ඩිලාන්ට දැන් බුද්ධාගම ගැන ප්‍රශ්න නෑ නේද??

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    Interest Popcorn GIF by SpongeBob SquarePants
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    කටක් ඇරල මගේ ආගම මේක කියනන් බැරි උබ මොකටද මේ නටන්නේ? කෙලින්ම අහන්නම් උබේ ආගම මොකද්ද? @dilann
    මම ඔය එක එකා දේශනා කරපු දේවල් අදහන්නේ නෑ උබල වගේ !! 🥱
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,583
    6,131
    113
    මම ඔය එක එකා දේශනා කරපු දේවල් අදහන්නේ නෑ උබල වගේ !! 🥱
    කෝ අහපු ප්‍රශ්නෙට උත්තරේ.. ආගමක් නැද්ද??

    ජාතියකුත් නැද්ද?
    ------ Post added on Feb 21, 2026 at 9:04 PM

    සිංහල දෙමල මුස්ලිම්... ජාතියක් ජම්මයක් නැති එඋන් තමා එදා ඉදන් මේක ඇවිලුවේ
    ------ Post added on Feb 21, 2026 at 9:05 PM

    මේකත් එහෙම තමා.. හැන එකාම අවුස්සලා පැත්තකට වෙලා හිනාවෙන්නේ නිවටයෝ
    ------ Post added on Feb 21, 2026 at 9:06 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    කෝ අහපු ප්‍රශ්නෙට උත්තරේ.. ආගමක් නැද්ද??

    ජාතියකුත් නැද්ද?
    උබ නේද කලින් දවසෙත් උප්පැන්න සහතිකේ ආගමක් තියනව කියලා හිතාගෙන පිස්සු කියවපු එකා ? :lol: 🤌
    ආගම කියන එක එහෙම උපතින් හම්බෙන ලබ්බක් කියලා රජයකින් වත් පිළිගන්නේ නෑ බන් .
    ඕව තනිකර තනි තනි උන්ගේ විශ්වාස ඇදහිලි .

    ඒ විශ්වාස ඇදහිලි වලට ලෝකේ ඉන්න මිනිස්සු ඉතුරු නැතිව බෙදිලා ඉන්න ඕන කියලා උබල හිතන් හිටියට කරන්න දෙයක් නෑ . ඔය වගේ සරල දෙයක් වත් තේරුම් ගන්න බැරි උන් නේ මේ යහපත් දැකීමක් ගැන කතා කරන්නේ . :rofl:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,583
    6,131
    113
    ඇයි අකවුන්ට් එක ලොක් කරන්? උබ කලින් දාපු ත්‍රෙඩ් 2ක් 3ක් තියෙනවා මට බලන්න ආස... බැරිද ලොක් එක අරින්න? @dilann

    ඔව් ඒත් උබ වෙන ආගමක එකෙක් වෙලා දරුනුවට බුද්ද දර්මය විවේචනය කරා.. අන්න එතනයි ප්‍රශ්නේ..
    ------ Post added on Feb 21, 2026 at 9:11 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    ඇයි අකවුන්ට් එක ලොක් කරන්? උබ කලින් දාපු ත්‍රෙඩ් 2ක් 3ක් තියෙනවා මට බලන්න ආස... බැරිද ලොක් එක අරින්න? @dilann
    සර්ච් කරන්න ඉගෙන ගනින් .

    ඔව් ඒත් උබ වෙන ආගමක එකෙක් වෙලා දරුනුවට බුද්ද දර්මය විවේචනය කරා.. අන්න එතනයි ප්‍රශ්නේ..
    ආයිත් ආගමක් ගැන කියවනවා :lol:
    ------ Post added on Feb 21, 2026 at 9:13 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,583
    6,131
    113
    සර්ච් කරන්න ඉගෙන ගනින් .

    ආයිත් ආගමක් ගැන කියවනවා :lol:
    ------ Post added on Feb 21, 2026 at 9:13 PM
    උබේ ප්‍රොෆයිල් එක විසිබල් කරපන්කෝ.. මම සර්ච් කරගන්නම් මට ඕන එක.. නැතුව උබ කියන්නේ මුලු එලකිරියේම උබේ ත්‍රෙඩ් එක හොයන්න කියලද?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,694
    167,345
    113
    එකමත් එක රටක
    උබේ ප්‍රොෆයිල් එක විසිබල් කරපන්කෝ.. මම සර්ච් කරගන්නම් මට ඕන එක.. නැතුව උබ කියන්නේ මුලු එලකිරියේම උබේ ත්‍රෙඩ් එක හොයන්න කියලද?
    සර්ච් කරල හොයන්න දන්නේ නැත්නම් වැඩක් බලාගනින් බන් !
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මට නම් තේරුන විදිහට ඌ තමන්ගෙ ආගම ගැන හීනමානෙන් ඉන්න ඩයල් එකක්. අනිත් එක බොරුවට උබලා එක්ක argue කරනවා විතරයි. උබලා ඌට කොච්චර උත්තර දුන්නත් ඌට ඕනෙ උත්තර නෙවේ, තේරුම් ගන්නත් නෙවේ. ඌට ඕනෙ argue කර කර ඉන්න විතරයි. නිකන් බොරුවට වටේ යන එකෙක්.​
    සංස්කෘතිකයි එකගයි...
    නොම්බර එකේ ෆේල් ඩයල් එකක්
    එලකිරි නැතිවුනොත් ඌ ලෙෆ්ට්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,174
    1
    61,521
    113
    Mother Earth
    කන්තෝරුවෙ කැරි තට්ටයව ගෙන්නගෙන කිරියෙ ධර්ම දේශනාවක් දැම්ම නම් හරි. 🤷‍♂️
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,583
    6,131
    113
    කන්තෝරුවෙ කැරි තට්ටයව ගෙන්නගෙන කිරියෙ ධර්ම දේශනාවක් දැම්ම නම් හරි. 🤷‍♂️
    වැඩක් නෑ කවුරු ගෙනවත් , තී පිටකයෙන් පිට බන කියන..
     
    • Love
    Reactions: Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    @2osama උන්ගෙ රාජපුක්ක කල්ලියේ පලු ඇරපු ගුපි ඩිලානයාගෙ ලොවන්න උනා කියන්නෙ ඊට වඩා ආතල් එකක් නෑ 🤣 🤣 🤣
    කැරී ජෙප් න් ට දැන් තමා ආගම මතක් වෙලා තියෙන්නේ😁
     
    • Haha
    Reactions: nul

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,881
    1
    6,723
    113
    @dilann එක දවසක් මට කිව්වා බවුද්ද/බෞද්ධ/ බෞද්ද කියන්නෙ ආගම් 3ක් කියල.
    බෞද්ධ - බුද්ධ කියන්නේ අවබෝධයට පත් උනා කියන අදහස තියන පාලි වචනය
    අවබෝධය ලබන්නේ ලෝක ධර්මතාව ගැන

    කාලාම සූත්‍රයෙන් පැහැදිලි කරනවා බෞද්ධ දර්ශනය කියන්නේ විශ්වාසයෙන් අදහන්න ඕනි ආගමක් නෙවෙයි කියලා !

    • Like
    Reactions: Spiderman.Ayya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    ඌ බවුද්ද නෙවේද?
    නෑ. මීගමුවෙ ඉන්නෙ ඔගස්ටින් ල අතරෙ හැදී වැඩෙන උන්නෙ. උන්ගෙ ඔලු වලට පොඩි කාලෙ ඉඳන්ම ඇරියස් Inject වෙනව.
     
    • Like
    Reactions: JohnWatson99

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    කැරී ජෙප් න් ට දැන් තමා ආගම මතක් වෙලා තියෙන්නේ😁
    මම දාපු කොමෙන්ට් එකේ ආගමක් ගැන කියල නෑනෙ බයියො 🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    මම දාපු කොමෙන්ට් එකේ ආගමක් ගැන කියල නෑනෙ බයියො 🤣

    පොන්නයා තොට මොන ආගම්ද ගූ කාපන් දේමලුන්ගේ තොපේ මහා එකා එක්ක එකතු වෙලා..​

    • Love
    Reactions: 2osama