මම ඔය එක එකා දේශනා කරපු දේවල් අදහන්නේ නෑ උබල වගේ !!කටක් ඇරල මගේ ආගම මේක කියනන් බැරි උබ මොකටද මේ නටන්නේ? කෙලින්ම අහන්නම් උබේ ආගම මොකද්ද? @dilann
කෝ අහපු ප්‍රශ්නෙට උත්තරේ.. ආගමක් නැද්ද??මම ඔය එක එකා දේශනා කරපු දේවල් අදහන්නේ නෑ උබල වගේ !!![]()
උබ නේද කලින් දවසෙත් උප්පැන්න සහතිකේ ආගමක් තියනව කියලා හිතාගෙන පිස්සු කියවපු එකා ?කෝ අහපු ප්‍රශ්නෙට උත්තරේ.. ආගමක් නැද්ද??
ජාතියකුත් නැද්ද?

ඔව් ඒත් උබ වෙන ආගමක එකෙක් වෙලා දරුනුවට බුද්ද දර්මය විවේචනය කරා.. අන්න එතනයි ප්‍රශ්නේ..උබ නේද කලින් දවසෙත් උප්පැන්න සහතිකේ ආගමක් තියනව කියලා හිතාගෙන පිස්සු කියවපු එකා ?![]()
ආගම කියන එක එහෙම උපතින් හම්බෙන ලබ්බක් කියලා රජයකින් වත් පිළිගන්නේ නෑ බන් .
ඕව තනිකර තනි තනි උන්ගේ විශ්වාස ඇදහිලි .
ඒ විශ්වාස ඇදහිලි වලට ලෝකේ ඉන්න මිනිස්සු ඉතුරු නැතිව බෙදිලා ඉන්න ඕන කියලා උබල හිතන් හිටියට කරන්න දෙයක් නෑ . ඔය වගේ සරල දෙයක් වත් තේරුම් ගන්න බැරි උන් නේ මේ යහපත් දැකීමක් ගැන කතා කරන්නේ .![]()
සර්ච් කරන්න ඉගෙන ගනින් .ඇයි අකවුන්ට් එක ලොක් කරන්? උබ කලින් දාපු ත්‍රෙඩ් 2ක් 3ක් තියෙනවා මට බලන්න ආස... බැරිද ලොක් එක අරින්න? @dilann
ආයිත් ආගමක් ගැන කියවනවාඔව් ඒත් උබ වෙන ආගමක එකෙක් වෙලා දරුනුවට බුද්ද දර්මය විවේචනය කරා.. අන්න එතනයි ප්‍රශ්නේ..

උබේ ප්‍රොෆයිල් එක විසිබල් කරපන්කෝ.. මම සර්ච් කරගන්නම් මට ඕන එක.. නැතුව උබ කියන්නේ මුලු එලකිරියේම උබේ ත්‍රෙඩ් එක හොයන්න කියලද?සර්ච් කරන්න ඉගෙන ගනින් .
ආයිත් ආගමක් ගැන කියවනවා
------ Post added on Feb 21, 2026 at 9:13 PM
සර්ච් කරල හොයන්න දන්නේ නැත්නම් වැඩක් බලාගනින් බන් !උබේ ප්‍රොෆයිල් එක විසිබල් කරපන්කෝ.. මම සර්ච් කරගන්නම් මට ඕන එක.. නැතුව උබ කියන්නේ මුලු එලකිරියේම උබේ ත්‍රෙඩ් එක හොයන්න කියලද?
මට නම් තේරුන විදිහට ඌ තමන්ගෙ ආගම ගැන හීනමානෙන් ඉන්න ඩයල් එකක්. අනිත් එක බොරුවට උබලා එක්ක argue කරනවා විතරයි. උබලා ඌට කොච්චර උත්තර දුන්නත් ඌට ඕනෙ උත්තර නෙවේ, තේරුම් ගන්නත් නෙවේ. ඌට ඕනෙ argue කර කර ඉන්න විතරයි. නිකන් බොරුවට වටේ යන එකෙක්.
වැඩක් නෑ කවුරු ගෙනවත් , තී පිටකයෙන් පිට බන කියන..කන්තෝරුවෙ කැරි තට්ටයව ගෙන්නගෙන කිරියෙ ධර්ම දේශනාවක් දැම්ම නම් හරි.![]()
බෞද්ධ - බුද්ධ කියන්නේ අවබෝධයට පත් උනා කියන අදහස තියන පාලි වචනය@dilann එක දවසක් මට කිව්වා බවුද්ද/බෞද්ධ/ බෞද්ද කියන්නෙ ආගම් 3ක් කියල.
නෑ. මීගමුවෙ ඉන්නෙ ඔගස්ටින් ල අතරෙ හැදී වැඩෙන උන්නෙ. උන්ගෙ ඔලු වලට පොඩි කාලෙ ඉඳන්ම ඇරියස් Inject වෙනව.ඌ බවුද්ද නෙවේද?
මම දාපු කොමෙන්ට් එකේ ආගමක් ගැන කියල නෑනෙ බයියොකැරී ජෙප් න් ට දැන් තමා ආගම මතක් වෙලා තියෙන්නේ![]()
Tho Inna Thread Eke Title eka kiywa ganna beruwa thama rata hadanna yanne Moda jeppaමම දාපු කොමෙන්ට් එකේ ආගමක් ගැන කියල නෑනෙ බයියො![]()
ගේලොබ් ග්ලොබ් ගාල ඩිලාන්ගෙ කටට ගන්න උනා නේදTho Inna Thread Eke Title eka kiywa ganna beruwa thama rata hadanna yanne Moda jeppa![]()
මම දාපු කොමෙන්ට් එකේ ආගමක් ගැන කියල නෑනෙ බයියො![]()