ඔබාමාගේ ලිමොසින් එකට ඩිසල් වෙනුවට පෙට්රල
ඩිසල් වෙනුවට පෙට්‍රල් දාල ඔබාමාගේ ලිමොසින් එක ඊශ්රායලයෙදී මග හිටල !
ඇමරිකානු ජනාධිපති ඔබාමා මේදිනවල ඊශ්‍රායලයෙ සන්චාරයක නිරත වන අතර ඔහු එරටදී පරිහරණය කිරීම සදහා ඇමරිකාවෙන් ගෙනගිය ලිමොසින් රථයට වැරදීමකින් ඩිසල් වෙනුවට පෙට්‍රල් පිරවීම නිසා මග හිටීමෙන් එය භාවිතයෙන් ඉවත් කර අලුත්වදියව සදහා රැගෙන ගෝස් ඇත .මෙම අකරතැබ්බය සිදුවේ ඇත්තේ ජනාධිපති ඔබාමා ඊශ්‍රායලයෙ
ටෙල්අවිචි ගුවන් තොටුපලින් එරටට ගොඩ බැසීමට පෙරාතුවය .දැඩි ආරක්ෂක විධිවිධාන නිසා ඇමරිකානු ජනාධිපති බාහිර රටක සංචාරයකදී ද තමාගේම නිල රථය භාවිත කරන බැවින් සංචාරයට පෙර කල්ඇතිව ඊශ්‍රායලට මෙම රථය ගෙන්වා තිබිණ . පසුව ජනාධිපතිවරයා ගුවන්තොටට පැමිණි අවස්ථාවේ රියදුරු එයට ඉන්ධන පුරවාගෙන අ නමුත් ඩිසල් වෙනුවට පෙට්‍රල් යොදා තිබීම නිසා එන්ජිම අක්‍රිය වී ඇත .පසුව ලිමොසින් රථය ට්‍රක් රථයක පටවා අලුත්වැඩියාව සදහා ගෙන ගොස් ඇත .
මේ හේතුවෙන් තම හෝටලයට යාම සදහා එරට රජයෙන් වෙනත් රථයක් ලබාදී ඇති අතර සංචාරය අතරතුර පරිහරණය සදහා තවත් ලිමොසින් රථයක් ඊට පැය කිහිපයකට පසු වොෂින්ටනයෙන් පිටත් කර ඒවා ඇත .

ගත්තේ Sri Gossip එකෙන්
හොදයි නම් කොමෙන්ටුවක් දාලා යන්න !
එහෙනං අපි කැපුන !
ජයෙව්වා !

එහෙනං අපි කැපුන !
ජයෙව්වා !

Last edited: