විෂය කියලා මට හිතෙනවා.
ඒ නිසා මේකෙන් අනාගතයක් මට පේන්නේ නෑ.
ඉතින් මට හිතුන ෆිල්ඩ් එක මාරු කරන්න පුලුවන්නම් කියලා
දැනට වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් හෙම අටවගන්න පුළුවන්.
මන් බැලුවේ මේ ටිකේ මට කාලය තියෙන ඒ වගේ පැත්තකට යොමු වෙන්න පුලුවන්ද කියලා
ඇප් ඩිවලොප් කරන්නත් ආසයි නමුත් තාම කිසිම දැනුමක් නෑ.
ඔයාලා ගොඩ දෙනෙක් කියන විදියට ඩිග්‍රියක් නැතුව ජොබ් හොයලා වැඩක් නෑ වගේ
ඉතින් ඉන්ටනෙට් එකෙන් බලල ඉගෙනගෙන ඉන්ටනෙට් එකේම ෆුල් ටයිම් ජොබ් කරගන්න මට පුළුවන් වෙයිද?
මාසෙට සරිලන ආදායමක් හොයාගන්න පුලුවන්ද?
අන්තිමට මාසේ අවසානේ හිතේ සතුටින් ඉන්න ලැබේවිද?
ඔයාලගේ මතය දැනගන්න කැමතියි.
uba 27 wala IT karala kohomath future ekak naha lankaweහැමෝගෙම රිප්ලයි දෙපාරකට වඩා කියෙව්වා
අම්මෝ ගොඩක් ස්තුතියි හැමෝටම
මෙහෙමයි මට දැන් 27 පැනලා
මන් හිටියේ ග්‍රැෆික් ෆීල්ඩ් එකේ.
ඒත් මගේ ඇගේ කලාව නෑ. මේක නෙමේ මගේ විෂය කියලා මට හිතෙනවා.
ඒ නිසා මේකෙන් අනාගතයක් මට පේන්නේ නෑ.
ඉතින් මට හිතුන ෆිල්ඩ් එක මාරු කරන්න පුලුවන්නම් කියලා
දැනට වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් හෙම අටවගන්න පුළුවන්.
මන් බැලුවේ මේ ටිකේ මට කාලය තියෙන ඒ වගේ පැත්තකට යොමු වෙන්න පුලුවන්ද කියලා
ඇප් ඩිවලොප් කරන්නත් ආසයි නමුත් තාම කිසිම දැනුමක් නෑ.
ඔයාලා ගොඩ දෙනෙක් කියන විදියට ඩිග්‍රියක් නැතුව ජොබ් හොයලා වැඩක් නෑ වගේ
ඉතින් ඉන්ටනෙට් එකෙන් බලල ඉගෙනගෙන ඉන්ටනෙට් එකේම ෆුල් ටයිම් ජොබ් කරගන්න මට පුළුවන් වෙයිද?
මාසෙට සරිලන ආදායමක් හොයාගන්න පුලුවන්ද?
අන්තිමට මාසේ අවසානේ හිතේ සතුටින් ඉන්න ලැබේවිද?
ඔයාලගේ මතය දැනගන්න කැමතියි.
awla thiyanna oya dekenma out vena unge 80%kma oya subject ekata passion ekak thiyagena apu un nemai.
1. set eka loku padiyak ganna hithagena race ekata join vunu un (bautharayak).
2. set eka nikan gedara inna bane eh hinda mokak hari degree karanna ona hinda IT realted degree karapu un (bahutharayak).
lankave education system eka gena hithin kiyanna ona na.
1960 gana valatha Moratuwa yanna try kare janagana 160 million vithara thiyana kota. 2020 Moratuwa yanna try karanne 223 million thiyagena penavane diyunuwa.
Passion eka thiyana ekata degree eke field eka adalath na ipadunu rata adalath na. Elon Musk ganinko south africa vala ipadila economics degree ekak bachelor ekata karala thiyenna. awla kiyanne oya vage passion thiyana un lankavema innavada kiyana eka. hitiyath vedak na lankave investors na.හොඳ පොයින්ට් එකක්
පැෂන් එක තියෙන එකා එක්කො ඕ ලෙවල් ෆෙල් නැත්තම් ඒ ලෙවල් ෆෙල් එහෙම නැත්තම් ඒ ලෙවල් බයො , කොමර්ස්, ආර්ට් කරනවා මැත නොකර ( මැත කරන්න එපාය කොම්පියුටර් සබ්ජෙක්ට් එකකට කැම්පස් යන්න )
කම්පියුටරයක් දැක්කෙවත් නැති එකෙක් කම්පියුටර් ඉංජිනියරින්ග් සිලෙක්ට් වෙනවා ඉසෙඩ් එකෙන් දිස්ත්‍රික්ක කොටා එක පදනම්ව
බහුතරයට සහ පැෂන් එක තියෙන උන් පවා ගොඩාක් එන්නෙ පඩි වැඩි නිස. පඩි වැඩිම ෆීල්ඩ් එකනෙ මේක
අනික් උන් කරන්නෙ රැල්ලට නිසා
තොප්ට්වෙයාර් ඉංජිනියර් කෑල්ල හම්බ වෙනවානෙ
පැෂන් එක තියෙන සිරා ඩයල් එක්කො ටෙක්නිකල් සයිඩ් එකෙන් හිර වෙනවා.
ඉංජිනියරින්ග් ඇප්‍රොචස් වලය යන්න තරම් උගත් කමක් ලබා ගන්න බැහැ.
ඩිග්‍රියක් නැතුව කොල්ලෙක්ට IT FIELD එකේ ගොඩයන්න පුලුවන්ද? පිළිගැනීමක් තියෙනවද?
web dev , software, mobile apps dev. වගේ සබ්ජෙක්ට් self study කරලා A - Z ඉගෙනගන්න පුලුවන්ද? එහෙම ඉගෙන ගෙන තනියම වැඩක් කරන්න පුලුවන්ද? නැත්තන් පිළිගත් ආයතනයකින් උපාධියක් ගන්න ඕනෙද? රස්සාවකට යද්දී උපාධිය බලපානවා නේද?
මන් නම් ජොබ් වෙකන්සි වල දැකලා තියෙන්නේ උපාධිය අනිවාර්යයි කියලා. ඒ කියන්නේ self study කරලා ගොඩ යන්න බෑ කියන එකද?
මට මේකේ ඇත්තම තත්වය දැනගන්න ඕනේ.
මේකේ IT මිතුරන්ගෙන් උපදෙස් අවශ්‍යයි.
uba 27 wala IT karala kohomath future ekak naha lankawe
hondama de karana job eka karana gaman freelance karanna try karana eka
freelance wala income eka tikak wadi wenakota stable level ekata enakota ubata job eken quit wenna hithewi.
habai lesi naha ,try karoth barith naha
හැමෝගෙම රිප්ලයි දෙපාරකට වඩා කියෙව්වා
අම්මෝ ගොඩක් ස්තුතියි හැමෝටම
මෙහෙමයි මට දැන් 27 පැනලා
මන් හිටියේ ග්‍රැෆික් ෆීල්ඩ් එකේ.
ඒත් මගේ ඇගේ කලාව නෑ. මේක නෙමේ මගේ විෂය කියලා මට හිතෙනවා.
ඒ නිසා මේකෙන් අනාගතයක් මට පේන්නේ නෑ.
ඉතින් මට හිතුන ෆිල්ඩ් එක මාරු කරන්න පුලුවන්නම් කියලා
දැනට වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් හෙම අටවගන්න පුළුවන්.
මන් බැලුවේ මේ ටිකේ මට කාලය තියෙන ඒ වගේ පැත්තකට යොමු වෙන්න පුලුවන්ද කියලා
ඇප් ඩිවලොප් කරන්නත් ආසයි නමුත් තාම කිසිම දැනුමක් නෑ.
ඔයාලා ගොඩ දෙනෙක් කියන විදියට ඩිග්‍රියක් නැතුව ජොබ් හොයලා වැඩක් නෑ වගේ
ඉතින් ඉන්ටනෙට් එකෙන් බලල ඉගෙනගෙන ඉන්ටනෙට් එකේම ෆුල් ටයිම් ජොබ් කරගන්න මට පුළුවන් වෙයිද?
මාසෙට සරිලන ආදායමක් හොයාගන්න පුලුවන්ද?
අන්තිමට මාසේ අවසානේ හිතේ සතුටින් ඉන්න ලැබේවිද?
ඔයාලගේ මතය දැනගන්න කැමතියි.
ඔයාගේ ජොබ් එකට කොලිෆිකේෂන් මොනාද පෙන්නුවේ?
එහෙම අවස්ථා ගැන දැනුවත් කමක් නැහැ ,හැබැයි ඇමරිකාවෙ නම් පුළුවන් වයස 50 පැන්නත් ආසාවක් ආවොත් අයි ටී ප්‍රොග්‍රැමින්ග් කරලා හොඳ සැලරි එකකට යන්න . ඒ රට ඒ තැනට ඇවිත් තියෙනවා. එත් අපෙ රටෙ එච්චර ලොකු ඉන්ඩස්ට්‍රි එකක් දැනට නැහැ ,ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නැහැ.uba kiyana kathawa aththa. 27 kenekge younger generation eka ita wada idiriyen inne. machan habai ekaya asawak, kamaththak thiyanawa nam thanakata yanna barida? not technically. realistically eka karanna barida ape rate industry eke.
Hahaha ehema kiyana aya nam innawa thamay. Software Engineers la kiwwata godak aya inne coder kenekge level eke. MS Ofc karala software engineer kiyana aya nam mama dakala tiyenawa one tharam.දැන් MS Office කෝස් එක කරපු එවුනුත් උන් Software Engineers ලා කියල කියන්නේ. ඒකෙන් A/L ෆේල් උන්, A/L පාස් වෙලා කැම්පස් යන එකෙක්ට වඩා ඉක්මනින් Software Engineer වෙනවා. ඔය පොඩි පොඩි කෝස් දෙක තුනක් කරපන් බන්. උබත් දවසක Software Engineer .
එහෙම අවස්ථා ගැන දැනුවත් කමක් නැහැ ,හැබැයි ඇමරිකාවෙ නම් පුළුවන් වයස 50 පැන්නත් ආසාවක් ආවොත් අයි ටී ප්‍රොග්‍රැමින්ග් කරලා හොඳ සැලරි එකකට යන්න . ඒ රට ඒ තැනට ඇවිත් තියෙනවා. එත් අපෙ රටෙ එච්චර ලොකු ඉන්ඩස්ට්‍රි එකක් දැනට නැහැ ,ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නැහැ.
ගොඨා සර් නම් තමන්ගෙ ඡන්ද කතා වලදි අයි ටී වලට ඩිග්‍රියක් ඔනිම නැහැ කියන පදනම මතු කරා. මිනිහා ඇමරිකාවෙ හිටිය නිසා එහෙ විදිය දැක්ක නිසා ඒ දෙවල් මෙහෙත් කරන්න ක්‍රමවෙදයක් සකස් කරාවිද කියන එක කියන්න බැහැ.
එක කාලයාට බාරයි .
ඩිග්‍රි එකක් ගත්තොත් ඩිග්‍රි කොලිෆිකෙෂන් එකට තියෙන වටිනාකමත් එක්ක යන්න බැරි නැහැ තැනකට. මෙයා තැනක් කියලා හිතන්නෙ මොකක්ද කියන එක තාම පැහැදිලි නැහැ.
කතාවෙන් නම් තෙරෙන්නෙ සල්ලි වලින් තැනකට එන එක මන් හිතන්නෙ.
එක නිසා තමා මන් අර උත්තරෙ දුන්නෙ. ඩිග්‍රි එකකට කාලෙ නාස්ති කරනවාට වඩා තනියම ඉගෙන ගත්ත දෙයක් පාවිච්චි කරලා ඔන්ලයි ෆ්‍රිලාන්ස් සයිට්ස් වලින් වැඩක් හොයාගෙන එතනින් ඉදිරියට යන්න .