ඩිලාන් පෙරේරා පොදු විපක්ශයට
ඩිලාන් පෙරේරා පොදු විපක්ශයට
ඩිලාන් පෙරේරා මහතා පොදු විපක්ශයට එක්වී ඇති බව සැලවේ.94 දී පොදු පෙරමුනු රජය බිහිවීමත් සමග පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා වසර 20 පාර්ලිමේන්තුව නියොජනය කලද සෑම විටම ඔහුට නියොජ්‍ය හො කැබිනට් නොවන අමාත්‍ය ධූර වලින් සෑහීමට සිදුවිය.