ඩිසයිනර්ස්ලාගේ සංගමය

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    කොහොමද ටයිප් කරන්නෙ.

    Õ= or Õq

    window>glyph වලින් characters දාගන්න පුලුවන්.
    type setting වලට keyhelp/keyrep software පාවිච්චි කරන්න auto කැරැක්ටර්ස් හදනව.
    Thanks. glyph walin hari gya.
    glyph eka window wala tibbe nane, search krala gatte.. khamhari wade hari.
     
    • Like
    Reactions: Amith0424

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,597
    113
    මේ මුගුල කියවෙන්නම ඩයිනොස්ර්ලගේ සංගමය කියල . අදත් රැවටුන

    ඒකෙ ලොකු අවුලක් නෑ බන් , ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ ඩයිනොසර් කෙනෙක් විතර මහත අපේ @Geshi95 නේ 🥴

    • Haha
    Reactions: Geshi95

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මේ ෆොටෝ එකම හරි නැත්තන් මේ වගේ එකක් හරි හයි රෙසලුෂන් විදියට හොයා ගන්න උදව්වක් දෙන්නෝ..
    UV ඩිජිටල් ප්‍රින්ට් එකකට ගහන්න මේ වගේ ෆොටෝ එකක් දාන්න ඕනේ..
    අඩි 10ක් දිගට වදිනවා. එතකොට ටිකක් කොලිටි වෙන්නොනේ..

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    මේ ෆොටෝ එකම හරි නැත්තන් මේ වගේ එකක් හරි හයි රෙසලුෂන් විදියට හොයා ගන්න උදව්වක් දෙන්නෝ..
    UV ඩිජිටල් ප්‍රින්ට් එකකට ගහන්න මේ වගේ ෆොටෝ එකක් දාන්න ඕනේ..
    අඩි 10ක් දිගට වදිනවා. එතකොට ටිකක් කොලිටි වෙන්නොනේ..

    4duVsFT.png

    o5qCh16.png
     
    • Like
    Reactions: mr.Z

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    අපිටම කියලා අකුරු හදාගන්න හැටි දන්නවද?
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    සොෆ්ට්වෙයාර් තියනවා බං අතින් ඇදලා code කරලා දාන්න පුලුවන්
    අනේ මචන් කරදරයක් නැත්නම් පොඩ්ඩක් විස්තර කරනවද? මම හෙව්වට සෙට් උනේ නෑ. ටියුටෝරියල් එකක් හරි කමක් නෑ. 🙏
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,520
    113
    අනේ මචන් කරදරයක් නැත්නම් පොඩ්ඩක් විස්තර කරනවද? මම හෙව්වට සෙට් උනේ නෑ. ටියුටෝරියල් එකක් හරි කමක් නෑ. 🙏
    මට නම හරියට මතක නෑ බං. අපිට free hand අලුතින් ඇදලා ඒක විජේසේකර Keyboad layout එකට හරියට වැඩ කරන විදියට code කරන්න ඕනි කී වලට අකුර වැඩ කරන විදියට. ඊට පස්සේ ඒක TTF format එකට සේව් කරන්න
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    corelDraw wada karana setup ekak thiyenawanam thiyena kenek denna puluwanda.
    ඩිසයින් කරද්දි ඉලස්ට්‍රේටර් වලට වඩා කොරල්ඩ්‍රෝ ලේසියි නේද බන්. මට නම් ඒකෙ හරි සරලකමක් පේනවා. හැබැයි මහලොකු දෙයක් දන්නෙ නෑ. ප්‍රින්ටින්ග් ශොප් වල එහෙමත් දැකලා තියෙනවා. උන් නම් සමහරු හෙන පරන වර්ශන් යූස් කරන්නෙ
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    ඩිසයින් කරද්දි ඉලස්ට්‍රේටර් වලට වඩා කොරල්ඩ්‍රෝ ලේසියි නේද බන්. මට නම් ඒකෙ හරි සරලකමක් පේනවා. හැබැයි මහලොකු දෙයක් දන්නෙ නෑ. ප්‍රින්ටින්ග් ශොප් වල එහෙමත් දැකලා තියෙනවා. උන් නම් සමහරු හෙන පරන වර්ශන් යූස් කරන්නෙ
    setup ekak thiyenawa nam dapanko