ඩිසයිනර්ස්ලාගේ සංගමය

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔයාලා සිංහල type කරද්දි අර මහප්‍රාණ අකුරු අනිත් අකුරු එහෙම එන්නෙ මෙතනට කියලා හිතාගන්න බැරි ඒවා, තව අර සමහර අකුරු වලට ඉස්සරහට කෑල්ලක් දාන්න ඕනෙ ඒවා(ඒවට කියන නම නම් දන්නෙ නෑ. :no: ) නිවැරදි කරගන්න මොකක් හරි සයිට් එකක් හරි සොෆ්ට්වෙයා එකක් හරි තියෙනවද?

    ව්‍යාකරණ පාඩම් කරනවා හැර විකල්ප නැද්ද? 🥹
    ඉසිවර අකුරුපිරික්සනය කියල එකක් දැක්ක පාවිච්චි කරල නම් නැ. පේඩ් එකක්.
    ව්යාකරණ ගොඩක් දුරට දන්නව ෂුවර් නැති වචන නෙට් එකේ හොයනව පෘෆ් රීඩර් කෙනෙක්ගෙන් අහනව.
    ඉස්සරහට දාන හොඬවැල සංඥක කිරීම.
     
    • Love
    Reactions: Geshi95

    බොහොම ස්තූතියි. :love::) එහෙම එකක් සර්ච් කලාට අවෙ නෑනෙ. :sorry:
     
    • Like
    Reactions: Amith0424

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔයාලා සිංහල type කරද්දි අර මහප්‍රාණ අකුරු අනිත් අකුරු එහෙම එන්නෙ මෙතනට කියලා හිතාගන්න බැරි ඒවා, තව අර සමහර අකුරු වලට ඉස්සරහට කෑල්ලක් දාන්න ඕනෙ ඒවා(ඒවට කියන නම නම් දන්නෙ නෑ. :no: ) නිවැරදි කරගන්න මොකක් හරි සයිට් එකක් හරි සොෆ්ට්වෙයා එකක් හරි තියෙනවද?

    ව්‍යාකරණ පාඩම් කරනවා හැර විකල්ප නැද්ද? 🥹
    https://nlp-tools.uom.lk/sinspell/

    ‍යුනිකේත ගහලා ලෙගසි කරගන්නවා නම් විතරයි ප්‍රයෝජන‍
     
    • Love
    Reactions: Geshi95
    https://nlp-tools.uom.lk/sinspell/

    ‍යුනිකේත ගහලා ලෙගසි කරගන්නවා නම් විතරයි ප්‍රයෝජන‍
    IMG_8538.png

    ඒ ලින්ක් එකට යන්න බෑනෙ ඩියර්. මට ඕනෙ වචනයක අකුරු හරියටම ටයිප් කරලද කියලා බලා ගන්න පුළුවන් ක්‍රමයක්.. :sorry:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    මේකෙ ගොඩක් ඉන්නවනෙ ග්‍රැපික් ඩිසයින් කරන අය. Youtube වගේ ගත්තත් බේසික් දේවල් වලට ඕනෙ තරම් ටියුටෝරියල්ස් තියෙනවා. ඒත් ඇඩ්වාන්ස් දේවල් ගැන ගොඩක් සිංහල කන්ටෙන්ට් අඩුයි.

    ගොඩක් ඔය ප්‍රින්ටින් සම්බන්ධ දේවල්, පැන්ටෝන්ස් යූස් කරන විදිය, කලර්ස් මැච් කරන්නෙ කොහොමද, කස්ටමර්ස්ලව මැනේජ් කරන හැටි වගේ දේවල් ගැන තමන්ගෙ අත්දැකීම්, තව අලුතෙන් එන අයට උදව්වක් විදියට එයාලා කරපු ඩිසයින් වල අඩුපාඩු බලලා දීලා එයාලව මෝටිවේට් කරන එක. වගේ දේවල් වලට කැමති අය සෙට් වෙමු. අපි කතා කරමු. :love::love::love:
    මෙහෙමයි මචන්. අපි හරියටම අදුනාගන්න ඕන කස්ටමර්ට ඕනි Output එක මොකක්ද කියලා. සමහරුන්ට ඒක හරියටම explain කරලා කියන්න තේරෙන්නේ නෑ. අපි හොද සවන්දෙන්නෙක් වෙලා කස්ටමර් ඉල්ලන දේ ඊටත් වඩා හොදට දෙන්න ඕනි. එකපාරින් දෙපාරින් කස්ටමර් සැටිස් නැත්නම් ඒක අපේ පැත්තේ අවුලක්. දඩි බිඩි වැඩ නැතුව පොඩි වෙලාවක් අරන් ඩිසයින් එක කරලා දෙන්න. හැම වෙලාවෙම රිලැක්ස් එකේ ඉන්න බලන්න. එහෙම උනේ නැත්නම් අපේ creativity එක අඩු වෙනවා. කලර්ස් මැච් කරන්න ඕනි අපේ කස්ටමර් ඉල්ලන විදිහටයි, ඩිසයින් එකේ purpose එකයි, ප්‍රින්ට් එකේ අවුට්පුට් එක සහ තවත් දේවල් කිහිපයක් ගැන හිතලා. හිතපංකෝ ඩිජිටල් ප්‍රින්ට් එකකට ඩිසයින් එකක් කරනවා කියලා. ඩාක් තැනක දාන එකකට ඩිසයින් එකත් ඩාක් උනොත් ඒ ප්‍රොෙජක්ට් එක ෆේල්. ක්ලාස් එකකට හදන ඩිසයින් එකක් මලගෙදරකට වගේ කලු සුදු විතරක් දාලා හැදුවට හරියටම සෙට් වෙන්නේ නෑ. කාලයේ විදිහට අපිත් අප්ඩේට් වෙන්න ඕනි අපේ ඇහැත් අප්ඩේට් වෙන්න ඕනි. මම මේ ෆීල්ඩ් එකට ආවේ 2001 ඒකාලේ හදපු ආට්වර්ක් අදට ගැලපෙන්නේ නෑ. අහසට පොලව වගේ වෙනස්. සමහර ඒවා දැන් දැක්කහමත් අප්පෝ කියලා හිතෙනවා. අනිවාර්ය ම නමුත් ගොඩක් කට්ටිය නොකරන දෙයක් තමන් වැඩ කරන මොනිටර් එක calibrate කරගන්න එක සහ ඩිසයින් එක කරද්දි ප්‍රින්ට් කරන ප්‍රින්ට්ර් එක ගැන අවබෝධයකින් කරන එක. සමහර මැෂින් CMYK විතරයි සපෝට් කරන්නේ. ආට්වර්ක් එක RGB කරලා CMYK මැෂින් එකකින් ප්‍රින්ට් කලාම Output එක හරියට එන්නේ නෑ. Offset එකකට ඩිසයින් කරලා Duplo ප්‍රින්ට් කරත් ඒ ටිකම තමයි වෙන්නේ.
    අලුතෙන් එන කට්ටිය අනිවාර්යෙන්ම වෙන තැනක, වෙන හොද කෙනෙක් යටතේ අඩුම අවුරුද්දක් දෙකක්වත් වැඩ කරලා තමන්ගේ දෙයක් පටන් ගන්න. නැත්නම් අපිට වරදින අවස්ථා වැඩී. වැරදීමක් උනොත් ඒක ලොකු පාඩුවක්. කස්ටමර් කොච්චර හදිස්සි කලත් නිදහසේ නිවැරදිව පෘෘෆ් බලන්න. කොච්චර එයාලාට පෘෘෆ් ප්‍රින්ට් දුන්නත් එයාලා ඒක බලන්නේ උඩින් පල්ලෙන්. පුලුවන් නම් ඩිසයින් කරපු කෙනත් නැතුව, ඒක ලියපු කෙනත් නැතුව වෙනම කෙනෙකුට දීලා පෘෘෆ් බලවන්න. අපි ඩිසයින් එක කරපු නිසා අපිට ඒකේ වැරදි පේන්නේ නෑ. පුලුවන්නම් ගෑනු කෙනෙකුට බලන්න දෙන්න එයලට වැරදි පේනවා වැඩී. බලලා කස්ටමර්ට දීලා පෘෘෆ් ඇපෘෘ කරගන්න අත්සනකුත් එක්ක. ඩිසයින් එක කලර් නම් කලර් ප්‍රින්ට් එකක්ම දෙන්න. මේ මගේ 2001 ඉදලා මේ වෙනකං අත්දැකීම් කීපයක්. බින්දුවෙන් පටන් අරගෙන පඩි කීපයක් උඩට ආපු අත්දැකීම්. තව මොනවා හරි ඕනි නම් කමෙන්ට් එකක් දාන්න.
     
    නියමයිනෙ.. ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. :)
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    View attachment 233347

    ඒ ලින්ක් එකට යන්න බෑනෙ ඩියර්. මට ඕනෙ වචනයක අකුරු හරියටම ටයිප් කරලද කියලා බලා ගන්න පුළුවන් ක්‍රමයක්.. :sorry:
    oya campus eke ssl certificate eka expire wela, oke show details deela continue karanda.
     
    • Love
    Reactions: Geshi95

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    ප.ලි. - මතක ඇතුව තමන්ගේ මහන්සියට සාධාරන මිලක් තියාගන්න කස්ටමර්ට දරාගන්න පුලුවන් තරමට. අපි කාලයක් වැඩ කරනකොට නොයෙක් අතුරු ආබාධත් එනවා. මට ඇස් පෙනීම අඩු උනා, අතේ ඇගිලි හිරිවැටෙනවා මවුස් එක අල්ලගෙන් ඉදලම මැණික් කටුවේ ස්නායු තෙරපීමක් හින්දා. හොද මවුස් කී බෝඩ් තෝරාගන්න. හොද ග්‍රැෆික් පෑඩ් එකක් ගන්න පුලුවන් නම්. එතකොට අදින වැඩ වලට මවුස් එක නැතුව පෑඩ් එක පාවිච්චි කරන්න පුලුවන්. හොද වැඩ්ඩෙක් වෙන්න, ඒකට අනිවාර්යෙන් ලොකු මුලමය වටිනාකමක් එනවා

    ------ Post added on Jul 21, 2024 at 10:41 PM

    ------ Post added on Jul 21, 2024 at 10:42 PM
     
    • Love
    Reactions: mr.Z and Geshi95

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    එහෙම කරාට යන්න බැරි උනා. මගේ phone එකේ settings වල මොකක් හරි වෙන්න ඇති. Thanx dear :)
    phone wala echchara na ne option for security reasons, check from the laptop. not really a threat, just a standard warning for expired ssl certificates.

    ප.ලි. - මතක ඇතුව තමන්ගේ මහන්සියට සාධාරන මිලක් තියාගන්න කස්ටමර්ට දරාගන්න පුලුවන් තරමට. අපි කාලයක් වැඩ කරනකොට නොයෙක් අතුරු ආබාධත් එනවා. මට ඇස් පෙනීම අඩු උනා, අතේ ඇගිලි හිරිවැටෙනවා මවුස් එක අල්ලගෙන් ඉදලම මැණික් කටුවේ ස්නායු තෙරපීමක් හින්දා. හොද මවුස් කී බෝඩ් තෝරාගන්න. හොද ග්‍රැෆික් පෑඩ් එකක් ගන්න පුලුවන් නම්. එතකොට අදින වැඩ වලට මවුස් එක නැතුව පෑඩ් එක පාවිච්චි කරන්න පුලුවන්. හොද වැඩ්ඩෙක් වෙන්න, ඒකට අනිවාර්යෙන් ලොකු මුලමය වටිනාකමක් එනවා

    ------ Post added on Jul 21, 2024 at 10:41 PM

    ------ Post added on Jul 21, 2024 at 10:42 PM

    atha hiri wateema - awa
    as peneema - aawa
    kan awul awa 24/7 headset wearing eken.
    ------ Post added on Jul 21, 2024 at 10:43 PM
     
    Thank you.. වටිනවා :yes:

    ඒක නම් හරි ගියා. :yes:
    ------ Post added on Jul 21, 2024 at 10:46 PM

    phone wala echchara na ne option for security reasons, check from the laptop. not really a threat, just a standard warning for expired ssl certificates.

    atha hiri wateema - awa
    as peneema - aawa
    kan awul awa 24/7 headset wearing eken.
    ------ Post added on Jul 21, 2024 at 10:43 PM
    :love:
    ------ Post added on Jul 21, 2024 at 10:47 PM
     
    • Like
    Reactions: Amith0424

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    ------ Post added on Jul 21, 2024 at 10:42 PM

    කවුද දන්නේ නෑ මේ YT කරන කෙනා. මෙයා මේ මුලින්ම කියන ඇපල් මැෂින්වල කලර් calibraye කරන්න ඕනේ නෑ කියන එක සම්පූර්ණයෙන්ම වැරදි. ඕනෑම මොනිටර් එකක් factory calibrate එකක් කරලා ආවට අනිවාර්යයෙන් සාමාන්‍යයෙන් මාසෙකට සැරයක්වත් වෙනම calibrate කරන්නම ඕනේ. ඇපල් දොඩම් කියල වෙනසක් නෑ. තව windows වල තියෙන calibration process එක professional වැඩවලට හරියන්නේ නෑ. professional Designer කෙනෙක්නම් අවම 100% sRGB තියෙන මොනිටර් එකක් බාවිතා කරන එක හොදයි. එත් මුලින් කිව්වා වගේ මාසෙකට සැරයක්වත් වෙනම calibrate කරන්නම ඕනේ.
     
    illustrator eke ඟු enne nane. eka type karanna widihk tianawada?

    View attachment 233608

    ohoma enne. :baffled:
    @Amith0424

    වටිනවා. Thank you 🙏
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    illustrator eke ඟු enne nane. eka type karanna widihk tianawada?

    View attachment 233608

    ohoma enne. :baffled:
    කොහොමද ටයිප් කරන්නෙ.

    Õ= or Õq

    window>glyph වලින් characters දාගන්න පුලුවන්.
    type setting වලට keyhelp/keyrep software පාවිච්චි කරන්න auto කැරැක්ටර්ස් හදනව.
     
    • Love
    • Like
    Reactions: batwise and Geshi95