ඩිසල් වෙනුවට පෙට්රල් දාල

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔබාමාගේ ලිමොසින් එකට ඩිසල් වෙනුවට පෙට්රල

    ඩිසල් වෙනුවට පෙට්රල් දාල ඔබාමාගේ ලිමොසින් එක ඊශ්‍රායලයෙදී මග හිටල !

    lim1.jpg


    ඇමරිකානු ජනාධිපති ඔබාමා මේදිනවල ඊශ්‍රායලයෙ සන්චාරයක නිරත වන අතර ඔහු එරටදී පරිහරණය කිරීම සදහා ඇමරිකාවෙන් ගෙනගිය ලිමොසින් රථයට වැරදීමකින් ඩිසල් වෙනුවට පෙට්රල් පිරවීම නිසා මග හිටීමෙන් එය භාවිතයෙන් ඉවත් කර අලුත්වදියව සදහා රැගෙන ගෝස් ඇත .මෙම අකරතැබ්බය සිදුවේ ඇත්තේ ජනාධිපති ඔබාමා ඊශ්‍රායලයෙ
    ටෙල්අවිචි ගුවන් තොටුපලින් එරටට ගොඩ බැසීමට පෙරාතුවය .දැඩි ආරක්ෂක විධිවිධාන නිසා ඇමරිකානු ජනාධිපති බාහිර රටක සංචාරයකදී ද තමාගේම නිල රථය භාවිත කරන බැවින් සංචාරයට පෙර කල්ඇතිව ඊශ්‍රායලට මෙම රථය ගෙන්වා තිබිණ . පසුව ජනාධිපතිවරයා ගුවන්තොටට පැමිණි අවස්ථාවේ රියදුරු එයට ඉන්ධන පුරවාගෙන අ නමුත් ඩිසල් වෙනුවට පෙට්රල් යොදා තිබීම නිසා එන්ජිම අක්‍රිය වී ඇත .පසුව ලිමොසින් රථය ට්‍රක් රථයක පටවා අලුත්වැඩියාව සදහා ගෙන ගොස් ඇත .


    lim4.jpg


    මේ හේතුවෙන් තම හෝටලයට යාම සදහා එරට රජයෙන් වෙනත් රථයක් ලබාදී ඇති අතර සංචාරය අතරතුර පරිහරණය සදහා තවත් ලිමොසින් රථයක් ඊට පැය කිහිපයකට පසු වොෂින්ටනයෙන් පිටත් කර ඒවා ඇත .

    lim6.jpg

    lim3.jpg



    ගත්තේ Sri Gossip එකෙන්
    හොදයි නම් කොමෙන්ටුවක් දාලා යන්න !
    එහෙනං අපි කැපුන !
    ජයෙව්වා !
    :D:D
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    :rofl: අපේ එකාටත් ලිමොසින් එකක් ඕනා වෙයිද දන්නේ නෑ...... :angry:

    ඉරානේ පොර, චීනේ පොර වගේ අපේ නව නායක සෙට් එක ලිමොසින් පාවිච්චි කරනවා නම් අපේ ලොක්ක එකක් ගනී.

    ඔබම ඩිසල් එකක් ගත්තට අපේ ලොක්ක ගන්නේ පැට්‍රොල් එකක් හරිද
    එකට දාන්නේ ලංකාවේ තෙල් නිධියෙන් ගන්න සුපිරිම පැට්‍රොල්

    උබලට මොන ලිමොසින්ද අඩා. සදා ලේලන්ඩ් පමණි. :cool: