ඉසිවර අකුරුපිරික්සනය කියල එකක් දැක්ක පාවිච්චි කරල නම් නැ. පේඩ් එකක්.ඔයාලා සිංහල type කරද්දි අර මහප්‍රාණ අකුරු අනිත් අකුරු එහෙම එන්නෙ මෙතනට කියලා හිතාගන්න බැරි ඒවා, තව අර සමහර අකුරු වලට ඉස්සරහට කෑල්ලක් දාන්න ඕනෙ ඒවා(ඒවට කියන නම නම් දන්නෙ නෑ.) නිවැරදි කරගන්න මොකක් හරි සයිට් එකක් හරි සොෆ්ට්වෙයා එකක් හරි තියෙනවද?
ව්‍යාකරණ පාඩම් කරනවා හැර විකල්ප නැද්ද? 🥹
ව්යාකරණ ගොඩක් දුරට දන්නව ෂුවර් නැති වචන නෙට් එකේ හොයනව පෘෆ් රීඩර් කෙනෙක්ගෙන් අහනව.
ඉස්සරහට දාන හොඬවැල සංඥක කිරීම.
) නිවැරදි කරගන්න මොකක් හරි සයිට් එකක් හරි සොෆ්ට්වෙයා එකක් හරි තියෙනවද?
එහෙම එකක් සර්ච් කලාට අවෙ නෑනෙ. 

