ඩිෆෙන්ඩර්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
%E0%B6%A9%E0%B7%92%E0%B7%86%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A-600x371.jpg

මචන් ල මගේ තියන වාහනේ විකුණලා ඩිෆෙන්ඩර් එකක් ගන්න කියලා බැලුවේ. කොච්චර තෙල් වැඩ කරනවද ඩිෆෙන්ඩර් වල.
 
Last edited:

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    මචන් ල මගේ තියන වාහනේ විකුණලා ඩිෆෙන්ඩර් එකක් ගන්න කියලා බැලුවේ. කොච්චර තෙල් වැඩ කරනවද ඩිෆෙන්ඩර් වල.

    අර අකුවා එකද බන්.. පත්තරෙන් කපපු එකද? හික්හික්

    උදේපාන්දර පොයි දෙන්නේ නැතිව වැඩකට ඇති ත්‍රෙඩ් එකක් දපනකෝ ....
    ලෝකෂන් = amastradam

    හික්හික්
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    උබ මාර බඩුවක් බන් ගොඩින් අරන් තියන්න තියන්න
    දුවගෙන ගිහින් ළිදට පනිනවා
    :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ෆුට් සයිකලේ විකුනල ඩිෆෙන්ඩර් එකක් ගන්න බර ගානක් අතින් දාන්න වෙයි. :lol:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    %E0%B6%A9%E0%B7%92%E0%B7%86%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A-600x371.jpg

    මචන් ල මගේ තියන වාහනේ විකුණලා ඩිෆෙන්ඩර් එකක් ගන්න කියලා බැලුවේ. කොච්චර තෙල් වැඩ කරනවද ඩිෆෙන්ඩර් වල.

    ගහන තෙල් ඔක්කෝම වගේ වැඩ කරනවා මචං ටැංකිය හිල් වෙලා තිබ්බේ නැත්තං.. ගන්න කලිං ටැංකිය හොඳට චෙක් කරලා ගනින්.. :yes::yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ගහන තෙල් ඔක්කෝම වගේ වැඩ කරනවා මචං ටැංකිය හිල් වෙලා තිබ්බේ නැත්තං.. ගන්න කලිං ටැංකිය හොඳට චෙක් කරලා ගනින්.. :yes::yes::yes::yes:

    පවු යකෝ.. :lol::lol::lol:

    පවු යකෝ.. :lol::lol::lol:

    :P:P:P