

Bump..
Balan giyahama aru hariyata kiyala neh..?
na machan oo kiwwe thanikara waradiyata
ඌ කාට හරි කියල ලියව ගත්තු එකක් අරන් ඇවිත්. ලියපු එකා හරියට ලියල තියනවා හැබැයි කැත කුරුමිණි අඬු වගේ අකුරු වලින්. "අවුට්" කියල ලියපු එක මූ දැක්කේ "අමුට" කියල. ඩිස්කේ කියන එක දෙපාරක් කිව්වා. ඩිස්කේඩේ කියන එක ඩිස්කාඩේ කිව්වා. තනිකරම විහිළුවක් තමයි.
Ethakota me share karana
Ammata
Kiyana kella kohenda awe..? Mewath hariyata ara kaputo 7 denek wamane dapu story wage ewa thama balan giyahama..

Ethakota me share karana
Ammata
Kiyana kella kohenda awe..? Mewath hariyata ara kaputo 7 denek wamane dapu story wage ewa thama balan giyahama..

hondata ahapanko clip eka. amuta kiwwa eka kollo fun ekata ammata kiyala hadala. eka ithin fun ekak ganna kollo karapu podi wenasak.![]()

Mata nam oka pronounce karanna ba hariyata.. eka nisa man oka wihiluwakata gatte na ban.. hariyata pronounce karana heti thama hoyaganna one une.. thanks![]()

ekek hari thanks kiwwa eka loku deyak 