ඩිජිටල්_ගැහිල්ල

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඩිජිටල්_ගැහිල්ල

හත් මතු පරම්පරාවටම කොමිස් ගලන්න ක්‍රමයක් හැදූ රාජපක්ෂලාගේ ‘ඩිජිටල් ගැහිල්ල‘ රනිල් නිසා නවතී



Digital_gehilla.jpg


ශ්‍රී ලංකාවේ රූපවාහිනී යන්ත්‍ර භාවිතා කරන්නන් සියළුම දෙනා අදට පමණක් නොව මතු අනාගතයේදීද රාජපක්ෂලාට කොමිස් ගෙවිය යුතු වන මහා පරිමාණ දූෂණයකින් සහ රටම අනතුරේ වැටෙන අනර්ථකාරී ව්‍යාජ සංවර්ධන ක්‍රියාවකින් රටත් ජනතාවත් බේරා ගැනීමට බුද්ධිමත් සහ දේශප්‍රේමී ලෙස කල්පනා කරන අගමැතිවරයා නිසා හැකි වී ඇතැයි වාර්තා වේ. මෙම දූෂිත ක්‍රියාව නම් ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන කර්මාන්තය ඩිජිටල් කිරීමට යැයි කියා රාජපක්ෂලා විසින් ජපානය සමග කරන්නට ගිය මහා කුමන්ත්‍රණය නතර කර ගැනීමට හැකි වීමයි. මෙහි පසුබිම් කතාව මෙසේය.
ලෝකය රූපවාහිනී විකාශන ඩිජිටල් කරණය කරමින් සිටිති. එහිදී බහුතර ලෝකයා පිලිගත් ක්‍රමවේදයක් තිබේ. ඒ නම් DVBT2 නමැති ක්‍රමවේදයයි. නමුත් ජපානය වෙනත් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. ඒ නම් ISDBT නමැති ක්‍රමවේදයයි. මෙය හරියට අතීතයේ ලෝකයා PAL ක්‍රමය භාවිතා කරද්දී ජපානය NTSC නමැති ක්‍රමවේදයක් වීඩියෝ තාක්ෂනය සඳහා හඳුන්වා දුන්නා වැනි දෙයකි. එදා NTSC වීඩියෝ රෙකෝඩර් ගත් ලංකාවේ මිනිසුන් පසුව නන්නත්තාර වීය. මුළු ලෝකයම රෙකෝඩර්ද කැසට් ද නිපදැවූයේ ලෝක සම්මත PAL ක්‍රමවේදයට වන අතර NTSC ක්‍රමවේදය අභාවයට ගියේය.
රූපාවාහිනී විකාශන ක්‍රමවේදයද මෙවැනිය. ලෝකයා DVBT2 ක්‍රමවේදය භාවිතා කරද්දී ජපානය ISDBT ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
ලංකාවේ මෝඩ මැදමූලන රාජපක්ෂලාද ලෝකය ගැන දන්නේ තමන්ට ලැබෙන කොමිස් මුදල් අනුව පමණක් බැවින් ලංකාවේ රූපවාහිනී විකාශනය ඩිජිටල් කිරීමට යද්දී පෙර කී ජපානයේ ISDBT ක්‍රමවේදය මෙහි පැල පදියම් කිරීමට ජපානය සමග ගිවිසුම් ගසා තිබේ. ඩොලර් මිලියන 108 ක් වූ මෙම ගිවිසුම අනුව ලංකාව ජපානය කියන ආකාරයට ඩිජිටල් කරනය කරන විට පෑලියගොඩ සිට කොල්ලුපිටියට හයිවේ එකක්ද අපට ජපනා ලබා දෙන්නේය. එය ජනතාව අන්දන පගාවකි. (නිකම් නොවේ එයද ජපානයට පසුව ගෙවිය යුතු ණයකි)
මෙහි ඇති අපූරුව නම් මේ කියන ISDBT ක්‍රමවේදය ලෝකයේ කොහේවත් රටක අද දක්වා භාවිතා නොකරන්නක් වීමයි. එබැවින් ලෝකයේ අන් රටක නිපදවන සාමාන්‍ය රූපවාහිනී යන්ත්‍රයක් ලංකාවේ භාවිතා කළ නොහැකි වනවා ඇත. එවිට සිදුවන්නේ ජපනා හදන ISDBT ක්‍රමයට ගැලපෙන රූපවාහිනී යන්ත්‍ර පමණක් ලංකාවේ භාවිතා කිරීමට සිදුවීමයි. රාජපක්ෂලා ඊටද ගිවිසුමක් ගසා තිබේ. එනම් එම රූපවාහිනී යන්ත්‍රයක් කවුරුන් ලංකාවට ගෙන්වනවා වුවද රාජපක්ෂලා බිහි කළ සමාගමකට කොමිස් මුදලක් යෑමේ ගිවිසුමකි.
කෙසේ වෙතත් ලංකාවේ වීරෝධාර ජනතාව ජනවාරි 8 වෙනිදා රාජපක්ෂ තක්කඩි හැතිකරය පරාජය කළ බැවින් රටම වැටෙන්නට ගිය මහා අගාධයෙන් ගොඩ ගියේ ය. ජපානය සමග ගිවිසුමක් අත්සන් කළද රනිල් වික්‍රමසිංහ මහතා ඒ ගැන යලි සලකා බැලිය යුතු බවට ජපානයට කීවේය. ඒ අනුව සියළු රූපවාහිනී විකාශණ සමාගම් වලින් ද වෙනත් විද්‍යාඥයන්ගෙන්ද සමන්විත තාක්ෂණික කමිටුවක් හදා ජපානයේ ISDBT ක්‍රමවේදය ගැනත් ලෝකයේ අන් රටවල් භාවිතා කරනා DVBT2 ක්‍රමවේදය ගැනත් ඒ කමිටුවට වාර්තා කරන්නැයි පැවසීය. ඒ අනුව ජපානයත් අන් රටවලුත් තම තමන්ගේ ක්‍රමවේද ගැන පැහැදිලි කිරීම් කෙළෝය. දැන් තාක්ෂණික කමිටුව පිලිගෙන තිබෙන්නේ ලෝකයේ බොහෝ රටවල් භාවිතා කරනා DVBT2 නමැති ක්‍රමවේදය ලංකාවට ගැලපෙන බවයි.
නමුත් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වී ඇත්තේ ජපානය සමග ගිවිසුම ගහද්දීම රාජපක්ෂලාගේ කොමිස් මුදල ඔවුන්ට ගෙවා ඇති බවකි. මේ හේතුව නිසා ජපානය විවිධ පුද්ගලයන්ට විවිධ අල්ලස් දෙමින් තම ක්‍රමවේදය මෙහි පැල පදියම් කරවා ගැනීමට බොහෝ සේ උත්සාහ දැරුවද එය අසාර්ථක වී තිබේ.
රාජපක්ෂලා කැපූ තවත් මර උගුලකින් ලංකාව ගැලවී ගියේය.
 
Last edited:

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,148
    3,153
    113
    ISDBT is costlier to implement even though it has a slight technological edge over DVBT2
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ISDBT is costlier to implement even though it has a slight technological edge over DVBT2

    brazil use karanawa kiyanne mun kiyana wage seen ekak neme meka, brazil kiyanen apassata yana country ekak nemene, kamanmne tamat rajapaksha kiyaddi toyyanta wewlanawa wage ane manda mahindaya koti gena kiyo kiyo run kara wage yahapalana karayo mahinda genama kiya kiyamada koheda run karanna hadanne :lol:
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අනෙ යකුනෙ තොපිල බලයට පත් උනෙ කිසිම වැඩක් නොකර මහජනයගෙ මුදලින් නඩත්තු වේවි රාජපක්ෂ වරු ගැන පුවත් මවන්නද ?
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    aththatama ube kathawa aththa wenna athi kiyala hithagena kiyewwa. eth meka dakka gaman theruna thawath boruwak kiyala

    මේ හේතුව නිසා ජපානය විවිධ පුද්ගලයන්ට විවිධ අල්ලස් දෙමින් තම ක්‍රමවේදය මෙහි පැල පදියම් කරවා ගැනීමට බොහෝ සේ උත්සාහ දැරුවද එය අසාර්ථක වී තිබේ.


    mahinda and clan eka sudda karanna nam yanne na mama. but jappa oya wage 2.50 wada karana jathiyak neme...
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    අනෙ යකුනෙ තොපිල බලයට පත් උනෙ කිසිම වැඩක් නොකර මහජනයගෙ මුදලින් නඩත්තු වේවි රාජපක්ෂ වරු ගැන පුවත් මවන්නද ?

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ඔය වගේ කතා කියක් නම් කිවුවද බන් ... උඹල අල්ලපු එකක් කියපන් කෝ බලන්න. ඒ වගේද මහා බැංකුවේ ඇරපු ඇරිල්ල . කෝ ඒවාට මොකද උනේ ?
    තජුදීන් - අවන්ගාර්ඩ් තජුදීන් - අවන්ගාර්ඩ් තජුදීන් - අවන්ගාර්ඩ් තජුදීන් - අවන්ගාර්ඩ් තජුදීන් - අවන්ගාර්ඩ් තජුදීන් - අවන්ගාර්ඩ් තජුදීන් - අවන්ගාර්ඩ් තජුදීන් - අවන්ගාර්ඩ් තජුදීන් - අවන්ගාර්ඩ්
    2016 ජනවාරි වෙනකල් කානුවල කුනු වත් සුද්ද නොකර
    2016 ජන 8න් පසු මෙගාපොලිස් සාදන අපූරු රට.
    පහුගිය ආණ්ඩු කාලෙ උනා නම් බලන්න තිබ්බා.
    තාම කියාවි මහින්ද ආණ්ඩුවේ වැරදි නිසයි යට උනේ කියලා.
    ඇට නැති දිවනේ.
    පිටකොටුවෙ ඇවිදින්න බෑ පේමන්ට් කාරයො කඩදාලා
    කාණු යට වෙලා උන්ගෙ සොපින් බෑග් වැටිලා
    ඔපිස් යන උන්ට සපත්තු කුට්ටම් 3,4ක් ගන්න වෙලා
    අර කව්ද කිව්වා වගේ කලියුග කාලෙ ඇවිල්ලා



    තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්තජුදීන් - අවන්ගාර්ඩ්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අනෙ යකුනෙ තොපිල බලයට පත් උනෙ කිසිම වැඩක් නොකර මහජනයගෙ මුදලින් නඩත්තු වේවි රාජපක්ෂ වරු ගැන පුවත් මවන්නද ?

    එකෙන්ම .. බොරුවට නරි නාටක මව මව මිනිස්සු රවට්ටනවා. මුන්ට පාරකට තර ටිකක් දාගන්න බැරි උනා තම.මහබන්කුවෙන් රවිය ගහපු ගැහිල්ල කොහොමද


    නොදකින් පොන්න ආණ්ඩුව
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    yes. We know how MR, Gota and others collected commissions. Wimal and Gemb'pila and others including MS did not object to this .
    Some got kick backs others due to fear.