රට ඉදන් යාලුවෙක් එන්න ඉන්නේ.. ඩියුටි ෆ්‍රී ෂොප් අරිනවා කියල දාලා තිබ්බා.
- ටිවි එකක් ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න එක හොදද?
- මොනවද හොද ෂොප්ස් ගන්න.
බැලුවේ අගල් 43 හෝ 40 (4K UHD) Smart TV එකක් ගන්න. අදහස් දාමු.
දන්නේ නැති අය සුපිරි බම්ප් එකක් දාමු.![]()
ලාබයි එළියෙන් වොරන්ටි ගන්න පුලුවන්න්ද බලන්න .මේඩ් ඉන් කොහෙද බලන්න .හද්ද චයිනා ඒවා ඇත්තේ
මට එකක් හම්බුනා සම්සුන්ග් 43 එකක් .ෆ්‍රී ගණන් දන්නේ නැ .මෙහෙන් නෙමෙයි ගත්තේ මැලේසියා වලින්ම මස්සිනා ගෙන්නල්ල දුන්නේ .
දොර දෙකේ ෆ්‍රිජ් එකක් ගත්ත 50 ක් ගියේ මට නම්..
හැබැයි ෆ්‍රිජ් එකේ මොකක් හරි අව්ලක් අවොත් එළියෙන් වොරන්ටි ගන්න පුළුවන් කිව්වා
