මම ඩිප්ස් ගහද්දි වම් අතේ වැලමිට ළග pain එකක් එනවා.
මම කලින් ඩිප්ස් ගහලා වත් ජිම් ගිහිල්ලා වත් නෑ. ගහන්න ගියාම ඉසංසර ඉදන් එහෙම වෙන නිසා ඩිප්ස් ගහන්න ට්‍රය් කරලා නෑ.
ඇයි එහෙම වෙන්නෙ.
ඒ අතේ වෙන කිසිම අවුලක් නෑ.accident මුකුත් වෙලා නෑ