ඩිග්‍රී හෙල්ප් එකක්

lalan755

Well-known member
  • Apr 1, 2010
    257
    25
    48
    first, you should complete HND to get qualify for QS top up.
    now I'm doing in Dubai.
    In Dubai HND we can complete within 6 months, but Sri Lanka around 2 years (check with ICBT)
    duration for QS top up degree is 1 year only.
    UAE and other middle east countries accept this degree because its from UK Sheffield Hallam University.
    I heard in Sri Lanka, this course is not recognised like BSC from Moratuwa.
     
    • Like
    Reactions: shaminda peiris

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    QS salary එක මම ඉන්නේ එකේ නම් 60,000 ඉහල (over 4 years experience). Assistant QS over 35,000 වගේ.

    CS 1 grade company.
     
    • Like
    Reactions: shaminda peiris

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නිකන් ඉන්න එකේ නම් කන්ස්ට්‍රක්ශන් ඩිග්‍රී කරන්න එපා මචන්, ජොබ් කරන්න ගියාම උඹට එපා වෙයි. මෙවා හාර්ඩ් වර්කින් හ්යි ස්ට්‍රෙස් ජොබ්ස් විත් ලෝ පේ. ෆීල්ඩ් එකට ආස නම් කරන්න නැත්තම් ලොවෙත් අපරාදයක්. ෆීල්ඩ් එකේ ටික කාලයක් ඉන්නවා, ට්‍රේනින් ආපු උන් ගොඩාක් ආශ්‍රය කරල අත්දැකීමෙන් කියන්නෙ.
    අනික ඔය වගේ ඩිග්‍රී මේ ෆීල්ඩ් එකේ ඉන්න් උන් ගනන් ගන්න තව අවුරුදු විස්සක් වත් යයි. ඔය බී එස් සී එකට වඩා, එන්.සී.ටී(සිවිල්) එක වටිනවා. ඕකයි තත්වේ.
     
    • Like
    Reactions: shaminda peiris

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මුලින්ම මෙහෙමයි මචන්,
    උබ ලංකාවේ ඉදන් ඉස්සරහට වැඩ කරනවද නැත්නම් අරාබිය පැත්තේ යනවද කියල තීරණය කරන්න ඕනේ...

    HND in Quantity Surveying & Construction Cost Management

    මේවට ලංකාවේ නම් වැඩි මාර්කට් එකක් නැ බන්,
    කොටින්ම කියනවා නම් ගොඩක් උන් දන්නේ වත් නැ,,
    හැබැයි අරාබිය පැත්තේ පැන්නොත් නම් උබ ගොඩේ ගොඩේ ගොඩ......

    HND in Construction and the Built Environment (Building Services Engineering)
    කන්ස්ට්‍රක්ෂන් පැත්ත ලංකාවේ ජොබ් තියෙනවා..
    හැබැයි නම මෙහෙම උනාට මේ දෙකේම content එක බලහන් මචෝ,
    ම්ප්කද නම ඔහොම තිබ්බට මාස 6න් විතර එහෙන් මෙහෙන් අතගාලා දාන කොස් ඕන තරම්,

    අනික පිළිගත්තා තැනක හොයල බලල කරන්න,,
    නැත්නම් සයිට් වලට ගියාම බැලු වෙනවා..

    වැදගත්ම ඩේ, කරන පලියට නොකර අනාගතේ ගැන හිතල, ජොබ් මාර්කට් එක එන හිතලා, උබේ දක්ෂතා ගැන හිතලා, යට කරන්න පුළුවන් සල්ලි ගාන ගැන හිතලා, කන්න පුළුවන් කට්ට ගැන හිතලා වැඩේ කරන්න..

    දැනට තියෙන සුදුසුකම්, වැඩ කරන තැන ජොබ් එක වගේ විස්තර ක්වොත් තව සපෝර්ට් එකක් දෙන්න පුළුවන්,

    ජය වේවා..
    එල එල....
     
    • Like
    Reactions: shaminda peiris

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තැන්කූ.

    තැංකූ මොකටද මල්ලි. ඔයා ත්‍රෙඩ් බම්ප් කරලා දෙන විදිහට මේවත් බම්ප්ද.
    මම නම් ඉතිං බිට් කොරලා පැත්තකට වෙලා ඉන්න මනුස්සයනේ. ඩිග්‍රි ගැන වැඩිය දන්නෙ නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    RePost බුවා;20345524 said:
    මුලින්ම මෙහෙමයි මචන්,
    උබ ලංකාවේ ඉදන් ඉස්සරහට වැඩ කරනවද නැත්නම් අරාබිය පැත්තේ යනවද කියල තීරණය කරන්න ඕනේ...

    HND in Quantity Surveying & Construction Cost Management

    මේවට ලංකාවේ නම් වැඩි මාර්කට් එකක් නැ බන්,
    කොටින්ම කියනවා නම් ගොඩක් උන් දන්නේ වත් නැ,,
    හැබැයි අරාබිය පැත්තේ පැන්නොත් නම් උබ ගොඩේ ගොඩේ ගොඩ......

    HND in Construction and the Built Environment (Building Services Engineering)
    කන්ස්ට්‍රක්ෂන් පැත්ත ලංකාවේ ජොබ් තියෙනවා..
    හැබැයි නම මෙහෙම උනාට මේ දෙකේම content එක බලහන් මචෝ,
    ම්ප්කද නම ඔහොම තිබ්බට මාස 6න් විතර එහෙන් මෙහෙන් අතගාලා දාන කොස් ඕන තරම්,

    අනික පිළිගත්තා තැනක හොයල බලල කරන්න,,
    නැත්නම් සයිට් වලට ගියාම බැලු වෙනවා..

    වැදගත්ම ඩේ, කරන පලියට නොකර අනාගතේ ගැන හිතල, ජොබ් මාර්කට් එක එන හිතලා, උබේ දක්ෂතා ගැන හිතලා, යට කරන්න පුළුවන් සල්ලි ගාන ගැන හිතලා, කන්න පුළුවන් කට්ට ගැන හිතලා වැඩේ කරන්න..

    දැනට තියෙන සුදුසුකම්, වැඩ කරන තැන ජොබ් එක වගේ විස්තර ක්වොත් තව සපෝර්ට් එකක් දෙන්න පුළුවන්,

    ජය වේවා..
    එල එල....

    ලංකාවේ ඉන්න තමයි අදහස.හැබැයි ඉතින් අවුරුදු කීපයක් අරාබිය පැත්තේ ගිහින් එන්න ඔනි.

    දැනට ආකිටෙක් ෆර්ම් එකක් වැඩ කරනවා.මූලිකවම ඩ්‍රාෆ්ට්මන් තමයි කරන්නේ.ඊට අමතරව සයිට් එකක් බලනව.ඒක නම් ඉතින් හැමදාම නා ගන්න එක තමා කරන්නේ.

    කොලිෆිකේශන් කියලා තියෙන්නේ NCED(National certificete in engineering draughtsmanship) එකයි NCT Civil එකයි.සිවිල් එකත් ඉවර කලේ පහුගිය දෙසැම්බර් මාසේ.තාම ෆයිනල් රිසාල්ට් දුන්නේ නෑ..අවුරුදු 3.5ක පළපුරුද්දක් තියෙනවා ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් හැටියට.සයිට් බලන්න අරන් තාම මාස 6ක් වගේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තැංකූ මොකටද මල්ලි. ඔයා ත්‍රෙඩ් බම්ප් කරලා දෙන විදිහට මේවත් බම්ප්ද.
    මම නම් ඉතිං බිට් කොරලා පැත්තකට වෙලා ඉන්න මනුස්සයනේ. ඩිග්‍රි ගැන වැඩිය දන්නෙ නෑ.

    ඇයි බිට් එක ඩිග්‍රී එකක් නෙමේද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නිකන් ඉන්න එකේ නම් කන්ස්ට්‍රක්ශන් ඩිග්‍රී කරන්න එපා මචන්, ජොබ් කරන්න ගියාම උඹට එපා වෙයි. මෙවා හාර්ඩ් වර්කින් හ්යි ස්ට්‍රෙස් ජොබ්ස් විත් ලෝ පේ. ෆීල්ඩ් එකට ආස නම් කරන්න නැත්තම් ලොවෙත් අපරාදයක්. ෆීල්ඩ් එකේ ටික කාලයක් ඉන්නවා, ට්‍රේනින් ආපු උන් ගොඩාක් ආශ්‍රය කරල අත්දැකීමෙන් කියන්නෙ.
    අනික ඔය වගේ ඩිග්‍රී මේ ෆීල්ඩ් එකේ ඉන්න් උන් ගනන් ගන්න තව අවුරුදු විස්සක් වත් යයි. ඔය බී එස් සී එකට වඩා, එන්.සී.ටී(සිවිල්) එක වටිනවා. ඕකයි තත්වේ.

    නිකන් ඉන්නවා කිවුවට දැනට ආකිටෙක් ෆර්ම් එකක ජොබ් එකක් කරනවා.ඉගෙනගන්න දෙයක් කරන්නේ නෑ.කොල්ලා කාලෙනේ බන්.මේ කාලේ දෙයක් කරගත්තත් තමයි.ඒක නිසා ඉගෙන ගන්න දෙයක් කරන්න කියලා බැලුවේ.

    අර රතුපාට කරලා තියෙන ටිකනම් අම්මපා සහතික ඇත්ත.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    QS salary එක මම ඉන්නේ එකේ නම් 60,000 ඉහල (over 4 years experience). Assistant QS over 35,000 වගේ.

    CS 1 grade company.

    QS ට්‍රේනින් කීයක් විතර ගෙවනවද බන්.ඩ්‍රාෆ්ටින් වැඩත් පුලුවන්
     
    • Like
    Reactions: U-tag

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    first, you should complete HND to get qualify for QS top up.
    now I'm doing in Dubai.
    In Dubai HND we can complete within 6 months, but Sri Lanka around 2 years (check with ICBT)
    duration for QS top up degree is 1 year only.
    UAE and other middle east countries accept this degree because its from UK Sheffield Hallam University.
    I heard in Sri Lanka, this course is not recognised like BSC from Moratuwa.

    ඩුබායි වල මාස හයෙන් කරන කෝස් එකද මෙහේ අවුරුදු 02ක් අදින්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    bump.
    uba danata civil field eke job eka karanawa nam ubata monahari qualification ekak athi ne. eka use karala ubata degree eka karannath puluwan top up degree eka nisa. requirements balapan monada ona kiyala.
    CSCT eke hodai. wedikkara madam run karanne. gana tikak wadi. mama mulinma balanakota 12 lacks degree ekata for 4 years. 8 lacks wage yanawa kiwwa hnd eka karala yanawa nam top up degree ekata. dan nam gana wenas wela athi.
    university of salford tamai tibbe. uba wena kohenhari hnd eka hari wena qualification ekak ekka yanawa nam godak durata ubata 2 years karann wenawa. ubata overall merit ekak thiyenawa nam hnd eke (mataka widiyata h2 subjets walata) 1 year walin iwara karanna puluwan da koheda. weekdays wala hawasada koheda class thiyenne. RICS accredited.

    ICBT eke gana adui top up ekata yanne nam 6 k wage thamai. degree ekata classes thiyenne weekends. RICS accredited na. ciob nam thiyenawada koheda. ara uda kiyala thiyenawa wage industry eke piliganime podi case ekak thiyenawa ithin.

    තෑන්ක්ස් මචන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    QS ට්‍රේනින් කීයක් විතර ගෙවනවද බන්.ඩ්‍රාෆ්ටින් වැඩත් පුලුවන්

    හරිහමන් ගානක් කියල නෑ බන්. වැඩ ලෝඩ් එකත් එක්ක ඒක වෙනස් වෙනවා. වැඩ වැඩි තැනක වැඩිපුර දෙනවා. වැඩ අඩු තැනක අඩුවෙන් දෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරිහමන් ගානක් කියල නෑ බන්. වැඩ ලෝඩ් එකත් එක්ක ඒක වෙනස් වෙනවා. වැඩ වැඩි තැනක වැඩිපුර දෙනවා. වැඩ අඩු තැනක අඩුවෙන් දෙනවා.

    අපේ නම් අඩු පඩියට වැඩ කෙලියට බන්
     
    lalan755

    Well-known member
  • Apr 1, 2010
    257
    25
    48
    ඩුබායි වල මාස හයෙන් කරන කෝස් එකද මෙහේ අවුරුදු 02ක් අදින්නේ.

    Dubai all student are experience and knowledgeable people, for them 6 months enough. but student in Sri Lanka, all are new comers. Therefore required at least 2 years to complete.

    I did NCT (QS) only, then PDQS (ICBT-Edexcel), now BSC QS (ICBT-SHU).

    AIQS has been accelerated BSC QS.

    Just think about your future hopes and then plan pathway.
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    Dubai all student are experience and knowledgeable people, for them 6 months enough. but student in Sri Lanka, all are new comers. Therefore required at least 2 years to complete.

    I did NCT (QS) only, then PDQS (ICBT-Edexcel), now BSC QS (ICBT-SHU).

    AIQS has been accelerated BSC QS.

    Just think about your future hopes and then plan pathway.

    can you please describe more about this. can we apply for membership right after completing the degree.