ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩේ
Disce Aut Discede ගොඩක් කට්ටිය මේක කියවන හැටි ගැන දන්නැති හින්දත්, ගූගල් එකේ දෙන වැරදි උච්චාරණය ප්රසිද්ධ වේගෙන යන හින්දත් මේක දාන්න හිතුවේ. මේක කියවන්නේ ඩිස්කේ අවුට් ඩිස්කේඩේ කියලයි.

language eka latin/eng change karala ahala balapan.