ඊයේ අපි දෙන්න හෝමාගම කසින් කෙනෙක්ගේ ගෙදර හිටියේ. පාන්දර 4.00යි වෙලාව. අක්ක නැගිටිනව උයන්න. කවුද දන්නේ. අපි දෙන්නට නිදියන්න දුන්න කාමරේ හාල් මුට්ටයක් තිබුනා. මම රෑ දැක්ක. අක්ක පාන්දර ආව කියහන්කො හාල් ගන්න. මම උඩ නැගගෙන උකනවා. ලයිට් එක දාපු සැනින් නිවුනා. ගෑනිට උදේ කිවලු සොරි කියල. මට නම් හෙන ආතල් එකක් ගියා.
පාන්දර 4.00යි වෙලාව. ටහිකේ.



මූ බ්‍රහ්මමූර්තියෙන්ම වැඩ පටන් අරන් 