රට ඉදන් යාලුවෙක් එන්න ඉන්නේ.. ඩියුටි ෆ්රී ෂොප් අරිනවා කියල දාලා තිබ්බා.
බැලුවේ අගල් 43 හෝ 40 (4K UHD) Smart TV එකක් ගන්න. අදහස් දාමු.
දන්නේ නැති අය සුපිරි බම්ප් එකක් දාමු.
- ටිවි එකක් ඩියුටි ෆ්රී එකෙන් ගන්න එක හොදද?
- මොනවද හොද ෂොප්ස් ගන්න.
බැලුවේ අගල් 43 හෝ 40 (4K UHD) Smart TV එකක් ගන්න. අදහස් දාමු.

දන්නේ නැති අය සුපිරි බම්ප් එකක් දාමු.